මේකයි රට යන්න අදහසක් තියේ අතේ ලක්ෂ 50 වගේ තියේ. Finland / Canada / or any other country වගේ යන්න නම් කියක් වගේ
යයිද
ගෙදර අය වත් ගෙන්න ගන්නවා නම් කොහොමද
එහෙම උනොත් මෙහේ දේපල එක්ක තව කොටි 2 වගේ හොයා ගන්න පුළුවන්
ගිහින් සාමාන්‍ය ගෙයක් අරන් Job එකක් කරන් settle වෙන්න කියක් වගේ යයි ද
මෙහේ ඉතින් Podi Marketing Job/side business එකක් කලේ AL DONE
ලංකාවේ කොච්චර හම්බ කලත් අපිට හරි දෙයක් ගන්න බෑ
හිතපන් වහනයක් ගන්න ලක්ෂ කියක් ඕනිද ගෙයක් හදන්න ගියාම තියෙන ප්‍රශ්න
ඉස්සරහට ලංකාව මොන මගුලක් වෙයිද කියලා sure නැ අනාගතේ sure නැති රටක
Any advice

බලමු මේකෙ දන්න අය ඉන්නවා reply කරයි student or any suitable path...