වදුරන්ට වඩා රිලව් තමා කරදරේ. උං මකුලුදැල් කන්න උලු උස්සනවා. පීලි වෙනස් වෙනවා තෙමෙනවාමේක තමයි කරන්න ඕන.
වඳුරෝ වහලේ ඇවිදිනවා නම් ගොඩගන්න බැහැ. උළු අයින් කරලා සීට් දාන්න
වදුරන්ට වඩා රිලව් තමා කරදරේ. උං මකුලුදැල් කන්න උලු උස්සනවා. පීලි වෙනස් වෙනවා තෙමෙනවාමේක තමයි කරන්න ඕන.
වඳුරෝ වහලේ ඇවිදිනවා නම් ගොඩගන්න බැහැ. උළු අයින් කරලා සීට් දාන්න
Rilaw ekka asbestos hariyannneth naමේක තමයි කරන්න ඕන.
වඳුරෝ වහලේ ඇවිදිනවා නම් ගොඩගන්න බැහැ. උළු අයින් කරලා සීට් දාන්න
ඇණ / බ්‍රැකට් දාල හයි කරන්නRilaw ekka asbestos hariyannneth na
Ape wahale holawala kadanawa
හම්ම උබලා දන්නවා නේද තැන ගැන...මම නම කිව්වේ නැත්තේ ඒකත් මගේ පවුලේ එකෙක්ගේ කියලා මේකේ උන් කියයි කියලා..YES ...@luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි
https://supremotile.com/roman-tile.html

owa dsi , colourcon eketh thiyenawa nedaYES ...@luk3r හැබැයි ගාන නම් සැරටම වැඩියිලු මචන්. අපි දන්නා කෙනෙක් දැම්මා ඒගොල්ලෝ වහල ගහන්න උපදෙස් දෙනවා අවශ්‍යනම් ඇවිල්ලා උනත්. සමහර වෙලාවට ඔර්ඩර් එක දාලා ටික දවසක් ඉන්නත් වෙනවලු. බඩු නම් සුපිරි
https://supremotile.com/roman-tile.html
ඔව් එකයි මේකයි ජාති දෙකක් DSI එකට වඩා ලුණුවිල එක හොඳයි කියලා තමයි කියන්නේowa dsi , colourcon eketh thiyenawa neda
ඇණ උඩ යනවා බන් උන් හොලවන හෙලවිල්ලටඇණ / බ්‍රැකට් දාල හයි කරන්න

කුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.
--------------------------------------
අපි නම් තෙමෙන වෙලාවට රිටක් තියාගෙන ඇතුලෙ ඉදන් තෙමෙන උළු කැටේට අනිනවා.
අනුර කුමාරදකුමාර බදින්නෙ වහලෙ මුදුනෙ.
--------------------------------------
අපි නම් තෙමෙන වෙලාවට රිටක් තියාගෙන ඇතුලෙ ඉදන් තෙමෙන උළු කැටේට අනිනවා.
homan seen ekak mathak una ◉_◉රට උලු (උළු ) වහලෙ තෙමෙන් නැති වෙන්න මොනද බන් කරන්න ඔනි.
හොදම ගනන් අඩුම ඔප්ශන් එක මොකක්ද?
![]()
dsi eka hadanne reservoir sludge eken mama danna wdyta. not sureඔව් එකයි මේකයි ජාති දෙකක් DSI එකට වඩා ලුණුවිල එක හොඳයි කියලා තමයි කියන්නේ
උළු ජාතියක් දැකල තියෙනව නම නං දන්නෙ නෑ. ඇස්බැස්ටෝස් වලට වඩා හොඳයි උළු දාන්න පුළුවන් නං.ඔය රට උළු වහල නම් කොහොම කරත් කාලයක් යද්දී ඔහොම තමා.ඒකම තමා මිනිස්සු ඇස්බැස්ටෝස් දාන්නේ..ඔය රෝමාන් උළුත් හොරට හදන ඒවත් එහෙමයි..ඒවත් හරියට හදන තැන් තියෙන්නේ ලංකාවෙන්ම එකයි..ඒ ලුණුවිල පැත්තේ තියෙන ෆැක්ටෙරියක..ජර්මන් ගිහින් ආපු මනුස්සයෙක් එහෙ රෝමන් උළු තාක්ෂණය ඉගෙනගෙන ඇවිත් කරන්නේ.එයා තමා මුලින්ම ලංකාවේ රෝමන් උළු කැට හදපු කෙනා..lifetime වොරන්ටියක් දෙනවා ඒවට තෙමුනොත් වග කියනවා...