රට ගිහින් photo ටිකක් දාපල්ලකෝ ....

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:sorry::sorry:
අපරාදේ
කොයි කොයි තැන්වලටද ගියේ
උඹ ගියේ දඹදිව වන්දනා කරන එන්නද

Nope. I'm not religious. Went to the Taj Mahal, Red fort, and a little bit of trekking in Kasol area (near Manali).
Went to get my student visa processed. :yes:
To be honest, Delhi area seems to be pretty fine. Good roads. But a little bit of traffic is there. The metro is amazing :cool:. Comes on time, have A/C and clean.
And the girls, they look lovely. :love::love: anathaland women are nothing compared to them.:rofl::P
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

පට්ට මචන්
හැබැයි උඹ චෙන්නායි බොම්බේ වගේ ගිය නම් ඕක කියන එකක් නැහැ
උතුරු ඉන්දියව කොහොමත් ශේප් ලු
හින්දු ලා අවුලක් නැහැ
ටැමිල්,muslim අය ඉන්න හරි නම් හරි නෑ කියල තමා කියන්නේ
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
පට්ට මචන්
හැබැයි උඹ චෙන්නායි බොම්බේ වගේ ගිය නම් ඕක කියන එකක් නැහැ
උතුරු ඉන්දියව කොහොමත් ශේප් ලු
හින්දු ලා අවුලක් නැහැ
ටැමිල්,muslim අය ඉන්න හරි නම් හරි නෑ කියල තමා කියන්නේ

Ow man hitapu hariye un okkoma wage hindu. Tamil nam ekekwath dakke na. Muslim un tikak hitiya. Habai okkoma katha karanne hindi language eka. Muslim unta arabic ba. :rofl:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Ow man hitapu hariye un okkoma wage hindu. Tamil nam ekekwath dakke na. Muslim un tikak hitiya. Habai okkoma katha karanne hindi language eka. Muslim unta arabic ba. :rofl:

දකුණට වෙන්න ඉන්න muslim එව්වෝ තමයි වැඩිය කෙස් කියන්නේ
indian කෙල්ලෝ අවුලක්ම නෑ නේ :D:D:love::love:
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • බුම්ප්
    ඉස්සර ayeshlive කියල member කෙනෙක් හිටියා බන්
    උ නිතරම travel කරනවා එක එක රටවල් වලට
    පොටෝ දැම්මේ නැතත් හැමෝටම උපදෙස් දෙනවා

    ඌව දැක්කෙ නෑනේ කාලෙකින් :confused: