රට කොච්චර අමුතුද.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක සමාජවාදය නෙමයි බන්
    අනේ මන්ද මුන්ට කොහොම කියන්නද කියලා

    කොමියුනිස්ට් වාදය කොහොමත් ඇති කරන්න බැහැ
    ලෝකෙම ජමජවාදී වෙන්න් පුර්ණ කොමියුනිස්ට් වදයක් එන්න
    ඒ කියන්නේ සමාජවාදය ටවඩා තවත් ඉහල පියවරක්

    ආගමික අදිරජ්ජ්‍ය තියනකොට හැමෝම හිතුවේ නැහැ එක කවදාවත් නැතිවෙයි කියලා
    එට පස්සේ ඉඩම් හිමියා හා වහලා මුලික කරගත් වැඩ වසම් සමාජය හදුනා ඒ කලේ එක වෙනස් වෙයි කියලත් කවුරුත් හිතුවේ නැහැ
    එට පස්සේ ආවේ නිදහස් වෙළෙන්දා, හා දනවාදී ක්‍රමය
    අද දනවාදය තවත් දියුණු වෙලා තියනවා

    ඒ වගේම කවද හරි ලෝකෙම් මිනිස්සු සමාජවාදය හරි කියන තැනට එනවා

    කොමිනිස්වාදය ගැන න හිතන්න අමාරුයි

    සමාජවාදෙ practicle නෑ. සමාජවාදෙ හරියට කරන්න නන් මිනිස්සු ඔක්කොම පරාර්තකාමී වෙන්න ඕනෙ. එහෙම නැතුව ගියොතින් නතර වෙන්නේ උතුරු කොරියාවෙන් තමා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමාජවාදෙ practicle නෑ. සමාජවාදෙ හරියට කරන්න නන් මිනිස්සු ඔක්කොම පරාර්තකාමී වෙන්න ඕනෙ. එහෙම නැතුව ගියොතින් නතර වෙන්නේ උතුරු කොරියාවෙන් තමා.

    පරාර්ථකාමීම නෙමයි බන්
    හරි ක්‍රමයකට යන්න ඕනි
    බලපන් වියට්නාමේ එහෙම ගොඩ දැම්මී
    සමාජවාදයෙන් නේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරාර්ථකාමීම නෙමයි බන්
    හරි ක්‍රමයකට යන්න ඕනි
    බලපන් වියට්නාමේ එහෙම ගොඩ දැම්මී
    සමාජවාදයෙන් නේ

    වියට්නාමෙ කොහෙ ගොඩ යන්නද සමාජවාදෙත් එක්ක? උන් ගොඩගියේ මාකට් එක ඇරලා විදේශ ආයෝජකයො ගෙන්න ගත්ත නිසා. ඒකට සමාජව‍ාදෙ සම්බන්ධයක් නෑ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    150px-Kim_Il_Sung_Portrait-2.jpg

    150px-Kim_Jong_il_Portrait.jpg

    kimJongUn_2373388b.jpg


    dennis rodmange big fan kenek muu
    Kim-and-Rodman_2772852b.jpg