රට කොහෙටද?? අපි කොහෙටද???
[/FONT]
[FONT="]මේ[/FONT][FONT="] 2012[/FONT][FONT="] ජුලි[/FONT][FONT="] මාසයයි[/FONT][FONT="]. [/FONT][FONT="]6[/FONT][FONT="]වන[/FONT][FONT="] ( [/FONT][FONT="]නම්බර්[/FONT][FONT="] ප්ලේට්[/FONT][FONT="] එක[/FONT][FONT="] ශුවර්[/FONT][FONT="] නැත[/FONT][FONT="] ) [/FONT][FONT="]මහින්ද[/FONT][FONT="] මහ[/FONT][FONT="]රජුගේ [/FONT][FONT="]පාලන[/FONT][FONT="] සමයේ[/FONT][FONT="]7 ??[/FONT][FONT="]වන [/FONT][FONT="]වසරයි[/FONT][FONT="]. [/FONT][FONT="]පලවෙනි [/FONT][FONT="]වර [/FONT][FONT="]යන්තම් [/FONT][FONT="]89[/FONT][FONT="]න් [/FONT][FONT="]රජ[/FONT][FONT="] පට්ටම[/FONT][FONT="]ලබා[/FONT][FONT="]ගත්[/FONT][FONT="] බුවා[/FONT][FONT="], [/FONT][FONT="]දෙවන [/FONT][FONT="]වර[/FONT][FONT="] නම්[/FONT][FONT="], [/FONT][FONT="]ප්[/FONT][FONT="]රතිවාදි[/FONT][FONT="] මහ[/FONT][FONT="]සෙනවි[/FONT][FONT="] බුවාට[/FONT][FONT="], [/FONT][FONT="]රෙදි [/FONT][FONT="]සහ[/FONT][FONT="] යන[/FONT][FONT="]එන[/FONT][FONT="] මන්[/FONT][FONT="] නැති[/FONT][FONT="] වෙන්න[/FONT][FONT="] පහර[/FONT][FONT="]දී[/FONT][FONT="] රාජ්[/FONT][FONT="]ය[/FONT][FONT="] බලය[/FONT][FONT="] සුරක්ශිත [/FONT][FONT="]කර[/FONT][FONT="]ගන්නා [/FONT][FONT="]ලදී[/FONT][FONT="]ය[/FONT][FONT="].[/FONT][FONT="]සෙනවි තුමා කලක් රෙදි සහ යන එන මන් නැති නිසා අමුඩ ගසාගෙන සිරබත් කෑ අයුරු ඇන්ටි-මහරජ මීඩියා වලින් රස කර කර තලු මර මර අපිද බලා සිටියෙමු. ලගදී එතුමා කිරිබත් කන්න ගෙදර ඇවිත්ය.ඔන්න විපස්ස නායක තුමා කැබිලිත්තේ ගියේ එතුමාගෙන් පස්ස නායක කම බේරගන්න බාර හාර වෙන්න නම් නෙමේලුය.
මේ කතා හැමෝම දන්න නිසා ඉන්ට්‍රඩ්ක්ශන් එකට මේ ඇතිය. [/FONT]
[FONT="]

[FONT="]රජ පට්ටමට එන්න කලින් එතුමා පොර ටෝක් දී මාකට් කල පරිදි[/FONT][FONT="] එතුමා[/FONT][FONT="] ෆලෝ කරනට අදහස් කලේ[/FONT][FONT="] දස[/FONT][FONT="] රාජ[/FONT][FONT="] ධර්ම[/FONT][FONT="]යන්ය. ඒ[/FONT][FONT="]වල[/FONT][FONT="] හැටියට[/FONT][FONT="] නම්[/FONT][FONT="] එතුමාගේ[/FONT][FONT="] ජන්මාන්තර[/FONT], [FONT="]පතාගෙන[/FONT][FONT="] ආ[/FONT][FONT="] බලාපොරොත්තුව[/FONT][FONT="] වූයේ [/FONT][FONT="]රට[/FONT][FONT="] ආසියාවේ[/FONT][FONT="] අයිශ්චර්යා[/FONT][FONT="] කිරීමයි[/FONT][FONT="].[/FONT][FONT="]දවස පුරා කිරියේ ලැගගෙන පොර ටෝක් දෙන බුවාලට නොතේරුනත් රටේ ලෝකේ ජීවත් වන ඉතුරු 99%ටම අයිස්චර්යාගේ තරම එකෙන්ම පසක් වෙලාලුය. ඉන්දියාවේ ආස්චර්යාද බඩ වෙලාලුය. මේ සීන් කෝන් එක ගැන පස්චාත් නූතනවාදී විමර්ශනක් කොරන්න මටද සිතුනිය. වාර්තාව ඇන් ජී ඕ එකකට විකුණා පොකට් මනී වත් හොයාගන්නට හැකිය.[/FONT]
