රට ඉදල එන හිගන නෑයො😁

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,297
    4,413
    113
    Ithin ban rata yana un lorry talks ne issue karanne salary laksa 25-30i, hour ekata $ mechara hoyanawa lankawe awuruddema salary eka sathi 3n hoyanawa kiyala. Ehema eke lankawe inna unta laksayak viyadam karanna barida :lol:
    cee7 gen ahapu deta mama uttarayak denawa nemei machan, ubath ekka argue karanawath nemei.

    යුරෝප් වල හොඳ ජොබ් එකක් කරනවනම් මාසේට 25-30ක් ගන්න පුළුවවන් හැබැයි 8-12ක් වත් බදු සහ රක්ෂණ වලට යනවා. අනෙක තමන් ගත කරන ජීවන රටාව අනුව තමන්ගේ වියදම එක එක අයෙට සාපේක්ෂ වෙනවා.
    කොහොම කීයක් හම්බ කරත් මුදල හම්බ කරන කෙනා තමා වියදම් කරන්නේ මොනවට ද මොකකට ද කාට ද කියලා තීරණය කරන්න ඕනේ..
    ලංකාවේ බහුතරයක් රු ලක්ෂයක මාසික ආදායමක් නැති වුනත් ලංකාවේ ඉඳන් ලක්ෂ 5ක්හොයන කෙනාත්ටත් වියදම් කරන විදි ගැන නම් කියලා දෙන්න එනවා.. :D
    මම නම් කියන්නේ මේ පෝස්ට් එක දාපු කෙනා වගේ අයට මුකුත් අරන් යන්න නෙමේ අපරාදේ ගෙදරට ගියෙත්.. එහෙම කරන්න ඕනේ නැහැ ඔය වගේ කෝණයකින් නම් බලන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මම නම් කියන්නේ මේ පෝස්ට් එක දාපු කෙනා වගේ අයට මුකුත් අරන් යන්න නෙමේ අපරාදේ ගෙදරට ගියෙත්.. එහෙම කරන්න ඕනේ නැහැ ඔය වගේ කෝණයකින් නම් බලන්නේ..
    හොටෙල් සීනි පැකට් තෑග්ගට ගෙනත් දෙන අය දිහා නං ඉතිං ඕනැ කෙනෙක් බලන්නෙ ඔහොම තමා :geek:
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    cee7 gen ahapu deta mama uttarayak denawa nemei machan, ubath ekka argue karanawath nemei.

    යුරෝප් වල හොඳ ජොබ් එකක් කරනවනම් මාසේට 25-30ක් ගන්න පුළුවවන් හැබැයි 8-12ක් වත් බදු සහ රක්ෂණ වලට යනවා. අනෙක තමන් ගත කරන ජීවන රටාව අනුව තමන්ගේ වියදම එක එක අයෙට සාපේක්ෂ වෙනවා.
    කොහොම කීයක් හම්බ කරත් මුදල හම්බ කරන කෙනා තමා වියදම් කරන්නේ මොනවට ද මොකකට ද කාට ද කියලා තීරණය කරන්න ඕනේ..
    ලංකාවේ බහුතරයක් රු ලක්ෂයක මාසික ආදායමක් නැති වුනත් ලංකාවේ ඉඳන් ලක්ෂ 5ක්හොයන කෙනාත්ටත් වියදම් කරන විදි ගැන නම් කියලා දෙන්න එනවා.. :D
    මම නම් කියන්නේ මේ පෝස්ට් එක දාපු කෙනා වගේ අයට මුකුත් අරන් යන්න නෙමේ අපරාදේ ගෙදරට ගියෙත්.. එහෙම කරන්න ඕනේ නැහැ ඔය වගේ කෝණයකින් නම් බලන්නේ..
    Ehenam ithin adukule widiyata topi 2, lollipop 2i aran noya lankawen seeni kilo 2k aran yana eka nambui.

