රට උලු (උළු )

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
    හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?

    z_p09-Is-the-old.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
    හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?

    z_p09-Is-the-old.jpg
    Uulu kadilanam ewa hadapan. pini baanawanam civilimak gahapan. mudunin leak nam kumera bandapan. aaah ara wahala 2k set wena angle place ekey peella balapan.

    PS: umbalge gedarada? oka poddak harala aran watthey thanakola wawapan. lassanata tiyei.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උළු හරියට අතුරලද බලන්න
    කොළ වැටිලා තියනවනම් ඉවත් කරන්න
    හොද තත්වේ තියනවනම් උළු වලට ගාන පේන්ට් එකක් ගාන්න
    මොනවා කලත් මහා වැසි වලට පින්නක් හරි එනවා
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    rippa agal keeyenda balanna gahala tiyenne, 11 wage lan karala gahuwama ulu walin wahala hodata cover wenawa kiyala kiyanawa
    ulu okkoma sudda karala, kaduna hil una ewa tiyanawanam ain karala ulu tika aye hadawanna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උළු හරියට අතුරලද බලන්න
    කොළ වැටිලා තියනවනම් ඉවත් කරන්න
    හොද තත්වේ තියනවනම් උළු වලට ගාන පේන්ට් එකක් ගාන්න
    මොනවා කලත් මහා වැසි වලට පින්නක් හරි එනවා
    :yes::yes::yes:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Uulu kadilanam ewa hadapan. pini baanawanam civilimak gahapan. mudunin leak nam kumera bandapan. aaah ara wahala 2k set wena angle place ekey peella balapan.

    PS: umbalge gedarada? oka poddak harala aran watthey thanakola wawapan. lassanata tiyei.

    elaz man balannam machan. meka nam mage newe. me wage geyak thamai. habai eka wahalayai thiyenne.

    ලංකා උළු දාගනින්.

    sinhalese uluda?
    ------ Post added on Jun 6, 2024 at 3:58 PM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    උලු වහලවල අනිවාර්යෙන් මාස හයකටවත් සැරයක් වහලෙට නැගලා එහෙට මෙහෙට වෙලා තියන උලු හරිගස්සන්න ඔ්න. කුමේර බැඳලා නැත්තං උලු එහෙ මෙහෙ වෙන ගතිය වැඩියි.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උළු හරියට අතුරලද බලන්න
    කොළ වැටිලා තියනවනම් ඉවත් කරන්න
    හොද තත්වේ තියනවනම් උළු වලට ගාන පේන්ට් එකක් ගාන්න
    මොනවා කලත් මහා වැසි වලට පින්නක් හරි එනවා

    meka machan hena parana gedarak. ulu okkoma kalu patai. rilaw natala ulu ath wela wage. okkoma galawala aye wahala balanna oni.

    rippa agal keeyenda balanna gahala tiyenne, 11 wage lan karala gahuwama ulu walin wahala hodata cover wenawa kiyala kiyanawa
    ulu okkoma sudda karala, kaduna hil una ewa tiyanawanam ain karala ulu tika aye hadawanna

    Thara sheet dammoth aulda?
    ------ Post added on Jun 6, 2024 at 4:01 PM
     
    • Like
    Reactions: Kalegana and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කුමේර බදිනවා කියලා එකක් ගැන උබ අහල තියනවද? වහලවල් ගහන බුවෙක්ට කියලා වැඩේ කර ගනින්.
    කුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.

