රට ගිය අය , යන්න ඉන්න අය එන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    රට ගිය අය , යන්න ඉන්න අය එන්න

    Bachelors Degree (IT) එකෙන් පස්සේ රට ගිය අය , යන්න ඉන්න අය කවුද මේකේ ?

    Couple එකම යනවා නම් කොහොමද ? දෙන්නම Graduated. 1 Year Working Experience.

    Marry කරලා නැත්තන් , Marry කරලා කොච්චර කල් මෙහෙ ඉන්න ඕනද ?

    Girl Masters කරනවා මම Dependant දාල යන්න බැලුවේ ?

    Australia යන්න ඕන කියල එකක් නෑ. මේ ටිකේ හොද රටවල් මොනවද ? ලොකු Stress එකක් නැතුව ජිවත් වෙන්න .

    IELTS වගේ කොච්චර කල් Valid ද ? හොද තැනක් තියනවද කරන්න .

    හොද Agent කෙනෙක් ඉන්නවද ?

    සාමාන්‍යයෙන් වියදම කොහොමද මේ වැඩ ටිකට . තව දැනගන්න ඕන දේවල් මොනවද ?

    ගොඩක් අයට වැදගත් වෙයි.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Couple එකම යනවා නම් කොහොමද ? දෙන්නම Graduated. 1 Year Working Experience.

    prashnayak naa yanna puluwan.

    Marry කරලා නැත්තන් , Marry කරලා කොච්චර කල් මෙහෙ ඉන්න ඕනද ?

    marry karapu gaman wunath puluwan , saka hithunoth evidence illanawa embassy eken (Wedding Photo Album , Wedding Video , etc ...)

    Girl Masters කරනවා මම Dependant දාල යන්න බැලුවේ ?

    puluwan, Europe or canada try karanna

    Australia යන්න ඕන කියල එකක් නෑ. මේ ටිකේ හොද රටවල් මොනවද ? ලොකු Stress එකක් නැතුව ජිවත් වෙන්න .

    Germany / Canada / Sweden / Swiss / godak europe ratawal hoday , PR ekata point system naa , PR ganna lesiy.

    IELTS වගේ කොච්චර කල් Valid ද ? හොද තැනක් තියනවද කරන්න .

    awrudu 2y. IDP or British Council .

    හොද Agent කෙනෙක් ඉන්නවද ?

    Europe walata Agent ona naa , thaniyama apply karanna puluwan online. internet eke search karanna.

    සාමාන්‍යයෙන් වියදම කොහොමද මේ වැඩ ටිකට . තව දැනගන්න ඕන දේවල් මොනවද ?

    yana rata anuwa wiyadama theeranaya wenne , eaka nisa kiyanna widiyak naa. laksha 5 - 30 athara thamay rata anuwa , course fee eka anuwa.
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    පෝරිසාදයා;24784613 said:
    Newzealand / Canada තමා ට්‍රෙන්ඩ් එක දැන්

    NZ uth na bung, Australia walatath wadaaa amarui dan PR eka :no:

    Canada thama only option.:yes:

    habaiyi IT nisa Sweden, Norway wage thama honda. habaiyi ithin language eka thama case eka :baffled:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Bachelors Degree (IT) එකෙන් පස්සේ

    Country = Germany
    Couple එකම යනවා නම් කොහොමද ? දෙන්නම Graduated. 1 Year Working Experience.

    no problem. wife can get the dependent visa. if she is also from IT background, can find a job

    Marry කරලා නැත්තන් , Marry කරලා කොච්චර කල් මෙහෙ ඉන්න ඕනද ?

    don't know :oo:

    Girl Masters කරනවා මම Dependant දාල යන්න බැලුවේ ?
    totally works, that's how I came. I was the dependent of my wife. :rofl:

    Australia යන්න ඕන කියල එකක් නෑ. මේ ටිකේ හොද රටවල් මොනවද ? ලොකු Stress එකක් නැතුව ජිවත් වෙන්න .
    Germany, awesome country. stress ??? umba weda karan widiya anuwa thama.

    IELTS වගේ කොච්චර කල් Valid ද ? හොද තැනක් තියනවද කරන්න .
    2 years I guess. I did in ACBT as I remember. for German blue card, it's not mandatory I think, not sure.

    හොද Agent කෙනෙක් ඉන්නවද ?

    for blue cards, you don't need agents. apply directly, in IT local agents can do almost nothing imo. you need to get through the interviews.

    සාමාන්‍යයෙන් වියදම කොහොමද මේ වැඩ ටිකට . තව දැනගන්න ඕන දේවල් මොනවද ?

    depends on the state/city. ;)

    ගොඩක් අයට වැදගත් වෙයි.

    :yes::yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Couple එකම යනවා නම් කොහොමද ? දෙන්නම Graduated. 1 Year Working Experience.

    prashnayak naa yanna puluwan.

    Marry කරලා නැත්තන් , Marry කරලා කොච්චර කල් මෙහෙ ඉන්න ඕනද ?

    marry karapu gaman wunath puluwan , saka hithunoth evidence illanawa embassy eken (Wedding Photo Album , Wedding Video , etc ...)

    Girl Masters කරනවා මම Dependant දාල යන්න බැලුවේ ?

    puluwan, Europe or canada try karanna

    Australia යන්න ඕන කියල එකක් නෑ. මේ ටිකේ හොද රටවල් මොනවද ? ලොකු Stress එකක් නැතුව ජිවත් වෙන්න .

    Germany / Canada / Sweden / Swiss / godak europe ratawal hoday , PR ekata point system naa , PR ganna lesiy.

    IELTS වගේ කොච්චර කල් Valid ද ? හොද තැනක් තියනවද කරන්න .

    awrudu 2y. IDP or British Council .

    හොද Agent කෙනෙක් ඉන්නවද ?

    Europe walata Agent ona naa , thaniyama apply karanna puluwan online. internet eke search karanna.

    සාමාන්‍යයෙන් වියදම කොහොමද මේ වැඩ ටිකට . තව දැනගන්න ඕන දේවල් මොනවද ?

    yana rata anuwa wiyadama theeranaya wenne , eaka nisa kiyanna widiyak naa. laksha 5 - 30 athara thamay rata anuwa , course fee eka anuwa.

    Bro accounting field eke jobs tyanawasa germany
     
    Godak Watinawa. Thnx Mchn
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මටත් ඩිපෙන්ඩ් දාන්න හිතෙනවා .
    ඒත් පස්සෙ ඩිවෝස් එක දෙන්න බෑ කිව්වොත්.

    නත්තං වත්කම් ඉල්ලුවොත් :rofl:

    ගෑණි මිනිහට වඩා ඉගෙන ගත්තම . මිනිහට මී හ ර කා වගේ.:P ඉන්න වෙනවා.:yes::yes:

    ආ බම්ප්. :rolleyes:

    කොහෙවත් යන්න එපා. හොර ලින්ඩා එකව්න්ට් විකුනලා ඩිපෝට් කරයි. :baffled::baffled:
     
    LOL