උබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
Next 4 year 26 Billion USD gevanna tiyenava nayaඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
me kala kanni 225 ayin karoth 10years wageඋබලට ඇත්තටම මොකද හිතෙන්නේ? මේ අර්බුද තාවකාලිකයි නේද බන්? රට ආපහු 2020 මුල තිබුන තත්ත්වයට වත් එන්න තව අවුරුදු කීයක් යයිද? මේ වගේ ආර්ථික වශයෙන් කඩාවැටුණු රටවල් ආපහු නැගිටලා තියෙනවා නේත.. උබලට හිතෙන දේ කියාහල්ලකෝ.
එහෙම වෙන එකක් නෑ සහෝ.. මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන අභියෝග වලට මුහුණ දුන්න රටක් නේ.ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ. තවත් වලට මිසක්
උබට පිස්සුද? අද ගෙදර ඇවිල්ලා social media බැලුවම පිස්සු වගේ බන්
hospital වල surgeries නවත්වන්න පටන් අරන්
මිනිසුන්ට කන්න නැතුව ඉන්නවා
power cuts පවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ
එතකොට අපිට මොකද බන් වෙන්නෙ. හැමදාම ලයිට් පැය 7 8ක් කපාගෙන ඩීසල් නැතිව බෙහෙත් නැතිව ද අපිට ජීවත් වෙන්න වෙන්නේ.Thama watila iwara na thama watenagaman yanne, Goda enawa heena thama me rate. "Yakage Hatiyata Wimane, Wimane Hatiyata Yakku". Horu bn okkoma. mewata goda emak mara amarui
මීටත් වැඩිය වැටෙයිද බන්ගොඩ ඒමක් හොයන්න කලින් කියපන්කො වැටිල ඉවරද කියලා?![]()
100%.. oya eka eka place wala strike karana unta unath bale ganna one ne.... eda wela parak dagena serama weradi munta pawarala shape eke innawa.ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ. තවත් වලට මිසක්