රට ඉන්න උන් වරෙල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රට ඉන්න උන් වරෙල්ල

    උබල ඉන්න රටවල් වලත් ඉන්නවද බන් වර්ජින් කෙල්ලො, මට නෙට් එකේ තිබිල හම්බුන අාටිකල් වගයක්, සමහර කෙල්ලො 1st කිස් එකත් බදින වෙලාවට දෙන්න තියන් ඉන්නවලු:yes:
    අැත්තද බන් මේ
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමහර රටවල් වල ඇති බන්...

    සෞදියේත් ඉන්නේ ඔය.... මගේ යාලුවෙක් ගිහිල්ල driving ජෝබකට සෞදි

    නාකි පොරක් ලු, ඖරුදු 70 විතර, ගැනු 5 ඉන්නවලු....

    ඒ ළමය් ලොකුය්ලු පට්ට ලස්සනය්ලු , බෝනික්කෝ වගේ... මුඋට එක කෙල්ලෙක් සෙට් වෙලා ඇවිල්ල කිව්වලු ලංකාවට එක්කන් යන්න කියල... පව් වැඩේ... හිර වෙලා ඉන්නේ ඒ කෙල්ලෝ පාස්පෝර්ට් වත් හදන්න බැ තාත්තගේ පමිෂන් නැතුව රටින් පිට වෙන්නත් බැ....

    මම වගේ උනා නම පන්නම් එනවා...

    ඔහොම කොච්චාර කෙල්ලෝ ඇත්ද බන් හිර වෙලා හැදෙන.... :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    dan awrudu 10 rata. ada wenakan eka virgin ekak set wela na..
    Gahapuwa nwei bn
    Adurna family ndda ehma
    සමහර රටවල් වල ඇති බන්...

    සෞදියේත් ඉන්නේ ඔය.... මගේ යාලුවෙක් ගිහිල්ල driving ජෝබකට සෞදි

    නාකි පොරක් ලු, ඖරුදු 70 විතර, ගැනු 5 ඉන්නවලු....

    ඒ ළමය් ලොකුය්ලු පට්ට ලස්සනය්ලු , බෝනික්කෝ වගේ... මුඋට එක කෙල්ලෙක් සෙට් වෙලා ඇවිල්ල කිව්වලු ලංකාවට එක්කන් යන්න කියල... පව් වැඩේ... හිර වෙලා ඉන්නේ ඒ කෙල්ලෝ පාස්පෝර්ට් වත් හදන්න බැ තාත්තගේ පමිෂන් නැතුව රටින් පිට වෙන්නත් බැ....

    මම වගේ උනා නම පන්නම් එනවා...

    ඔහොම කොච්චාර කෙල්ලෝ ඇත්ද බන් හිර වෙලා හැදෙන.... :(

    Gaanub5knm uge pawlama chaterne:rofl::baffled:
     
    Similar threads