රට ඉදන් එනකොට ලැප්ටොප් කියක් ගේන්න පුලුවන්ද

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
     
    • Love
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
    එතකොට බොක්ස් එක්ක ගෙනාව කියලා අව්ලක් නෑනේ
     
    • Like
    Reactions: lasankandy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    බෝතල් ගේන්න පුලුවන්ද?
    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නේ නැතුව එන රටේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් එන්න පුලුවන්ද
     
    • Like
    • Love
    Reactions: imhotep and strada

    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    485
    562
    93
    රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
    මටත් එකක් ගෙනෙන්😁
     
    • Love
    Reactions: strada

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    මහලොකු වෙනසක් වෙන්නෙ නෑ බං..හැබැයි ඉතිං රටින් ගන්න බඩු කොලටි ඒ වගේම තෝරල තමන්ට ඕන ඵක ගන්න පුළුවන්..ලංකාවේ ඉතිං බඩු අඩුයිනේ දැන්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    රට ඉදන් එන එවුනුයි බඩු ගෙන්න ගන්න ඕන එවුනුයි connect කරන platform එකක් තිබ්බ නම් මරු නේත :D
    ඔව් හැබැයි අනිවා ඇඩ්වාන්ස් එකක් අරන් තමයි වැඩේට බහින්න ඕන
    ලංකාවේ අයියල නැත්නම් දන්නවනේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
    ade me phone kiyak genna pluwanda? dn dekak use krnwa. e dekama sakkuwe daganane enne.bag eke genna pluwanda thawa? kiyak pluwanda?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,921
    3,258
    113
    රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
    මමනම් 3 ගෙනත් තියනවා. Hand lagged එකේ එකයි . අනිත් lagged වල එක එක දාගෙන
     
    • Love
    Reactions: strada

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    බෝතල් ගේන්න පුලුවන්ද?
    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නේ නැතුව එන රටේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් එන්න පුලුවන්ද
    Yes.. you can. If you have to transit somewhere then these should be carried in your unaccompanied bags. Otherwise these should be purchased in a duty free shop with a sealed bag. For some destinations even in sealed bags during transit is not allowed. (this is rare though)
    In theory you can't exceed the allowed liquor quota at the SriLankan end.