රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    dan mama tax gewanawada nadda kiyala uttarayak aran eken uba mokakda prove karanna hadanne? harakek neda uba :rofl: mama lankawe tax gewwath nogewwath me welawe tax sathayak nogewa wena rataka hitiyath ISS eke hitiyath mama kiyapu points wala validity ekath ekka mage lankawe tax returns wala correlation eka mokakda. puka nodi palayan :rofl:
    salary eken direct tax 0 wath gewane nathuwa inna, ube me talks ahan inna asai 😛😂
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    "ගෙවන ටැක්ස් එක කොච්චර කාර්‍යක්ශමව ආයෙ රටේ යහපත වෙනුවෙන් යොදා ගන්නවද කියන එක," - lol ethakota ubata me kohewath nathi rataka minissunge subasiddiya eka paratama loku wela mehe apeksha eke beheth nathuwa inna leddunge subasiddiyata wada :rofl::lol: logic busted
    penawane me wage eun thamay lankawr hondama kiana university yanneth
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    anna oka thama balaporoththu une. kiyana points tika wadak na kiyana ekage payye size eka balala lokunam witharak ahanawa. agaharu walata giyath typical sri lankan ponna kama yanne na :rofl:
    lagadi ara “my red bitch” thread eka baluwa eke aruna47 ta puka deela tyna tarama dakkama uba kiyana ewa balanna hithene na bn cory 😂😁
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    penawane me wage eun thamay lankawr hondama kiana university yanneth
    thawa monawada lankawe tax gewanna ba kiyala justify karanna kemathi points. :rofl:

    lagadi ara “my red bitch” thread eka baluwa eke aruna47 ta puka deela tyna tarama dakkama uba kiyana ewa balanna hithene na bn cory 😂😁
    anna oka thama balaporoththu une. kiyana points tika wadak na kiyana ekage payye size eka balala lokunam witharak ahanawa. agaharu walata giyath typical sri lankan ponna kama yanne na :rofl:
    ------ Post added on Dec 28, 2022 at 11:45 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    thawa monawada lankawe tax gewanna ba kiyala justify karanna kemathi points. :rofl:

    anna oka thama balaporoththu une. kiyana points tika wadak na kiyana ekage payye size eka balala lokunam witharak ahanawa. agaharu walata giyath typical sri lankan ponna kama yanne na :rofl:
    ------ Post added on Dec 28, 2022 at 11:45 AM
    0 income tax bump 😛
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Denata lankawe high income ekak thiyana unta 36% PAYE tax ekak gewanna wenawa with effect from 1st of Jan 2023
    Hebei uba UK taxes beluth high income thiyana kenek around 40-45% Tax ekak gewanawa in total. EU walath oya wage rate ekak yanne.

    hebei lankawe uba 36% gewala monada lebenne ???

    Pension ekak ? No
    lamaita hoda education ekak ? not at all. nettam api international school danna balanawada
    vehicle ekak ganna chance ekak ? no patta tax ekak gahanawa 100% tath wedi
    uninterrupted power supply ? No
    good quality internet for reasonable price ? No
    availability of goods and services at affordable price ? No
    good gov service ? no

    itin yako puluwanna palayan moda nowi
     
    ay tax gewanne government eke ice gahana unta salary gewanna kiyala matak unama 🤦😂
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,150
    9,476
    113
    Denata lankawe high income ekak thiyana unta 36% PAYE tax ekak gewanna wenawa with effect from 1st of Jan 2023
    Hebei uba UK taxes beluth high income thiyana kenek around 40-45% Tax ekak gewanawa in total. EU walath oya wage rate ekak yanne.

    hebei lankawe uba 36% gewala monada lebenne ???

    Pension ekak ? No
    lamaita hoda education ekak ? not at all. nettam api international school danna balanawada
    vehicle ekak ganna chance ekak ? no patta tax ekak gahanawa 100% tath wedi
    uninterrupted power supply ? No
    good quality internet for reasonable price ? No
    availability of goods and services at affordable price ? No
    good gov service ? no

    itin yako puluwanna palayan moda nowi
    ගොඩක් උං හිතං ඉන්නෙ ලංකාව පට්ට සිරා රටක් , පිට රටවල් ඉන්නෙ අපි ගැන හෙන ඊරිසියාවෙන් , අපිව වට්ටන්න කුමන්ත්‍රන කර කර කියල
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ හිටිය නම් ලබන මාසේ ඉදලා 36%ක් බදු ගෙවන්න වෙනවා. ඒත් නීත්‍යානුකූලව ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහන්න බෑ. ගෙදර ගියාම පවර් කට්.

