දෙහිවල එස්.ද.එස්.ජයසිංහ මහා විද්‍යාලය සහ දෙහිවල රාජකීය ප්‍රාථමික විද්‍යාලය ත්‍රෛභාෂා පාසලක් ලෙස වෙනස්කර
දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් පාසලට නොදෙවෙනි වන මට්ටමින් මුස්ලිම් දරුවන් බඳවාගෙන ඓතිහාසික සිංහල බෞද්ධ පාසැල් අන්‍යාගමිකරණයට ලක් කිරීමේ රජයේ සුක්ෂම ජාතිවාදී සැලැස්ම පරාජය කල යුතුය
ප්‍රදේශයේ මුස්ලිම් විද්‍යාලයන් හි ඇති දරුවන් වැඩිවීමේ කාරණයට පිළියමක ලෙස සහ එම පාසැල් වල පවතින තදබදය පියවා ගැනීම යන කාරණය මතුපිටින් දක්වා ඉහත සඳහන් පාසල් දෙකට මුස්ලිම් ලමුන් තොග පිටින් ඇතුලත්කර මුස්ලිම් පාසලක් බවට පරිවර්තනය කිරීමේ ජාතිවාදී උපක්රමික ආක්‍රමණය පරාජය කිරීමේ වෑයමට අපි සැම එක්ව ඊට එරෙහිව නැගී සිටිය යුතුය
බෙල්ලන්විල විහාරාධිපති අතිපූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් කෙරුණු මෙම දැනුම්වත් කිරීමේ වැඩ සටහන සහ මාධ්‍ය සාකච්ඡාව 27.12.2025 වන දින බෙල්ලන්විල විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදි
මේ සඳහා දෙහිවල රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ සහ දෙහිවල එස්.ද.එස්.ජයසිංහ(දෙහිවල මධ්‍යමහා විද්‍යාලයීය පාසැල් දරුවන්ගේදෙමාපිය සංසදය ආදි සිසුන් ,ආදී විවිධ සංවිධානයන්හි ක්‍රියාකාරීන් ඊට සහභාගී වූහ සහයෝගය දැක්වු සියලුම අයට
ස්තුතියි