    A kiyanne europe giyat hinganna hingannamai thama neda :(
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ලංකාවේ බහුතරයක් රු ලක්ෂයක මාසික ආදායමක් නැති වුනත් ලංකාවේ ඉඳන් ලක්ෂ 5ක්හොයන කෙනාත්ටත් වියදම් කරන විදි ගැන නම් කියලා දෙන්න එනවා.. :D
    මම නම් කියන්නේ මේ පෝස්ට් එක දාපු කෙනා වගේ අයට මුකුත් අරන් යන්න නෙමේ අපරාදේ ගෙදරට ගියෙත්.. එහෙම කරන්න ඕනේ නැහැ ඔය වගේ කෝණයකින් නම් බලන්නේ..
    Machan,
    Gedarata awath ekai , natat ekai Mata,
    Mama ungen Kala anadala naa,
    Mata un gedara ath deka Wana Wana aawat awlak na,
    Un Kohe Hari Natara wela hitiya hotel ekaka tea bag, suger packet tikak bag ekaka dala eka gekata Aran yanawa nam unta mama kiyanne hinganno kiyala thamai,
    eka athi haki vidiyata dena de nemei, Balu gathiya
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    නිකමට හරි ඇවිල්ලා ගිය එකේ නම්බුව තියන්න. ආයේ එන්නේ නෑ ඔය පැත්තේ. පවුලේ දේවල් තැන තැන කියවන නෑයෝ මොකට ද? අපි ගෙනාව ඒවා එලකිරියේ දාන්න වැඩක් නෑ නේ.

    - මීට රට ඉඳන් ආපු නෑයෝ සෙට් එක
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    චොක්ලට් වගේ නම් බල්ක් නෙ ගන්නෙ එතකොට ඒක වෙනම දෙන්න වෙනව තඩි නෑදෑ සනුහරයක් ඉන්න එකෙක්ට එහෙමවත් වෙන් නෑ, ගෙදරටත් දීල තව ගෙවල් හත අටකට බෙදන්න සෙට් උනාම හරි...මාත් ඔය චොක්ලට් බෙදන ගොං වැඩේ කරා, එතකොට එකෙක්ට දෙන්න වෙන්නෙ පොඩ්ඩයි, ඒ හින්ද ඒක අල්ලල දාල ඒ ටික ගෙදරටයි ලඟම දන්න කීප දෙනෙකුටයි දීල අනිත් ගෙවල් වලට කාගිල්ස් එකෙන් අරං ගියේ, වැඩි හොඳ කරන්න ගිහිං නිකං කුනු කතා අහගන්න බෑනෙ :rofl:

    ඒත් වේෆස් කෑලියි, චූටි සීනි පැකට්නුයි ටී බෑග් සිල්ලරට දීපු එකයි නම් next level ලෝබයෙක් :rofl:
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ආගන්තුක සත්කාර කරල නැත්තෙ උබලනෙ කුකුලො. ගෙදරට ආපු මිනිහට බත්කටක් නොදෙන උබලට සින්ගල් මෝල්ට්ද ගේන්න කියන්නෙ.
    kiyala enne nati unta bath naa mitto,
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    හොටෙල් සීනි පැකට් තෑග්ගට ගෙනත් දෙන අය දිහා නං ඉතිං ඕනැ කෙනෙක් බලන්නෙ ඔහොම තමා :geek:
    ඒකනම් බලු වැඩක් 😅
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,297
    4,413
    113
    Machan,
    Gedarata awath ekai , natat ekai Mata,
    Mama ungen Kala anadala naa,
    Mata in gedara ath deka Wana Wana aawat awlak na,
    Un Kobe Hari Nagar wela hitiya hotel ekaka tea bag, suger packet tikak bag ekaka dala eka gekata Aran yanawa nam unta mama kiyanne hinganno kiyala thamai,
    eka athi haki vidiyata dena de nemei, Balu gathiya
    eka nam atta :lol: apu aya ubalawa balanna oni kamata nikan awada danne naha. 🙊
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    කොහොමත් වැඩි හරියක් ලංකාවෙ උන් කුනුයි. පෙරේතයි.

    හැබැයි අපේ නම් නෑයො විතරක් නෙමේ අහල පහල ඉන්න මිනිස්සුත් රට ගිහින් එන සැරින් සැරේට හොද චොකලට් දෙකක් වත් දෙනව. (Milka , Fin carre) අඩුම konad හරි..
    තව ඉතිං එන frequency එකේ හැටියට wine එකක් පැස්ට සුගෝ එහෙමත් ඇඩ් වෙනව..

    ගේන හොද බෝතල් ටිකක් එක්ක සුපිරි පාටියකුත් දාල තමයි ආපහු යන්නෙ..

