රට ඉදල එන හිගන නෑයො😁

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මොකක් රීස්ටාට් වුණත් ඉතින් කැරැක්ටර් එකට අවුලක් නෑනෙ 🤷‍♂️
    Awulak nattan awulak ne.lancer ex eka hapunoth duka nedda.restartwenawa kiyala denagena everytime lancer ex ekak gannawada nattan eka thanakin aye play karanne nethuwa gameover karanwada
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙතන මේ තියෙන විදියට තමයි දුන්නේ කියලා ටෝක් ඉශු කරාට රට නෙමෙයි කොහේ ඉදලා ආපු එකෙක් වුනත් ගෙදරකට යනවනම් උන් ගෙනියන්න ඕනේ ඒ ගෙදර මිනිස්සුන්ට වැඩක් තියෙන දෙයක්. එලොවටත් නැති මෙලොවටත් නැති රෙද්දවල් ගෙනෙල්ලා බොරුවට හිතවත්කම් හදාගන්න එවුන්ම කෙලින්ම ඉග්නෝර් කරපන්. ගොඩක් රට ඉන්න එවුන් ඔය මෙලෝ වැඩක් නැති දේවල් ගෙනෙල්ලා දීලා යනවා. ඕක හැම පවුලකම වෙන දෙයක්. උන් මේ අර එනවට එන්න ඕන නිසා මොකක්හරි අතට අහු වෙන දෙයක් දාගෙන එනවා. ඒ වගේ එවුන්නම් කෙලින්ම ඉග්නෝර් කරපන්. ලන්කාවේ ඉන්න එවුන්නම් ඔය වැඩේ කරන්නේ නෑ ගොඩක් වෙලාවට. නැතිම වුනත් උන් පරිප්පු ටිකක් හරි සීනි ටිකක් හරි අරන් එනවා. රට යන එවුන් කොහොමත් ඔලුවෙන් ඉන්නේ. ඔය පවුල් වල රට ඉන්න ගොඩක් ඈයෝ හිතන් ඉන්නේ අපි උන්ගෙන් කාලා ඇදලා බීලා ඉන්නවා වගේ. අඩු කුලේ කියන්නේ ඉතින් උන්ට නිකන් නෙමෙයි. උදව්වක් ඉල්ලලා බලපන් ඔය රට ඉන්න එකෙක්ගෙන්. එකෙක් මීක් නෑ එතකොට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Awulak nattan awulak ne.lancer ex eka hapunoth duka nedda.restartwenawa kiyala denagena everytime lancer ex ekak gannawada nattan eka thanakin aye play karanne nethuwa gameover karanwada

    පැදල හැප්පෙන එක හොඳයිනෙ කවදාවත් එකක් පදින්නෙ නැතුව ඉන්නවට වඩා
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
    අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
    තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
    කියල එන්නෙ නැති උන්ට තේ විතරයි 😁
    යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
    සිප්ලොක් බෑගෙකක දාපු,
    වේෆස් බිස්කට් 6
    ගමී බෙයා කෑලි 5
    ගමී බොට්ල් කෑලි 5
    ටොෆී 4
    කිට් කැට් චොක්ලට් 12g x 2
    Lolly pop 2

    hotel tea amenities, walata dena
    සීනි පැකට් 5
    Coffeemate 4
    Teabag 4
    T shirt 1

    ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම 😁
    Rata Inna un tipper wenna epa,
    "Before u criticize someone walk a mile in their shoes , that way when u criticize them u are a mile away and u also took their shoes"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    පැදල හැප්පෙන එක හොඳයිනෙ කවදාවත් එකක් පදින්නෙ නැතුව ඉන්නවට වඩා
    Ohoma tamai indiawe rishila hitanne.forever play. :P kunu goda kunu godak kiyala realize karagena kunu goda enjoy karanawa.still a anogher form of binding
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Ohoma tamai indiawe rishila hitanne.forever play. :P kunu goda kunu godak kiyala realize karagena kunu goda enjoy karanawa.still a anogher form of binding

