දන්න විදියට සමහර ණය රජයේ ලේඛන වලත් නෑ.
මේ රට තවත් හදන්න ඕන, හදන්න පුලවන් කියල හිතනව නම් මනුස්සයෙක් වෙන්න බෑ.
මේ රට හදනවාට වඩා ලේසි IELTS 9 ගානේ ගොඩ දාගන්න එක.
අනිත් එක මචං.. දේශපාලනය පැත්තක තියන්නකො.. ලංකාවෙ රාජ්‍ය සේවයේ පට්ට නිළධාරිවාදයක්නෙ තියෙන්නෙ.. අනික පගාව..හැමදාම එකම දේ කර කර වෙනස් ප්‍රතිපල බලන මිනිස්සු ඉන්න කන් ඕක වෙන්නෙ නෑ.
මෙහෙ චන්ද ගන්න ඔහොම වැඩපිලිවල් ඔනෙ නෑ
සින්හල එකාට කියනව - ආරක්ශාව තහවුරුයි, පන්සල් ඉඩම් බෙරනව දෙනව කියල
උඩරට දෙමල කියනව - පඩිය 1000ක් කරනව කියල
තම්බියට කියනව - ආගමෙ විදියට නීතිය වෙනස් කරල දෙනව කියල
යාපනෙ දෙමලට කියනව - ආමි එක හිරේ දාල, මැරිච්ච එවුන්ට සාදාරනයක් කරනව කියල
එහෙම කියල චන්ද ටික ගන්නව, ප්‍රශන් එහෙමමයි. චන්දෙ ඉල්ල එවුන් තව 5කට ස්ටේබල් වෙනව.
රටේම ප්‍රශ්න විසදන, නය ගෙවන, දූශනය නැති කරන, චන්දෙ ඉල්ලන එකා ඒ වෙනුවෙන් වග වීම /කැප වීම
තහවුරු වෙන වැඩපිලිවලක් ඉදිරිපත් වෙන්නෙ නෑ.
අඩු ගානෙ 3 වෙනි පාර්ශවයකට චන්දෙ දෙන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නෑ, අරුන්ටම දෙනව.
දීල බනිනව. චන්දෙ ලන් උනාම ආයෙ අමතකයි.
නීතියයි අධ්‍යාපන ක්‍රමයයි හරියට හැදුවනම් අනිත් දේවල් නිකන්ම කාලයත් එක්ක හැදෙනවාඅනිත් එක මචං.. දේශපාලනය පැත්තක තියන්නකො.. ලංකාවෙ රාජ්‍ය සේවයේ පට්ට නිළධාරිවාදයක්නෙ තියෙන්නෙ.. අනික පගාව..
තැනකට ගියත් තමාගෙ රස්සාව පෙන්නල මොකක් හරි වාසියක් ගන්න බලනව..
අනික පෝලිමක් බයිපාස් කරන්න හරි පගාව දෙන්න ලෑස්ති මිනිස්සු ඉන්නව
උඩ ඉදල යටටම වැරදි.. එකටම මේකෙ කරන්න ඕනෙ නීතිය අංක එක කරල පිස්සො කන්ට්‍රෝල් කරන්න ඕනෙ.. දෙවෙනියට ලංකාවෙ අධයාපනයට රටක හරි පුපුරවැසියකු විදිගට ජීවත් වෙන හැටි පොඩි කාලෙ ඉදල උගන්නන්ඩ ඕනෙ.. එතකොට ඒ පොඩි උන් ලොකු වෙද්දි කාලයත් එක්ක මේක ටිකක් පිලිවෙලක් වෙයි
වෙනස තියෙන්නෙ "පොඩි උන් හිරේ ලොකු උන් නිරේ"............නීතියයි අධ්‍යාපන ක්‍රමයයි හරියට හැදුවනම් අනිත් දේවල් නිකන්ම කාලයත් එක්ක හැදෙනවා
ඔය 225 ට බැන බැන ඉන්න පොඩි මිනිස්සු දුප්පත් මිනිස්සු කියන උනුත් හොරු තමයි
වෙනස තියෙන්නේ උන්ට අරුන්ට වගේ හොරා කන්න චාන්සස් නැහැ, චාන්ස් එකක් වැදුණු ගමන් නිකන් ඉන්නෙත් නැහැ
ලොකු පොඩි හැම ඒකාම හොරු
අද පොඩි වෙනසකට මේක දෙම්මේ හෙට එක දා න්නම් බ්රෝමේ පත හෑලි ලියන වෙලේ අර කතාව ලියල ඉවර කරපන්කො
කැරිවැඩ කරන්න් එපා බ්රෝඅද පොඩි වෙනසකට මේක දෙම්මේ හෙට එක දා න්නම් බ්‍ර
umbata terum ganna puluwan politicians lata notherena deeth okane ban...මේක මට ලියන්න හිතුනේ ගොඩක් අය රට දාලා යන්න හදන නිසා , විසා ගන්න වත්කම් තියන බැදීම් ගොඩක් අඩු මෙහෙ බෑන්ක් ලෝන් නැති අයට දැනට තියන හොඳම option එක ඕක උනාට ඔය ඔක්කොටම බැදිලා ඉන්න මිනිස්සු මොකද කරන්නේ ? දේශපාලනේ ගැන කතාකරලා වැඩක් නැ
මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,
මේකයි මට තියන ප්‍රශ්නය දැන් රටේ ඉන්න නායකයන්ට බැරිද වැඩපිළිවෙලක් එලියට ඇවිත් මිනිස්සුන්ට කියන්න උදාහරණයක් වශයෙන්
අපි මෙච්චර දැනට ලෝකෙට ණයයි , අපි මෙච්චර පොලියක් ගෙවනවා , මෙන්න මේකයි වැඩපිළිවෙල කියලා , මම මගේ අදහස කියන්නම් උදාහරණයක් වශයෙන් මම මගේ business කරන විදිහ රටට apply කරන්න පුළුවන්
ජාතිය අමතනවා අමතලා කියනවා අපි උදාහරණයක් ලෙස 100 000 ක් දැනට ලෝකෙට නයයි අවුරුද්දට 10 000 පොලි ගෙවන්න ඕන නමුත් අදායම 8000 රටේ වියදම 12000 පොලිගේවන්නත් එක්ක 20000ක් ඕනේ නමුත් අපි ගාව තියෙන්නේ 8000 තව 12000 සහ රටේ සංවර්ධනයට තව 8000 ක් වත් එක්ක 20000 ක් වත් ඕන පෙනවනේ රටේ තත්වේ මට අවුරුදු 5-10 plan 1ක් තියනවා මෙන්න මගේ plan 1ක , ඔයාලට මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න .
