cee7 gen ahapu deta mama uttarayak denawa nemei machan, ubath ekka argue karanawath nemei.Ithin ban rata yana un lorry talks ne issue karanne salary laksa 25-30i, hour ekata $ mechara hoyanawa lankawe awuruddema salary eka sathi 3n hoyanawa kiyala. Ehema eke lankawe inna unta laksayak viyadam karanna barida![]()
යුරෝප් වල හොඳ ජොබ් එකක් කරනවනම් මාසේට 25-30ක් ගන්න පුළුවවන් හැබැයි 8-12ක් වත් බදු සහ රක්ෂණ වලට යනවා. අනෙක තමන් ගත කරන ජීවන රටාව අනුව තමන්ගේ වියදම එක එක අයෙට සාපේක්ෂ වෙනවා.
කොහොම කීයක් හම්බ කරත් මුදල හම්බ කරන කෙනා තමා වියදම් කරන්නේ මොනවට ද මොකකට ද කාට ද කියලා තීරණය කරන්න ඕනේ..
ලංකාවේ බහුතරයක් රු ලක්ෂයක මාසික ආදායමක් නැති වුනත් ලංකාවේ ඉඳන් ලක්ෂ 5ක්හොයන කෙනාත්ටත් වියදම් කරන විදි ගැන නම් කියලා දෙන්න එනවා..

මම නම් කියන්නේ මේ පෝස්ට් එක දාපු කෙනා වගේ අයට මුකුත් අරන් යන්න නෙමේ අපරාදේ ගෙදරට ගියෙත්.. එහෙම කරන්න ඕනේ නැහැ ඔය වගේ කෝණයකින් නම් බලන්නේ..