[FONT="]අපේ මහින්ද රජතුමා පුන පුනා ප්‍රකාශ කරන්නේ, ඔහුගේ ඇම්බැට්ට සට්ටම් රාල සෙටාර් එක ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නේ රට දැන් නම් ලොවෙත් සංවර්ධනය වී ඇති බවය.මෙය ඇත්තදැයි බැලීමට මමද පාරට බැස්සෙමි. එය නම් සහතික ඇත්තය. CT 100 එකට පෙට්‍රල් ගැසීමට ඇට දෙක උගස් තියන්න වෙන නිසා මම පරන පුටාරයට හුලං ද ගසාගෙන පාරට බැස්සෙමි. ලොවෙත් නැත. වෙනදා බයික් කටුව උස්සගෙන වලවල් වල පීනාගෙන ගිය පාර දැන් කොන්කිරිට් කර ඇත. පාර කොන්කිරිට් කරන කොන්ට්‍රෑක්ට් එක ගත්ත අපේ ගමේ ප්‍රාදේශීය සබා මන්තිරිතුමා අලුත්ම ඇක්සියෝ එකක් ගෙන ඇත. එතුමාට ලැබෙන පඩියේ හැටියට ඇක්සියෝ පමනක් නොව, ෆෙරාරි කටුවක් වුවද පහසුවෙන් ගැනීමට හැකිය. ගමේ ඉන්න රාජ ද්‍රෝහියෝ , එතුමා අඟල් 3 කොංකිරිට් එක අඟලට අඩු කර, අඩි 8 පාර අඩි 6 කර ගසා කෑ බවට ගහන මඩ අමූලික බොරුය. මේවා කියන එවුන්ගේ කටේ ගෙඩි දැමිය යුතුය

[/FONT] [FONT="]පාර දෙපැත්තේ කුඹුරු වල තණකොල වැවී ඇත. සිරිපාල අංකල් කීවේ දැං රටේ හරක් වැඩි නිසා, බන්දුල ඇමතිතුමාගේ ඉල්ලුමට අනුව සැපයුම නියාය අනුව දැං කුඹුරේ තණකොල වවන බවය. ඇරත් පොර කියන විදියට තණකොල වවන එක කොස්-ඉෆෙක්ටිව් ය.පෝර, බිත්තර වී, වතුර, ඕනා නැතිය. මටද ඕවා තේරෙන්නේ නැතිය.අංකල් මටද රට තණකොල මිටියක් සුප් හදාගන්න දුන්නාය. [/FONT]
[FONT="]එව්වා මෙව්වා හිත හිත යන ගමන් දැන්නෙම නැතුව අපේ සෙට් එකේ අය ඇට බෝල ගහන පිට්ටනියටද මම ආවෙමු. එහිද ඇඟ කිලිපොලා යන අම්බ වෙනසක් පෙනේ. වෙනදා ඇටබෝල ගැසූ අය බාගෙට බාගයක් එහි නැතිය. පොඩ්ඩක් විපරම් කරනකොට දැන ගන්න ලැබුනේ, අපේ රටේ දැං ඩ්‍රයිවර්, මේසන් බාස්, කොත්තු බාස් වැනි පොඩි රස්සා නැති නිසා කොරියාව නම් දුප්පත් රටට අපේ අය ගිහින් තියෙන බවයි. තවත් සමහරු කොරියාවේ තේ කඩ පවා ඕපන් කර තිබේ. අපේ ගමේ ප්‍රියානි හෝටලයේ මුදලාලි සනා කිව්වේ
[/FONT]
[FONT="]“ වැඩක් නෑ මචන් මෙහේ කඩ කරලා. දැං ගමේ ඉන්න කෙල්ලොත් කන්නේ පිzza hut එකෙන්. අපේ කඩේ පොස් මදිලු උන්ට. මම යනවා කොරියාවට කඩයක් දාන්න.“
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැං කොරියාවටද අපි වගේ දියුණු රටවලින් යන්නේම නැතිලුය.මැති ඇමති තුමාලා බලෙන්ම තරුණ තරුණියන් අල්ලා බොහොම අමාරුවෙන් රට පටවනවාය. ඒ අතරේ ඔස්ට්‍රේලියාවේ සිට අපේ රටට එන කල්ලතෝනි සරණාගතයන්ගෙන් රට පිරී ඉතිරී ඇත. ඊයෙ පෙරේදත් සුද්දෝ 40 ගානක් එක්ක බෝට්ටුවක් අපේ නේවි එක අල්ලා ගත්තලුය.

