රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
එතකොට බොක්ස් එක්ක ගෙනාව කියලා අව්ලක් නෑනේනෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
එතකොට බොක්ස් එක්ක ගෙනාව කියලා අව්ලක් නෑනේ
මටත් එකක් ගෙනෙන්රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
මේකත් අතට හම්බෙනකන් බලාපොරොත්තු තියාගන්න බෑමටත් එකක් ගෙනෙන්![]()

ඔව් හැබැයි අනිවා ඇඩ්වාන්ස් එකක් අරන් තමයි වැඩේට බහින්න ඕනරට ඉදන් එන එවුනුයි බඩු ගෙන්න ගන්න ඕන එවුනුයි connect කරන platform එකක් තිබ්බ නම් මරු නේත![]()
ade me phone kiyak genna pluwanda? dn dekak use krnwa. e dekama sakkuwe daganane enne.bag eke genna pluwanda thawa? kiyak pluwanda?නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
මමනම් 3 ගෙනත් තියනවා. Hand lagged එකේ එකයි . අනිත් lagged වල එක එක දාගෙනරට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
Yes.. you can. If you have to transit somewhere then these should be carried in your unaccompanied bags. Otherwise these should be purchased in a duty free shop with a sealed bag. For some destinations even in sealed bags during transit is not allowed. (this is rare though)බෝතල් ගේන්න පුලුවන්ද?
ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නේ නැතුව එන රටේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් එන්න පුලුවන්ද
Check wenne nadda bun?මමනම් 3 ගෙනත් තියනවා. Hand lagged එකේ එකයි . අනිත් lagged වල එක එක දාගෙන