    ආන්ඩුව ගොබ්බ කැම්පේන් කරාට, යන්න පුලුවන් මිනිස්සු ඕකේ ඉදන් බදු ගෙවයිද බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එෆ් බී එකෙයි , වෙන තැං කීපෙකයි දැක්ක මේ කතාව

    View attachment 193028

    යන්න බැරි ගොඩක් උං රට යන උං ගැන තියෙන ඊරිසියාවට කියන කතාවක් බං ඕක,
    මමත් යන්නෙ නෑ මගෙ පෞද්ගලික හේතු නිසා
    ඒත් මිනිහෙක් වෙන රටකට ගිහිල්ල සතුටිං ඉන්න එක ගැන සතුටු වෙයං ඒ මිනිහට වෙන යහපත ගැන හිතල.
    ලංකාවෙ ටැක්ස් ගෙවන එකෙයි , පිට රටක ටැක්ස් ගෙවන එකෙයි වෙනසක් තියෙනව

    • ගෙවන ටැක්ස් එක කොච්චර කාර්‍යක්ශමව ආයෙ රටේ යහපත වෙනුවෙන් යොදා ගන්නවද කියන එක, ලංකාවෙ තියෙන දූශනය , නාස්තිය එක්ක ඉතිං අපි මහන්සි වෙලා හම්බ කරන එකෙන් ගන්න ටැක්ස් එක කවුරු හරු දේශපාලුවෙක් කොමිස් එකට ගහ ගනියි, නැත්තං දේසපාලන පත්වීමකින් ජොබ් රෝල් එකක් නැතුව අයිස් ගහන ආන්ඩුවෙ බයියෙක්ට පඩිය විදිහට ගෙවයි ,
    • සෞක්‍ය , අද්‍යාපනය නිදහස් කිව්වට , ඒවල යාවත්කාලීන කම , සේවාවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනව, ලඟකදි බේතක් ගන්න ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියා නං ඕක තේරෙනව. මම මීගමුවෙ ඉස්පිරිතාලෙ පරිප්පු කාල තියෙනව ඕන තරං, තනිකර අපාය තමා ඉතිං.
    • ලංකාවෙ ඉන්න ජොබක් කරල මාසෙ පඩිය ගන්න කොල්ලෙක්ට ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව දුරටත් හීනයක් විතරයි. ටැක්ස් එකෙං තවත් කෙල වෙනව
    • වාහන ගැන කතා නොකර ඉමු.
    • සමාජ ආරක්ශනය , මොනාද තියෙන්නෙ, පෞද්ගලික අංශෙ එකෙක් ජීවිත කාලෙම පඩි ගෙවල , ඌ වයසට ගියාම ලැබෙන ප්‍රතිලාබෙ මොකක් ද ?
    • පසුගාමී , ගෝත්‍රික සමාජයක්
    ඉතිං යන එකෙක් ට, විශ් කරපං කුහක නොවී
    මේ ලකේපංකාවෙ තරම් කුහක මිනිස්සු වෙන කිසිම රටකදි හමුවෙලානෑ.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔවා කියන්න එපා මේකේ. එලකිරි හැස් වන් තියරි.

    රට ඉන්නවා == ලැට් හෝදනවා

    අනිත් එක තමයි.