[/FONT] [FONT="]ඒ අතරේ වෙනදා පල්සර්, cbz, hornet වලින් ආපු බුවාලා සේරම දැන් එන්නේ පයින්ය. ඒ මොකද ඇහුවාම උන් දෙන්නේ ෆට්ට උත්තරය.
” අඩෝ නිකං කකා බිබී ඉඳලා මහත් වෙන නිසා, එක්සර්සයිස් එකට පයින් එනවා “
” ඇවිද්ද පය දහස් වටී ලු නේ බං”
” තොට ඒ සීනි කරිංජං වැඩක් නෑ නේ “
” බයික් එක විකිනුවා බන්, මයික්‍රො කාර් එකක් ගන්න ඉන්නේ. අපේ රටේ බඩු නේ. ඔය ටොයොටා නිසාන් වගේ ජරාවල් නෙවෙයි “ වෙනදා නම් මේවා ඇනකොන්ඩාවන් වුනාට දැන් නම් මටද මේවා විශ්වාසය. රටේ මැති ඇමති බුවාලා පවා මාසේ වියදම 2500න් ශේප් කර ගනී.එහෙනම් රටේ හුදී ජනතාවට 1500කින් පමන ජීවත් වෙන්න හැකිය. මුං කාර් බාර් ගන්න එක නම් එකෙන්ම වෙන්න පුලුවන් දෙයක් ය. මේ ට්‍රෙන්ඩ් එක මෙහෙම ගියොත් ජපානෙට ඇරියස් නැතුව කන්න වෙනවාය[/FONT]
[FONT="]
ඒත් මුං අඳින්නේ හම්පඩ වෙච්ච පරණ ඇඳුම් ය. අලුත් ට්‍රෙන්ඩ් එක වෙන්නට ඇතිය.ඉස්සර කෙල්ලොන්ට පැය ගනන් කෝල් දුන්න උං දැං ගහන්නේ මිස් කෝල්ය. නැතිනම් අරියට 00.59න් කට් කරයි. සමහර විට අර පිරිමැස්ම ප්‍රැක්ටිස් කරන නිසා වෙන්නට ඇතිය .බොන්න සෙට් වෙනකොට කා ලගවත් අතේ සතේ නැත. ඒ නම් සම්යක් ප්‍රයෝග විය යුතුය.දැං ලමයි පස්වෙනි සිල් පදේ කඩන්නේම නැති වගේය.
බලාගෙන යද්දි අතේ සතේ නැත්තේ මට විතරය. බොන්නේද මං විතරය. රට බලාගෙන ඉඳිද්දී දියුණු වී ඇත. මේවා හිතෙද්දි මට දැං ඇඬෙන්න වගේය.[/FONT]
[FONT="]රටේ දියුණුව තවත් බලාගැනීමට මම තව ටික දුරක් පුටාරය පැදගෙන ගියෙමි.[/FONT]

[FONT="]පාරේ ක්ලාස් ඉවර වී කෙල්ලෝ ලොට් එකක්ම යනවාය. උන්ගේ පස්සෙන් උන්ගේ අම්මලා තාත්තලා, අයියලා, මල්ලිලා, බෝයි ෆ්‍රෙන්ඩ්ලා කඩු පොලු අරගෙන ආරස්සාවට යනවාය. එක අංකල් කෙනෙක් ලෙෆ්ට් රයිට් කියනවාය. එතකොට අනිත් බුවාලා රෙද්ද අතට අරං මාච් පාස් කරනවාය. මේ අංජබජල් සීන් එකෙන් මගේ මොලේ ඉස්මොල්ලේ ගියාය. සීන් එක දැන ගන්න මම ශේප් එකේ ඇන්ටි කෙනෙක් ටෝක් කරාය.[/FONT]
[FONT="]“ප්ස්ස්ස්… මේ මේ ඇන්ටි!! “[/FONT]
[FONT="]“මොකෝ හු^^^ගේ කොල්ලෝ??? “ ඇන්ටි රෙද්ද කරට ගෙන ආදරයෙන් මට ආමන්ත්‍රණය කලාහුය.[/FONT]
[FONT="]“ කොහෙද මේ යුද්දෙට යනවා වගේ යන්නේ?? “