    Enjoy කරන්න පුළුවන් කාලෙ කුණු ගොඩ කුණු ගොඩ කිය කියා ඉන්න පිස්සුවක් ඇතෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Enjoy කරන්න පුළුවන් කාලෙ කුණු ගොඩ කුණු ගොඩ කිය කියා ඉන්න පිස්සුවක් ඇතෑ
    Yes but thats get deepen when you see its not the same you enjoyed continously.every second you change.Previous second you is now dead.but you see it as a
    single continuity.like a candle that is constinusy burning.But thats not the real case
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    තේ කොල සීනි sache packet උස්සන් යන උන් ඔක්කොම ටිපර් පාක් කරලනෙ බොලේ😁
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Yes but thats get deepen when you see its not the same you enjoyed continously.every second you change.Previous second you is now dead.but you see it as a
    single continuity.like a candle that is constinusy burning.But thats not the real case
    And that is relevant to me how?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    උන් නෙවෙයි යකෝ උබලනෙ හිඟන්නෝ. රට ඉඳන් එන එකෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක.
    යකෝ චොකලට් කන්න ඕනෙනම් කඩෙන් සල්ලි වලට අරන් කාපන්. දීලත් තව හුකන කතත් කියන්න එන්ව.
    උන් නෙවෙයි අඩුකුලේ උබ.

    අඩුගානෙ උන් රට හරි ගිහින් ආව. උබ තාම ගෙදර. :lol:

    ewww godaya :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    minissu godakata bedanda onene. giya para yaddi man chocolate kilo 6k aran giya. thawa toffee wage ewa genichcha. mata epa una
    na ban, toffee 5k Aran awath eka awlak na,
    Kohen Hari hotel ekakin ussan Apu teabag , suger sachets tikak denawa kiyanne ,Kari kama ,
    ehema denna u hitanna one mun jiwiteta tea bag, sininpacket dakala na kiyala 😁

    උන් නෙවෙයි යකෝ උබලනෙ හිඟන්නෝ. රට ඉඳන් එන එකෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන එක.
    යකෝ චොකලට් කන්න ඕනෙනම් කඩෙන් සල්ලි වලට අරන් කාපන්. දීලත් තව හුකන කතත් කියන්න එන්ව.
    උන් නෙවෙයි අඩුකුලේ උබ.

    අඩුගානෙ උන් රට හරි ගිහින් ආව. උබ තාම ගෙදර. :lol:

    ewww godaya :lol:
    Ha ela ban, mama higannek
    ------ Post added on Jul 30, 2023 at 11:51 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    math niwadu yaddi aran yanawa,
    habai ehema hema ekatama bedanne yanne neha, mage aiyala mallita, genige malli, nangi echcharai. ekath chocolate keli keepayak witharai.
    awurudu 7k katha kapu nethi ewun, call karala iphone illanawa. mama kiuwa ubala awurudu 7k katha kare neha dan phone illanna lejja nedda kiyala.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Because there is no one that enjoyed lancer ex continusly.

    Well yeah, but that isn't a reason to not enjoy what I can right now, is it? Right now I can enjoy driving a Lancer to my heart's content. Why shouldn't I?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Well yeah, but that isn't a reason to not enjoy what I can right now, is it? Right now I can enjoy driving a Lancer to my heart's content. Why shouldn't I?
    Now who said not to enjoy.Its about seeing the illusion one day untill you cannot continue anymore.because there was no you to begin with in the first place.even thiugh you drive now with the illusion of i
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Now who said not to enjoy.Its about seeing the illusion one day untill you cannot continue anymore.because there was no you to begin with in the first place
    Everyone knows what impermanence is, it's not rocket science :lol:

    There's no reason to influence how you live your life right now because of said impermanence - I don't expect to be able to enjoy driving forever, my sight might go or limbs could lose their function - that isn't a reason to enjoy driving to the fullest while I have perfect sight and perfectly working limbs