රට ඉන්න අයගෙන් අදහසක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේකයි රට යන්න අදහසක් තියේ අතේ ලක්ෂ 50 වගේ තියේ. Finland / Canada / or any other country වගේ යන්න නම් කියක් වගේ
    යයිද

    ගෙදර අය වත් ගෙන්න ගන්නවා නම් කොහොමද
    එහෙම උනොත් මෙහේ දේපල එක්ක තව කොටි 2 වගේ හොයා ගන්න පුළුවන්


    ගිහින් සාමාන්‍ය ගෙයක් අරන් Job එකක් කරන් settle වෙන්න කියක් වගේ යයි ද

    මෙහේ ඉතින් Podi Marketing Job/side business එකක් කලේ AL DONE

    ලංකාවේ කොච්චර හම්බ කලත් අපිට හරි දෙයක් ගන්න බෑ

    හිතපන් වහනයක් ගන්න ලක්ෂ කියක් ඕනිද ගෙයක් හදන්න ගියාම තියෙන ප්‍රශ්න
    ඉස්සරහට ලංකාව මොන මගුලක් වෙයිද කියලා sure නැ අනාගතේ sure නැති රටක

    Any advice
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා. අතිගරු ජනාධිපතිතුමා සෞභාගයේ දැක්ම යටතේ මේ රට ඇමරිකාවට එහා දියුණු කරලා ගන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    කොරොනා සීන් නිසා රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් වැඩී රටවල් වල.
    පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙයි තව අවුරුදු දෙක තුනක්වත්.
    එතකන් තව සල්ලි ටිකක් එක්කහු කරගනින්.
     
    • Like
    Reactions: LPMAC

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,137
    113
    Finland investment visa
    https://wwicsgroup.com/immigrate-to/europe/finland-investor-visa/
    • Minimum investment
    EURO 350,000

    --------------------

    Canada investment visa

    https://www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=653&top=6
    you must secure a minimum investment of $200,000.

    ----------------------------
    Sweden Investment visa
    http://golden-investor-visa.com/sweden/

    Minimum investment €100,000 (no limits)


    සල්ලි දීලා යන්නනම් ඔහොම....ඔයිට අමතරව තව මොන මොන නීති තියේද දන්නේ නෑ..
    නැත්තන් ඉතින් ස්ටුඩන්ට්, ස්කිල්ඩ් work visa තමයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Finland investment visa
    https://wwicsgroup.com/immigrate-to/europe/finland-investor-visa/
    • Minimum investment
    EURO 350,000

    --------------------

    Canada investment visa

    https://www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=653&top=6
    you must secure a minimum investment of $200,000.

    ----------------------------
    Sweden Investment visa
    http://golden-investor-visa.com/sweden/

    Minimum investment €100,000 (no limits)


    සල්ලි දීලා යන්නනම් ඔහොම....ඔයිට අමතරව තව මොන මොන නීති තියේද දන්නේ නෑ..
    නැත්තන් ඉතින් ස්ටුඩන්ට්, ස්කිල්ඩ් work visa තමයි

    ado thanks mcn share karata
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මෙහේ ඉතින් Podi Marketing Job/side business එකක් කලේ AL DONE
    Skill migrant කෙනෙක් විදිහටනම් යන්න බැරිවෙයි... :baffled: බලමු මේකෙ දන්න අය ඉන්නවා reply කරයි student or any suitable path...
     
    • Like
    Reactions: LPMAC