    අපිත් එනකොට මොනවද කන්න ආස කියල අහල කරල ආවම සලකල.. යනකොට ත් ඕනෙ කරන දේවල ටිකක් යවනව..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    රට ඉන්නම උන්ගෙන් නෙමේ රටකට ටික දවසකට ගිහිල්ලා ආවත් මොනවද ගෙනාවෙ අහනවා ටොෆියක් චොකලට් එකක්වත් ගේන්න එපැයි කියනවා.
     
    • Like
    Reactions: Emarald

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිකන් හිතපන් වටේම උන්ට බෙදන්නත් ඕනනේ. උබල වගේ තව කී දෙනෙක් ඇතිද ඕව දෙන්න. මමත් එක පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂෙකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල

    දෙපාරක්ම මම ඔය ගොන් වැඩේ කලා..

    අයේ නම් කරන්නේ නෑ.. යාළුවන්ටයි නෑදෑයන්ටයි අහලපහල අයට සේරටම චොක්ලට් ගේනන යන වියදම... සේරම බලන්න ඉන්න නිසා මොනවා කොහොම හරි දාගෙන එනවා...චොකලට් විතරනම් කමක් නෑ 10ක් විතර එවුන් කතා කරලා බෝතල් ගේන්න කියන එක..

    මන් තුන්පාරක් ඔය ගොන් වැඩේ කරා හොදටම. අයෙත් ඔය වැඩේනම් කරන්නේ නෑ. ලක්ෂ තුනකට එහා ඉවරයි වටේම උන්ට තෑගී බෙදල
     
    • Haha
    Reactions: Hasistranger

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    උබ හිතන්නෙ උබට විතරක්ද දෙන්නෙ කියලද බන්? බැඳපු එකෙක්නම් ගෑණිගෙ පැත්තෙ උන්ට හිත පිරෙන්න දුන්නේ නැත්තන් ඉතුරු ටික කියන්ඩ ඕනෙ නෑනෙ? එතකොට තමන්ගෙ උන්ට දුන්නෙ නැත්තන් ආයෙ ඒත් ඉවරයි. ඊට පස්සෙ අහල පහල එවුන්ට, එහෙම හිත පිරෙන්න දෙන්නනම් ඌට කිලෝ සීයක් විතරවත් ගේන්න වෙනවා.
    ඔය හිතවත්කමට දෙන දෙයක් බන්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    උබ හිතන්නෙ උබට විතරක්ද දෙන්නෙ කියලද බන්? බැඳපු එකෙක්නම් ගෑණිගෙ පැත්තෙ උන්ට හිත පිරෙන්න දුන්නේ නැත්තන් ඉතුරු ටික කියන්ඩ ඕනෙ නෑනෙ? එතකොට තමන්ගෙ උන්ට දුන්නෙ නැත්තන් ආයෙ ඒත් ඉවරයි. ඊට පස්සෙ අහල පහල එවුන්ට, එහෙම හිත පිරෙන්න දෙන්නනම් ඌට කිලෝ සීයක් විතරවත් ගේන්න වෙනවා.
    ඔය හිතවත්කමට දෙන දෙයක් බන්.
    Umbath the kola sininpacket bedana ekak da😁
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    Machan,
    Gedarata awath ekai , natat ekai Mata,
    Mama ungen Kala anadala naa,
    Mata un gedara ath deka Wana Wana aawat awlak na,
    Un Kohe Hari Natara wela hitiya hotel ekaka tea bag, suger packet tikak bag ekaka dala eka gekata Aran yanawa nam unta mama kiyanne hinganno kiyala thamai,
    eka athi haki vidiyata dena de nemei, Balu gathiya
    මොකක්ද්ද බන් උඹ කියන්නේ? ගෙදරට ආවත් එකයි නාවත් එකයිලු. අත් දෙක වන වන ආවත් කමක් නැල්ලු, ඒ එකරලා කියනවා ටී බැග් එකයි, සුගර් පැකයි එකයි ගෙනවාලු. අත් දෙක වන වන ආවට් කෙයා කරන් නැත්නම්. උඹ මොකද මේ ටී බැග් එකට තැවෙන්නෙ? උඹ අත් දෙක වන වන නිකන් ආවා නම් එකටත් ත්‍රෙඩ් එකක් ඕපන් කරාවි.