රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?
හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?
Uulu kadilanam ewa hadapan. pini baanawanam civilimak gahapan. mudunin leak nam kumera bandapan. aaah ara wahala 2k set wena angle place ekey peella balapan.රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?
![]()
ලංකා උළු දාගනින්.රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
උළු හරියට අතුරලද බලන්න
කොළ වැටිලා තියනවනම් ඉවත් කරන්න
හොද තත්වේ තියනවනම් උළු වලට ගාන පේන්ට් එකක් ගාන්න
මොනවා කලත් මහා වැසි වලට පින්නක් හරි එනවා



කොතනද තෙමෙන්නෙ?
Uulu kadilanam ewa hadapan. pini baanawanam civilimak gahapan. mudunin leak nam kumera bandapan. aaah ara wahala 2k set wena angle place ekey peella balapan.
PS: umbalge gedarada? oka poddak harala aran watthey thanakola wawapan. lassanata tiyei.
ලංකා උළු දාගනින්.
උළු හරියට අතුරලද බලන්න
කොළ වැටිලා තියනවනම් ඉවත් කරන්න
හොද තත්වේ තියනවනම් උළු වලට ගාන පේන්ට් එකක් ගාන්න
මොනවා කලත් මහා වැසි වලට පින්නක් හරි එනවා
rippa agal keeyenda balanna gahala tiyenne, 11 wage lan karala gahuwama ulu walin wahala hodata cover wenawa kiyala kiyanawa
ulu okkoma sudda karala, kaduna hil una ewa tiyanawanam ain karala ulu tika aye hadawanna
කුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.කුමේර බදිනවා කියලා එකක් ගැන උබ අහල තියනවද? වහලවල් ගහන බුවෙක්ට කියලා වැඩේ කර ගනින්.
YES ...ඔය රට උළු වහල නම් කොහොම කරත් කාලයක් යද්දී ඔහොම තමා.ඒකම තමා මිනිස්සු ඇස්බැස්ටෝස් දාන්නේ..ඔය රෝමාන් උළුත් හොරට හදන ඒවත් එහෙමයි..ඒවත් හරියට හදන තැන් තියෙන්නේ ලංකාවෙන්ම එකයි..ඒ ලුණුවිල පැත්තේ තියෙන ෆැක්ටෙරියක..ජර්මන් ගිහින් ආපු මනුස්සයෙක් එහෙ රෝමන් උළු තාක්ෂණය ඉගෙනගෙන ඇවිත් කරන්නේ.එයා තමා මුලින්ම ලංකාවේ රෝමන් උළු කැට හදපු කෙනා..lifetime වොරන්ටියක් දෙනවා ඒවට තෙමුනොත් වග කියනවා...
@luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි උලු ටික බිමට බාලා පීලි සුද්ද කරලා ආය වහනකොට පීලි පන්නන්නේ නැතුව වහපන්. කොහොමටත් උලු වහලයක් අවුරුදු 15කින් විතර ආපහු බාලා වහන්න ඕනි. අවුව සැර වැඩි කාලෙට ප්‍රසාරණය වෙනකොට උලු වෙනස් වෙනවා. පීලි පන්නලා වහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මේ ගෙදර පල 4 වගේ තියන නිසා. ඉස්සරහා පෝටිකෝ කෑලේලේ නම් පුලුවන්. උලු වල දියසෙවෙල් බැදෙනවානේ. පායන කාලෙට ඒවා පොතු ගැලවෙනවා. ආපහු වැස්සට ඒවා උලු කැටේ පීලි අස්සට යනවා. වැස්ස වැඩි උනාම පීලි උතුරනවා. වර්ග ගොඩක උලු තියනවා නම් එක වර්ගෙක උලු එක පැත්තකට වහන්න බලපන්. උලු වර්ගෙන් වර්ගෙට පීලි වෙනස් එහෙම නැත්නං විසදුම අමානෝ හරි ඇස්බැස්ටස් හරි වහන එක.රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?
![]()
මේක තමයි කරන්න ඕන.උලු ටික බිමට බාලා පීලි සුද්ද කරලා ආය වහනකොට පීලි පන්නන්නේ නැතුව වහපන්. කොහොමටත් උලු වහලයක් අවුරුදු 15කින් විතර ආපහු බාලා වහන්න ඕනි. අවුව සැර වැඩි කාලෙට ප්‍රසාරණය වෙනකොට උලු වෙනස් වෙනවා. පීලි පන්නලා වහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මේ ගෙදර පල 4 වගේ තියන නිසා. ඉස්සරහා පෝටිකෝ කෑලේලේ නම් පුලුවන්. උලු වල දියසෙවෙල් බැදෙනවානේ. පායන කාලෙට ඒවා පොතු ගැලවෙනවා. ආපහු වැස්සට ඒවා උලු කැටේ පීලි අස්සට යනවා. වැස්ස වැඩි උනාම පීලි උතුරනවා. වර්ග ගොඩක උලු තියනවා නම් එක වර්ගෙක උලු එක පැත්තකට වහන්න බලපන්. උලු වර්ගෙන් වර්ගෙට පීලි වෙනස් එහෙම නැත්නං විසදුම අමානෝ හරි ඇස්බැස්ටස් හරි වහන එක.