ලාබ චොකලට් තියා ලන්කාවෙ තියෙන චොක්ලට් ජරාව කිසිදෙයක් කන්න එපා.පට්ට ජරාව
ඔලුව කොහේ හරි වැදුනද?බුදු සරණයි ගහන් හරක් අදිනවා
පාරේ යන බුරුවෙක් බුදුසරණයි කියලා දැක්කාම සාදු කියනවා.
![]()
තේරුම් බේරුම් කරගත්තේ නැත්තම්ඔලුව කොහේ හරි වැදුනද?![]()
mewa Fake wenna puluwan bn.ලංකාවේ චොකලට් නෙමෙයි මේව රටින් ඉම්පෝර්ට් කරපුවා..
bitter truthmewa Fake wenna puluwan bn.

මම ඊයේ ගෙනාවා කැන්ඩොස් චොකලට් එකයි රිට්ස්බරි චොකලට් දෙකයි. රිට්ස්බරි එකක් 50යි. රිට්ස්බරි ඒක නම් චොකලට් නෙමෙයි චොකෝ එකක්. ඒ කියන්නේ කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. කැන්ඩොස් ඒක නම් චොකලට් එකක්. ඒ කියන්නේ කොකෝවා බටර් වලින් හදන එකක්. කැන්ඩොස් එක රුපියල් 250යි. ඒකම තියෙනවා රිට්ස්බරි එකේ රුපියල් 170යි. හැබැයි ඒක කොකෝවා පව්ඩර් වලින් හදන එකක්. ඒකයි ගාන අඩු.කැන්ඩොස් චොක්ලට් දැන් නැද්ද බං?
දැන් හැම තැනම තියෙන්නේ රිට්ස්බරි
කැන්ඩොස් චොක්ලට් දැන් නැද්ද බං?
දැන් හැම තැනම තියෙන්නේ රිට්ස්බරි

අපෝ කැන්ඩොස් සීනි ගොඩවල් නේ බන්..කොකෝවා අඩුයි...මම නම් ලංකාවේ කාපු හොද චොකලට් එකකට තියෙන්නේ EDNA චොකලට් එක විතරයි..ඒකත් තහනම් කරානේ මොකක්ද මගුලක් තිබිලා..මම නම් තාමත් හිතන්නේ ඒක KANDOS කාරයා සල්ලි දීලා කරවපු වැඩක්..ඒ දවස්වල ඒ තරමටම EDNA විකිණුනා.. උන් සෑහෙන්න මාර්කට් එක අල්ලන් හිටියේ..CADBURRY dairly milk වගේම රසක් තිබ්බේ EDNA චොකලට් වල..
![]()
කොටුවේ පුරවලා අලුත් ලේබල් ගහන ඒවා බන්@Walter White me ublge gewal laga ekda