"නෑ නෑ මම ලංකාවේ නෙමේ බ්රෝ !!! | No bro Im not srilankan "
ලංකාවේ ඉන්න බැරි තැනටම උන් අපිව පත් කරා..
ඊට පස්සෙ අපි කොහොම හරි කට්ට කාගෙන ජොබ් එකක් හොයාගෙන වෙනත් රටකට ආව..
ඊට පස්සෙ දැන් කියනව අච්චරක් ගෙවන්න ඕනෙලු මෙච්චරක් අය කරනවලු.
අනේ එපා ලංකාවේ මොනවත්ම අපිට එපා.
පුලුවන් තරම් ඉක්මනටම අම්මලවත් ගන්න පුලුවන් නම් හොදයි මෙහෙට.
ලංකාවේ කිව්වහම කවුරුවත් ගනන් ගන්නෙත් නෑ.
පාස්පෝට් එක ගනන් ගන්නෙත් නෑ.
ලන්කාවෙ කිව්වොත් ඊලගට අහන්නෙ දැන් ලංකාවට මොකද වෙලා තියන්නෙ කියල. සමහර වෙලාවට හොද
කඩේකට ගියොත් පිටි පස්සෙන් එනව හොරෙන් බලන්න අපි බඩු හොරකම් කරනවද කියල.
තවත් සමහරු ලංකාව ගැන දන්නෙ ක්රිකට් නිසා ඒත් දැන් ඒ අයම මගෙන් අහන්නෙ ලංකාවේ ටීම් එකේ කෙරුවාවල්...
ලැජ්ජයි.
අපි මොකක්ද කරපු වැරැද්ද ?
හොරා කෑවද ? ගෑනු පස්සෙ ගියාද ?
දුප්පත් අම්මයි තාත්තයි ඉගැන්නුව , අපි ඉගෙන ගත්ත, ඒනිසාම හොද ජොබ් එකකුත් හොයාගත්ත. හීනය කාටත් බරක් නොවී සතුටින් ජීවත් වෙන්න.
ඉතින් ඇයි අහක ඉන්න අපිට මෙහෙම කරන්නෙ ?
ස්තුතියි
FITGEEK