රට ඉන්න අපිට ලංකාවේ ඉන්න උඹලාගෙන් උදව්වක&#3530

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
රට ඉන්න අපිට ලංකාවේ ඉන්න උඹලාගෙන් උදව්වක&#3530

මචෝ ලංකාවේ හිට් වෙන් සින්දු පුළුවන්නම් නමෙන් විතරක් අප්ඩේට් කරපල්ලා. කොහෙන් හරි හොයලා ඩවුන්ලෝඩ කරගන්න පුළුවන්. අවුරුදු 6කට පස්සෙ ගිය අවුරුද්දේ ලංකා‍වට ‍ආවෙ මරු බං. ඒ වෙනකං ලංකාවේ පරණ සින්දු සෙට් එකක් මොබල් එකට දාගෙන අහ අහ හිටියෙ. අ‍යෙ එන්න අවුරුදු 2ක් විතර යයි. ඒ නිසා අළුත් සිංදු තිබුනොත් කියපල්ලා. හැම සිංදුවක්ම අහන්න තරම් අපිට මෙහෙ වෙලාව නෑ බං. එකසිය ගානට වැඩ. උඹලත් හොඳට ඉගෙන ගෙන ලංකාවෙම ජොබ් කරපල්ලා. ඊට වඩා සැපක් නෑ බං.