” ඇයි බොල හොරිකඩයෝ තෝ මේ රටේ නෙවෙයිද ඉන්නේ?? “ ඇන්ටි මෝල්ගහ කරට ගෙන ටෝක්ස් කරයි.[/FONT]
[FONT="]“ අනේ නෑ ඇන්ටි, මම ඉගෙන ගන්න යූ කේ ගිහින් ඉඳලා ඊයේ පෙරේදා ආවේ “ මම මහපට ඇගිල්ලෙන් කොංකිරිට් පාර හාරමින් ( සිරාවටම ටිකක් බර දාලා හෑරුවොත් කොන්කිරිට් එක හෑරෙන තරම් කොලිටිය ) ලේංසුව හපමින් ආන්සෑර් කලෙමි. [/FONT]
[FONT="]“ ඒක නේ.උඹට පිස්සුද ඔය ගොං අතේ සතේ නැති ජරා රටවල් වලට යන්න. මේ බලපං කොල්ලෝ රටට වෙලා තියෙන නස්පැත්තිය “[/FONT]
[FONT="]“ ඇයි ඇන්ටි සුනාමියක් ආයෙත් ආවද?? “[/FONT]
[FONT="]“ රිලවෝ පනින්නේ නැතුව අහං ඉඳපිය. දැං කාලේ කෙල්ලෝ කමකට නෑ බං. බලපං මේ ලගඳි අවුරුදු දා හතරේ කෙල්ලෙක් අහිංසක, නිවිච්ච හැදිච්ච ප්‍රාදේසීය සබාපති මහත්තයෙක්ව දැලේ දාගෙන උන්නැහේව දූසනය කරලා නේ. ඇටෙං පොත්තෙන් එලියට එන්නත් කලින් බලාපල්ල මුංගේ අවලම් ගති. ඒ කෙල්ල පිරිමි හාරසීයක් දූසනය කරලා, පාටියකුත් දාලා. මගේ මේ වයසට මම වැඩිම වුනොත් 3-4 දෙනෙක් එක්ක ඉඳලා ඇති. ඉතිං මුං නිසා අපේ මූනේ දැලි ගාගන්න බෑ නේ. කවුද දන්නේ පන්ති යනවා කියලා, කොල්ලෙක් රූම් එකකට ගෙනිහිං උගේ පතිවත නැතිකරොත්. ඒකයි කොල්ලෝ මුංගේ පස්සෙන් අපි මේ යන්නේ. තෝත් පරිස්සං වෙයං “

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඇන්ටිගේ ටෝක්ස් එකට මගේ නළල තෙමාගෙන එන දාඩිය දැං ටී ශර්ට් එකද තෙමාගෙන කකුල් දෙකෙන් ගලා බසිනවාය. මම වහාම, ටී ශර්ට් එක ගලවා මිරීකා ආයෙත් ඇදගත්තාය. ඒ ටිකට එහා ගෙදර සශී නංගී මට පැනි හිනාවක් දැම්මාය. මගේ පතිවත ගැන මතක් වී කකුල් මැංඩලින් ගැසීමට පටන් ගත්තාය. එතනම සුලුදිය පහ වීමට කලින් මම කකුල් දෙකට වැඳ පුටාරය පැදගෙන ආවෙමි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉස්සර නම් මැති ඇමතිලා කෙල්ලං උස්සන් ගියාලුය. දුමින්ද අයියා එහෙම කෙනෙක්ලුය. ඒත් දැං මහරජතුමා සෝවාන් වූ උපාසක මහතුන් මන්තිරි පට්ටම් වලට දමා ඇත. ඒ උත්තමයන්ගේ සිල් බිඳින්නේ අපේ නැහැදිච්ච කෙල්ලෝය. කැලණියේ මර්විං ඇමති තුමාද ලඟදී කිව්වේ කෙල්ලන් කොටට ඇඳගෙන එනකොට උස්සන් ගිහින් අරින්න හිතෙන බවය. මගේ පතිවත ආරක්සා කරගන්න යකඩ ජොකෙක් ගන්නට ඕනෑය. මේ ගමන්ම කම්මලට මෙශෑර්මන්ට් දීගෙන යන්න ඕනෑය.