හරි මෙන්න මගේ plan 1ක - පලත්සබා ක්‍රමය අහෝසි කරනවා ( 500ක් ඉතුරු කරනවා )
ඇමති මණ්ඩලය 10-12 සීමා කරනවා වාහන නිල නිවාස අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්ප්‍රසාද ගොඩක්ම අඩු කරනවා -(100ක් ඉතුරු කරනවා )
ඊට පස්සේ පාඩු ලබන රාජ්ජය ආයතන තියනවනේ ප්‍රදනින් කැදවනවා මාධ්‍ය එක්කම මිනිස්සුන්ට දන ගන්න එක්ක target 1ක් දෙනවා ප්රෝෆිට් කරන්න බැරිනම් වෙන ය පත්කරනවා ( 500ක් ඉතුරු කරනවා )
ඊට අමතරව අපේ ආණ්ඩුව යටතේම අපේ embassy වලට target ක් දෙනවා ලංකාවට ෆොරිනස් ලා ගෙන්න plan 1ක් එයාලා ඒ රටේ ප්‍රොමෝෂන් කරලා ටර්ගේට් 1ක දෙන්න ඕන නැත්නම් ජොබ් 1ක නැ (අදායම 500 වැඩිකරනවා )
ඒ වගේම සතොස වගේ ශ්‍රීලන්කන් spice & tea තියන supermarket ජාලයක් embassy හරහා ලෝකේ වීයාප්ත කරනවා (අදායම 250ක් ගෙන්න බලනවා ?
හැම මාසෙකට සැරයක් අමාත්‍යංශ වල අදායම් වියදම් වාර්තාවක් එක්ක මාද්‍ය ඉස්සරහ අමාත්‍යංශ ලොක්කන් එක්ක meeting 1ක් ගන්න එක ,
පුරන් වෙලා තියන ඉඩම් වගා කරන්න ණය යෝජනා ක්‍රමයක් දෙන එක.
සංචාරක වියාපාරය ගොඩදාගන්න හොඳ project 4 -5 ක් ගහන්න ඕනා එක , දැනට එක කරන්න පුළුවන් ෆොර්න්ස් ලාගෙන් සීගිරියේ විතරක් කඩන ටිකට් එකේ සල්ලි වලින් ,
ඔය වගේ සැලසුමක් තියෙන්න ඕන , කාගෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශන වල අපේ ණය කොච්චරද එක ගෙවන්නේ කොහොමද කියන 1ක නැ ...ඊට වැඩ හොරා කාපු උන්ගේ දෙපල රාජසන්තක කරන්න ඕනා .
ඔය වගේ කරන නායකයෙක් අවොත් රට අපේ දරුවොන්ට හරි ගොඩදාගන්න පුළුවන් .
දේශපාලන පක්ෂ වලට කඩේ යන උන්ගෙන් උපදෙස් අනවශ්‍යයි ,
මේ වගේ ෆ්ලැට් ෆෝරම් වල මේ වගේ topic 1ක් කථා කරන්න බැ , මොකද ආණ්ඩු විපක්ෂ ඔක්කොම සල්ලි ගෙවලා මේවා control කරනවා , මොකද මේක එයාලාට තර්ජනයක් . ගොඩක් මේ වගේ topic තමන්ගේ job 1ක පක්ෂෙකට කඩේ යන එක වෙච්ච මිනිස්සු අවුල් කරනවා , ඒකට එයාලට පඩියක් හම්බ්බ වෙනවා ,
අනේ මන්දා මොකක් කරන්නද කියලාsahenna hoda kathwak bn meka
මොකක් කරන්නද කොහෙට හරි පනින්න බලන්න. අඩුම ගානේ ලමයෙක්වත් හොඳින් ඉඳියි. බොරුවට ලංකාව හදනව වගේ දේවල් වලට කාලේ කන්නේ නැතුව.අනේ මන්දා මොකක් කරන්නද කියලා
හෙට ඒක දාන්නම් මචංරට යන්න කලින් මේකෙ ඉතුරුටික දාල ඉන්න මිතුරේ.
https://elakiri.com/threads/ගෑනු-විශ්වාස-කිරීම.1991416/page-24