යේස් trueඔව්වා ඔක්කොම කරන්න පුලුවන් හැමදේකම නරක පැත්තක් පෙන්නලා මිනිස්සු අවුස්සන විපක්ෂයක් නැත්තන්. ඒක තමයි ඇත්ත.කොටින්ම කියනවානම් බුදුන්ගේ කාලේ ඉන්දියාවේ මේ වගේ විපක්ෂයක් තිබ්බානම් සිදුහත් කුමාරයාට බුදුවෙන්න හම්බෙන්නෙත් නෑ. අනික මන්ත්‍රීලා ඔව්වට හුරුවෙලා තියෙන්නේ කාර් ටික නවත්තපු ගමන් විපක්ෂයට පැනල ආන්ඩුවත් වට්ටන ජාතියේ අපතයෝ ටිකක් ඉන්නේ.මේ වගේ ගොන්නු ඉන්න රටක ඔව්වා කරන්න පුලුවන් ඒකාධිපති පාලනයක් ආවොත් විතරයි.දුගීභවේ විශම චක්‍රය කොතනින් හරි කඩන්න ඕනේමයි. හැබැයි ඒ හැම තැනකම ගැට
Education and IELTS 9 athulu anekut qualifications hadaganna kan me rata hondai. Eeta passe tamai godak ayata me rata honda natte.දන්න විදියට සමහර ණය රජයේ ලේඛන වලත් නෑ.
මේ රට තවත් හදන්න ඕන, හදන්න පුලවන් කියල හිතනව නම් මනුස්සයෙක් වෙන්න බෑ.
මේ රට හදනවාට වඩා ලේසි IELTS 9 ගානේ ගොඩ දාගන්න එක.
Media walata swadina wenna beri nam unge loyalty eka tiyenne kotanada kiyala kiyanna one. Pitarata system eka ehemai kiyala ahala tiyenawa.mita amatharawa....
Pujya pakshaya deshapalanayen ain wenna one
Police and law deshapalanayen ain wenna one
Media okkotama deshapalanen ain wela swadina weda karanna one
Education system ake poth gullo bihi karana aka nawattanna one
thawa godak tinawa kiyala wedak ne
quality of life adui itin. e uanta itin yaluwoth ekka sapak dala paduwe innwa. mehe transport hariyata diyunu kara nan anith ewath ibema hadei kiyala hitenwa 
amu jeppek lol
මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,
aheniyak nemei hinda bn minissu yanne quality kiyala ekak life eke attema nathi hinda....lanakwe itin kiyana taranma aheniyak nan naquality of life adui itin. e uanta itin yaluwoth ekka sapak dala paduwe innwa. mehe transport hariyata diyunu kara nan anith ewath ibema hadei kiyala hitenwa
![]()

eka tamai case ekaaheniyak nemei hinda bn minissu yanne quality kiyala ekak life eke attema nathi hinda....![]()

මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?
Transport problems and Government office wala inefficiency ekayi tamai tiyena lokuma awula. And schools. Eka nam itin ape mindset eke awulakut tiyena nisa wena wedak.aheniyak nemei hinda bn minissu yanne quality kiyala ekak life eke attema nathi hinda....![]()
නරක දෙයක් එක්ක සංසන්දනය කරලද හොඳ වෙන්න ඕනෙ හොඳ දෙයක් එක්ක සංසන්දනය කරලද? සිම්පල් විදියට ඇහුවෙ. ඕකට දෙන උත්තරෙ තමා උබ අහපු දේට උත්තරේ.මේ රටේ ඔය කියන තරම් තියෙන අවුල මොකක්ද? දකුණු ආසියාවේ අනෙක් රටවල් වලට වඩා ලංකාව හොද නැද්ද? ලංකාවට වඩා නරක රටවල් ලෝකේ කොච්චර තියෙනවද?