[/FONT]
[FONT="]කාලෙකට පස්සේ පුටාර් පැදලා දැං නම් මට අම්බානක මහන්සිය. මම බයික් එක පාක් කර තේ කඩේකට සෙට් වුනාය. දැන් නම් රටේ බඩු මිල එකසිය ගාණට අඩුය. ලඟදී මහින්ද රජතුමා ගෑස් 150කින්ම අඩු කලාය. දැං නම් අපේ රටේ ගෑස් නිකංම වාගේය. සිලින්ඩරේ නඩත්තුවට විතරක් යන්තම් සොච්චම් 2000ක් විතර ගන්නවාය. හාල්, පොල්, දෙල්, පරිප්පු එකී මෙකී නොකී හැම දේම අම්බානක අඩුය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැං දඹුල්ලේ වල් අලින්ට කන්න දෙන්නේද අපේ රටේ අතිරික්ත එලෝලුය. නුවර එලියේ පාරවල් හෝදන්නේද ඉතුරු වෙන කිරි වලින්ය. රට කෑමෙන් බීමෙන් සුවයංපෝසිතය. ඇමරිකාවේ නියගේ නිසා ප්‍රිමා එක, දැං එහෙටත් පාන් පටවනවාය. ඒක නිසා එච්චර අස්වනු නැති කුබුරු ගොඩ කර එයාර් පෝට් හදන්න රජතුමා කල්පනා කරනවාලුය. දකුණේ හේම කුමාරයා කුහක කමට කෑ ගැහුවට ඒවා නම් හොඳ වැඩය. එතකොට ගොවියාට අස්වැන්න අරං අමුඩේ පිටින්ම ප්ලේන් එකෙං ඇමරිකාවට ගිහිං ඕගනික් ෆුඩ් කියා අපේ එලෝලු විකිනීමට හැකිය. ඒවා එහෙමය. අම්මට හුඩුය.බිත්තර රෝල රුපියල් පනහය. ප්ලේන්ටිය රුපියල් තිහය. ආපු බූරු කමට, කාපු ගොං කමට බිල ගෙවා, ඉතුරු 20න් හුලං ටෙල් කාඩ් එකක්ද ගත්තෙමි. ඒක නම් මාස එකහමාරකට විතර ඇතිය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආයෙත් ගෙදර ආපු හැටි ලියන්න මට කම්මැලිය. ඒ ටික වෙන දවසක ලියන්නෙමුය. ඒක නිසා මේ ටික විතරක් පෝස්ට් කරනවාය. [/FONT]

[/FONT][FONT="]කාලෙකට පස්සේ පුටාර් පැදලා දැං නම් මට අම්බානක මහන්සිය. මම බයික් එක පාක් කර තේ කඩේකට සෙට් වුනාය. දැන් නම් රටේ බඩු මිල එකසිය ගාණට අඩුය. ලඟදී මහින්ද රජතුමා ගෑස් 150කින්ම අඩු කලාය. දැං නම් අපේ රටේ ගෑස් නිකංම වාගේය. සිලින්ඩරේ නඩත්තුවට විතරක් යන්තම් සොච්චම් 2000ක් විතර ගන්නවාය. හාල්, පොල්, දෙල්, පරිප්පු එකී මෙකී නොකී හැම දේම අම්බානක අඩුය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැං දඹුල්ලේ වල් අලින්ට කන්න දෙන්නේද අපේ රටේ අතිරික්ත එලෝලුය. නුවර එලියේ පාරවල් හෝදන්නේද ඉතුරු වෙන කිරි වලින්ය. රට කෑමෙන් බීමෙන් සුවයංපෝසිතය. ඇමරිකාවේ නියගේ නිසා ප්‍රිමා එක, දැං එහෙටත් පාන් පටවනවාය. ඒක නිසා එච්චර අස්වනු නැති කුබුරු ගොඩ කර එයාර් පෝට් හදන්න රජතුමා කල්පනා කරනවාලුය. දකුණේ හේම කුමාරයා කුහක කමට කෑ ගැහුවට ඒවා නම් හොඳ වැඩය. එතකොට ගොවියාට අස්වැන්න අරං අමුඩේ පිටින්ම ප්ලේන් එකෙං ඇමරිකාවට ගිහිං ඕගනික් ෆුඩ් කියා අපේ එලෝලු විකිනීමට හැකිය. ඒවා එහෙමය. අම්මට හුඩුය.බිත්තර රෝල රුපියල් පනහය. ප්ලේන්ටිය රුපියල් තිහය. ආපු බූරු කමට, කාපු ගොං කමට බිල ගෙවා, ඉතුරු 20න් හුලං ටෙල් කාඩ් එකක්ද ගත්තෙමි. ඒක නම් මාස එකහමාරකට විතර ඇතිය.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආයෙත් ගෙදර ආපු හැටි ලියන්න මට කම්මැලිය. ඒ ටික වෙන දවසක ලියන්නෙමුය. ඒක නිසා මේ ටික විතරක් පෝස්ට් කරනවාය. [/FONT]

අපෙ බුවා ලන්තෙ ලෝකෙන්ම අංක එක වෙනව
)