රට උලු (උළු )

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මේක තමයි කරන්න ඕන.

    වඳුරෝ වහලේ ඇවිදිනවා නම් ගොඩගන්න බැහැ. උළු අයින් කරලා සීට් දාන්න
    වදුරන්ට වඩා රිලව් තමා කරදරේ. උං මකුලුදැල් කන්න උලු උස්සනවා. පීලි වෙනස් වෙනවා තෙමෙනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    YES ... :yes: @luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි

    👇👇👇

    https://supremotile.com/roman-tile.html
    හම්ම උබලා දන්නවා නේද තැන ගැන...මම නම කිව්වේ නැත්තේ ඒකත් මගේ පවුලේ එකෙක්ගේ කියලා මේකේ උන් කියයි කියලා.. :D
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    YES ... :yes: @luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි

    👇👇👇

    https://supremotile.com/roman-tile.html
    owa dsi , colourcon eketh thiyenawa neda
     
    • Love
    • Like
    Reactions: NRTG and luk3r

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඇණ / බ්‍රැකට් දාල හයි කරන්න
    ඇණ උඩ යනවා බන් උන් හොලවන හෙලවිල්ලට:rofl:
    ලොකු රිලවා ඇවිත් වහලේ හොල්ලලා සද්දේ දානවා ඉතුරු රංචුව ගෙන්න ගන්න

    අන්තිමට වහලෙට ලී හිර කරා හොලවන්න බැරි වෙන්න
     
    • Like
    Reactions: topkollek and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,948
    15,443
    113
    New Zealand
    කුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.

    --------------------------------------
    අපි නම් තෙමෙන වෙලාවට රිටක් තියාගෙන ඇතුලෙ ඉදන් තෙමෙන උළු කැටේට අනිනවා.
    කුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.

    --------------------------------------
    අපි නම් තෙමෙන වෙලාවට රිටක් තියාගෙන ඇතුලෙ ඉදන් තෙමෙන උළු කැටේට අනිනවා.
    අනුර කුමාරද ;)
    උළුවලට වැඩිය ඇස්බැස්ටස් හොදයි. වදුරෝ ඉන්න පැතිවල උළු වහලවල්ගහලා වදුරෝන්ගෙන් බේරගන්නබෑ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
    හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?


    z_p09-Is-the-old.jpg
    homan seen ekak mathak una ◉_◉
     
    • Like
    • Wow
    Reactions: luk3r and NRTG

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,140
    677
    113
    ඔව් එකයි මේකයි ජාති දෙකක් DSI එකට වඩා ලුණුවිල එක හොඳයි කියලා තමයි කියන්නේ
    dsi eka hadanne reservoir sludge eken mama danna wdyta. not sure
     
    • Love
    • Like
    Reactions: luk3r and NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,318
    113
    ඔය රට උළු වහල නම් කොහොම කරත් කාලයක් යද්දී ඔහොම තමා.ඒකම තමා මිනිස්සු ඇස්බැස්ටෝස් දාන්නේ..ඔය රෝමාන් උළුත් හොරට හදන ඒවත් එහෙමයි..ඒවත් හරියට හදන තැන් තියෙන්නේ ලංකාවෙන්ම එකයි..ඒ ලුණුවිල පැත්තේ තියෙන ෆැක්ටෙරියක..ජර්මන් ගිහින් ආපු මනුස්සයෙක් එහෙ රෝමන් උළු තාක්ෂණය ඉගෙනගෙන ඇවිත් කරන්නේ.එයා තමා මුලින්ම ලංකාවේ රෝමන් උළු කැට හදපු කෙනා..lifetime වොරන්ටියක් දෙනවා ඒවට තෙමුනොත් වග කියනවා...
    උළු ජාතියක් දැකල තියෙනව නම නං දන්නෙ නෑ. ඇස්බැස්ටෝස් වලට වඩා හොඳයි උළු දාන්න පුළුවන් නං.
    මේවද දන්නෙ නෑ.