රට කොහෙටද?? අපි කොහෙටද???

Aug 18, 2011
6,147
788
0
මචන් මේක උබද ලිව්වේ....???උස්සපු එකක් නම් උස්සපු තැනත් දාපන්කෝ බන්...මට නම් පේන්නේ මේක සෑමාගේ කතා විලාශය...


ලිව්වේ මම. ඉස්සුවේ නැත. කවුද සෑමා??
:confused::confused:

Me liyala thiyena style 1 nam bohoma huru purudui....meka oyagema neme nam source gaththa thanath dammanam hodai....monava vunath aththa kathavak....thanx for posting...

උස්සපු එකක් නෙවෙයි. :baffled::baffled:



:confused::confused:

ado desha drohiya thopi wage sakkili nisa thamayi yako me rata goda ganna bari, thopi danaganiw kanda naththan kehel alayak kaala hari api jeewath wenawa,


Mage Ratata Dalada Himi Sewanayi

Mage Deyata Dalada himi Saranayi
Sepathin Sapirunu Wahal Deranayi
Upathin Pakshalaata Me Rata Urumayi

yako api noka hari Carlton Gedara Rakinawa, ethumanla diwihimiyen araksha karagannawa, ethumanlata guwan sawaari Ferrari waahana Lamborghini waahana wala yanna ayithiya thiyanawa ape dimo battata Diesel gahaganna salli nathnam rajapassalata puka deela hari wade karaganna eka apita nambuyi


umbalath daaganilla man wage deshapremi desha maamaka kannadiya


:D:D:P:P

මචං උඹ Blog එකක් කරනවද ?
කරනවනං මට ලින්කුව දෙනවද ?


නැතෝ. ආතල් එකට ලිව්වේ :yes:
 
Aug 18, 2011
6,147
788
0
අඩො අඩො... අපෙ මහ රජාට අපහස කරන්නෙ නෑ... බලකො දැන් ලංකාව අසියාවෙ ආශ්චර්යය වේගෙනෙ එන්නෙ... :rolleyes: ත්ව ටික කාලෙකින් ආසියාවෙ විතරක් නෙමෙ... ලෝකෙම ආශ්චර්යය වෙන්ව... :rofl: අපෙ බුවා ලන්තෙ ලෝකෙන්ම අංක එක වෙනව (අනිත් පැත්තෙ එහෙම නෙවෙ :P ) අපෙ දේශප්‍රේමියො ටික දැන් ජාති ආලෙන් මල පහ කරන්ඩ කලින් මෙතනින් චුත වෙමු.;):cool:

good post rep+

patta patta

ratakata giya kala :(

ado patta ban kiyala wadak na +6


පට්ට ටොක් ටික, සහතික ඇත්ත කතාව, මේකට තමයි අසියාවේ ආශ්චර්ය කියන්නේ...



ජන්තු අයියා;13065994 said:
පට්ට ටෝක් එක බන්........

Ado maxxa post eka machn...


atta atawak nawyhyluwata kywwatat
maha raja tamay passa

patta ban
ela

පිස්සු කොර ඔයි. තනි ඇහැට ඇඩෙනවා. rep +7

Ayyoo salli niyama machoo.. digatama danna... rep+

Hikz.... පට්ටයි... ආස්චර්ය ආස්චර්ය..... :frown:

fattaaaaaaaaaaaaaa

gud post. keep on writing!

පට්ටම ටෝක් එක..
rep+

elzzzzzz
3+


Ela Machan

REP +

මගේ ගොන් මොළයට තේරෙන ආකාරයට උඹ කියන කටන්දරය සම්පූර්ණ ඇත්තය.... මේක නප්පියට සංවර්ධන වෙලාය... මෙහෙම මැති ඇමතිවරු ඉන්න රටක් අනේ වාසනාවං ය... මාසයක් කන්නට රු. 2500ක් නොව රු. 1000 කින් බඩ කට පුරවාගෙන තවත් ඉතුරු කරන්නට තරම් ඇතිය...

මම දැනට මගේ ඡන්දේ පාවිච්චිය නවතා බොහෝ කලක් වන නිසා... මගේ කොමෙන්ටුව බලන උන් මට බනින්නට එපාය... මොකද මම එකම පැත්තකටවත් නැතිව ඡන්දය දීමෙන් වැළකී සිටින්නේය... හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් බලන්නට පුළුවන් වීම වාසනාවක්ය...

ඇඩෙනවා:rofl:

♪~*RuZza*~♫;13066758 said:
Same here...math chande denne na katawath...:yes:
deela therumak na...okkoma me rata kanawa misak hadana ekek na...oya paksha bedagena inna gonnunta ewata mara ganna harak patawunta tama oya tika terenne na..:)


sira machan patta talk eka


තැන්කියු වේවා හැමෝටම කොමෙන්ට්ස් සහ රෙප් වලට :yes::yes:
 
Aug 18, 2011
6,147
788
0
Patta ah...

Ela Talk Eka



:lol:

සිංහල කොල්ලෙක්;13067034 said:
sira kathava ban
math lagadi lankawata yanava matath okama weida dan ne machan
rep+

ආච්චර්යට යන අතරමග ෙේ එකයි ,ගියැන් පස්ෙේ ෙොනව ෙේද දන්නැ



:yes::yes: ටැන්කියු වේවා රෙප් සහ කමෙන්ට්ස් වලට :D:D
 
Aug 18, 2011
6,147
788
0

ටැංකූ ගයාන් අයියා:love:

maxxa :rofl:
rata gana dukai :(

ටැංකූ MS :love:


lol Crazy shit dude :D

ටැංකූ ගිහාන් අයියා. කාලෙකින් දැක්කේ :love:

අපේ රටේ දේශප්‍රෙමියෝ වැඩි එකයි ඔහොම වෙලා තියෙන්නෙ :P

ටැංකූ ශෙනා :love:
 

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    සම්පුර්ණ ඇත්ත කතාව මචෝ... මේක නම් මහා හු....න රටක් බන්