    --------------------------------------
    අපි නම් තෙමෙන වෙලාවට රිටක් තියාගෙන ඇතුලෙ ඉදන් තෙමෙන උළු කැටේට අනිනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    ඔය රට උළු වහල නම් කොහොම කරත් කාලයක් යද්දී ඔහොම තමා.ඒකම තමා මිනිස්සු ඇස්බැස්ටෝස් දාන්නේ..ඔය රෝමාන් උළුත් හොරට හදන ඒවත් එහෙමයි..ඒවත් හරියට හදන තැන් තියෙන්නේ ලංකාවෙන්ම එකයි..ඒ ලුණුවිල පැත්තේ තියෙන ෆැක්ටෙරියක..ජර්මන් ගිහින් ආපු මනුස්සයෙක් එහෙ රෝමන් උළු තාක්ෂණය ඉගෙනගෙන ඇවිත් කරන්නේ.එයා තමා මුලින්ම ලංකාවේ රෝමන් උළු කැට හදපු කෙනා..lifetime වොරන්ටියක් දෙනවා ඒවට තෙමුනොත් වග කියනවා...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය රට උළු වහල නම් කොහොම කරත් කාලයක් යද්දී ඔහොම තමා.ඒකම තමා මිනිස්සු ඇස්බැස්ටෝස් දාන්නේ..ඔය රෝමාන් උළුත් හොරට හදන ඒවත් එහෙමයි..ඒවත් හරියට හදන තැන් තියෙන්නේ ලංකාවෙන්ම එකයි..ඒ ලුණුවිල පැත්තේ තියෙන ෆැක්ටෙරියක..ජර්මන් ගිහින් ආපු මනුස්සයෙක් එහෙ රෝමන් උළු තාක්ෂණය ඉගෙනගෙන ඇවිත් කරන්නේ.එයා තමා මුලින්ම ලංකාවේ රෝමන් උළු කැට හදපු කෙනා..lifetime වොරන්ටියක් දෙනවා ඒවට තෙමුනොත් වග කියනවා...
    YES ... :yes: @luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි

    👇👇👇

    https://supremotile.com/roman-tile.html
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
    හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?

    z_p09-Is-the-old.jpg
    උලු ටික බිමට බාලා පීලි සුද්ද කරලා ආය වහනකොට පීලි පන්නන්නේ නැතුව වහපන්. කොහොමටත් උලු වහලයක් අවුරුදු 15කින් විතර ආපහු බාලා වහන්න ඕනි. අවුව සැර වැඩි කාලෙට ප්‍රසාරණය වෙනකොට උලු වෙනස් වෙනවා. පීලි පන්නලා වහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මේ ගෙදර පල 4 වගේ තියන නිසා. ඉස්සරහා පෝටිකෝ කෑලේලේ නම් පුලුවන්. උලු වල දියසෙවෙල් බැදෙනවානේ. පායන කාලෙට ඒවා පොතු ගැලවෙනවා. ආපහු වැස්සට ඒවා උලු කැටේ පීලි අස්සට යනවා. වැස්ස වැඩි උනාම පීලි උතුරනවා. වර්ග ගොඩක උලු තියනවා නම් එක වර්ගෙක උලු එක පැත්තකට වහන්න බලපන්. උලු වර්ගෙන් වර්ගෙට පීලි වෙනස් එහෙම නැත්නං විසදුම අමානෝ හරි ඇස්බැස්ටස් හරි වහන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උලු ටික බිමට බාලා පීලි සුද්ද කරලා ආය වහනකොට පීලි පන්නන්නේ නැතුව වහපන්. කොහොමටත් උලු වහලයක් අවුරුදු 15කින් විතර ආපහු බාලා වහන්න ඕනි. අවුව සැර වැඩි කාලෙට ප්‍රසාරණය වෙනකොට උලු වෙනස් වෙනවා. පීලි පන්නලා වහන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මේ ගෙදර පල 4 වගේ තියන නිසා. ඉස්සරහා පෝටිකෝ කෑලේලේ නම් පුලුවන්. උලු වල දියසෙවෙල් බැදෙනවානේ. පායන කාලෙට ඒවා පොතු ගැලවෙනවා. ආපහු වැස්සට ඒවා උලු කැටේ පීලි අස්සට යනවා. වැස්ස වැඩි උනාම පීලි උතුරනවා. වර්ග ගොඩක උලු තියනවා නම් එක වර්ගෙක උලු එක පැත්තකට වහන්න බලපන්. උලු වර්ගෙන් වර්ගෙට පීලි වෙනස් එහෙම නැත්නං විසදුම අමානෝ හරි ඇස්බැස්ටස් හරි වහන එක.
    මේක තමයි කරන්න ඕන.

    වඳුරෝ වහලේ ඇවිදිනවා නම් ගොඩගන්න බැහැ. උළු අයින් කරලා සීට් දාන්න
     
    • Like
    Reactions: NRTG