    "ඕනි නම් හෙට වුණත් යන්න පුළුවන් 100,000 USD පඩියට ඒත් යන්නේ නෑ මේකෙම ඉන්නවා"
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    රජය tax සල්ලි හොරකන් කරන්නේ උඹල චන්දෙ දීල තමන්ගේ වාසියට හැමදාම හොරු යවන නිසා...
    එකට දැන්ම පාරට බැහැල උන් එලොපන්.. කොන්දක් නැත්තන් අඩුම වශයෙන් ඊළඟ චන්දෙදි උන්ව වෙනස් කරපන්..
    tax නැතුව රටක් දුවන්න බැහැ..
    tax ගෙවන්න බෑ කියන්නේ උඹලගේ හොරකම. ඇමතිලා හොරකන් කරනවා නම් අපිත් හොරකම් කලාම මොකද වගේ තර්කනයක්.
    ලංකාවේ ඉන්න උගත්නු/නුගත් බහුතරය අයුතු වාසි ගන්න බලන් දැන දැන හැමදාම හොරු පත්කරනවා..
    ඊට පස්සේ කෙල උනාම දේශපාලකයෝ විතරය් වැරදි..

    උඹලගේ ඔය හොරකන් නොකරනවා නම් අපි tax ගෙවනවා කියන එකත් ගෝට ගියාම අපි ලංකාව million ගණන් $ එවනවා කිව්වා වගේ තම.. එහෙම කියපු එවුන් හොයා ගන්නත් නැහැ දැන්...

    ලංකාව සුරපුරේ උනත් ලංකාවේ ආත්මාර්ථකාමී දසයෝ tax ගෙවන්න කැමති නැහැ.. ඕව බොරු හේතු..
    අපේ එවුන් වෙන රටවල ගිහින් ලස්සනට tax ගෙවන්නේ එහෙ නීති සහ දඬුවම් නිසා.. නැතුව ආදරේට නෙමෙය්..
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    donation eka gana nemene kiyanne. munge prime concern eka wena rataka wada karala badu gewwama ewa utilize wenawa therefore sathutui kiyalane. e utilize wenne ape rate minissuntada nattan kohewath inna adalama nathi un set ekakatada.

    ethakota dan apeksha eka and anik hospitals and schools dan thiyana thathwen naadattu wenne ewaye staff eka fiverr karala hoyana salli walinda treadury eken ena salli walin nemeinam :rofl:

    mehe goo max inna ba wena ratakata gihin donate karanawa kiyala giyata kamak na apo tax gahuwa eka hinda yanawa kiyala gahapu tax eka nathi karaganna rosamal katha kiyana eka wenai :rofl:

    anika ubalata zero tax gahapu hindanam mechchara kal "corruption" iwasan hitiye, anik industries walata kohomath tax thiyanawane. ehenam unuth adama gihin lankawa his wenna epai. ethakota ubata anuwa kohoma hari meke idala rata wenuwen wada karannanam ubalata zero tax gahannama one. ethakota anik industries walatath zero tax. gov income eka 0i :rofl: mara economists lane. ara eka ponnayek 0 kese wethath 8% wenakan tax adu karawala kelawala giye :rofl:

    yanawanam yanawa kiyala palayan mechcharakal tax free idala dan baila kiyala walapenne nathuwa
    ඈ යකෝ වෙනරටකට ගිහින් වැඩ කරලා උන්හේ system පාවිච්චි කරලා , උන්ගේ financial freedom එක පාවිච්චි කරලා උන්ගේ පහසුකම් පාවිච්චි health care benefits කරලා ,තව ඒවා පාවිච්චි කරනවට tax නොගෙවා ඉන්න.තොපිට පිස්සුද නැත්නම් හැටිද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි එහෙම කියන එවුන් ටැක්ස් ගෙව ගෙව ඒ රටේමයි අමාරුවෙන් ඉන්නව කියන්නෙ . එහෙත් ටැක්ස් ගෙව ගෙව අමාරුයි ලංකාවෙත් මෙහෙම නිසා ලංකාවටම යන්න ඕන කියල යන්නෙත් නෑ. 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: kolavari

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගොඩක් උං හිතං ඉන්නෙ ලංකාව පට්ට සිරා රටක් , පිට රටවල් ඉන්නෙ අපි ගැන හෙන ඊරිසියාවෙන් , අපිව වට්ටන්න කුමන්ත්‍රන කර කර කියල

    sirawata. Europe walath thiyanawa lassana ratawal, ewa reach karannath mara lesi, facilities hodai. ape kadayak ne, train ekak ne, toilet ekak ne.
    travel karanna enaneth hingana suddo, hoda un lankawata enne ne. kipadenek enawa ethi beach eke athal eka ganna