Ow,kochchara kal inna puluwanda ban , awurudu 60 passe inna ba kiyala ahala thiyenawa.
Ithing avrudhu 60 wenakam innawa
Ow,kochchara kal inna puluwanda ban , awurudu 60 passe inna ba kiyala ahala thiyenawa.
@scurvy යටත් ඕසි ඉඳල එන්න උන්නෙ ඇයි කියල වීඩියෝ එකක් කරන්න කියමු..

Goo naaki geniyekta suddi kikiya nalale thibbama ohoma thama![]()

ඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...උන් ඉතින් විසිට් වීසා එකක් ගහගෙනනෙ යන්න ඇත්තෙ ඉන්ෂුවරන්ස් දාගන්නන නැතුව ඇති. ( අම්මයි තාත්තයි)
I think they got the balls to come back rather than suffer there if it doesn't suit them. I appreciate them on that context. නිකං බොරුවට සෙල්ෆි ගගා අපි හොඳ ලයිෆ් එකක් ගෙනියනවා කියලා පෙන්න පෙන්නන්න එවුනුත් ඉන්නවා.එහෙම බලද්දී මුං හොඳයි මොකද මුන්ට ගැලපෙන්නැත්නම් ආයෙ ආවාට නිකන් රගන්න ගිය නෑටිපිකල් ලින් මැඩි සිංහලු දෙන්නෙක්, මුන් දෙන්න new Zealand ගිය ගමන් හෙන ලයින් එකක් දුන්න අපි ආවට හැමෝටම එන්න බෑ වගේ. අන්තිමට මාස දෙකක් යද්දී ගෑණි කන් කෙදිරි ගානවලු ඉන්න බෑ කියල. කොහෙ ගියත් ලංකාවෙ කෑම හොයන, රස්සාවක් කරන්න අකමැති, වාහනයක් ඩ්‍රයිව් කරන්න බැරි ගෑණියෙක් බැද ගත්තම ඔහොම තමයි, අපරාදෙ![]()
ලංකාවේ prescription වලට ඔසි වලින් බෙහෙත් ගන්න බැහැ නේද ? හැබැයි ඔසී ඉන්න එකෙක් කවදාවත් ලංකාවේ බාල බෙහෙත් ගන්න නම් යන්නේ නැහැඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...
මම දන්න උන් නම් ඔහොම කුණු කම් කරන්නේ නෑ...ගොඩක් උන් ලංකාවෙන් prescription අරන් එනවා ඔසී වලින් බෙහෙත් අරන් යන්න
ඔව් ආපහු ඒ company එකට ලංකාවේ උන් ගන්න එකකුත් නෑ. construction field එකේ එකෙක්, සෙනග අඩු නිසා projects එහෙමත් අඩු ඇති.
කෙලින්ම කෙමිස්ට් එකෙන් බෑ...ලංකාවේ prescription වලට ඔසි වලින් බෙහෙත් ගන්න බැහැ නේද ? හැබැයි ඔසී ඉන්න එකෙක් කවදාවත් ලංකාවේ බාල බෙහෙත් ගන්න නම් යන්නේ නැහැ
සමහරු ඕච්චර ප්ලෑන් කරන්නෙ නෑ රට යන්න ලැබෙන නිසා excite වෙනවා. තියන ලෙඩවලට බෙහෙත් අරන් ගිහින් වෙන, කේස් ඵකක් නිසා තමයි ලොකු ගානක් යනවා කියන්න ඇත්තෙ.ඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...
මම දන්න උන් නම් ඔහොම කුණු කම් කරන්නේ නෑ...ගොඩක් උන් ලංකාවෙන් prescription අරන් එනවා ඔසී වලින් බෙහෙත් අරන් යන්න
IT field eke wada karana unge padi wadi neda?ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන් එන්න කියලා එහෙ හරි ගණන් කියලා, තව පිරිමිකෙනාටූ ලෙඩකුත් ඇවිල්ලා එකත් චෙක් කරගන්නත් ඕන නිසා ඉක්මනට ආවලු එහෙ ඩොකෙක් ලඟට ගියොත් ලක්ෂෙට වැඩිය යනවලු අරව මේවා හෙන කේස් ගොඩක් කීවා. ලමයි දෙන්නම it field එකේ වැඩකරන්නෙ.
NZ inna lamayanam awrudu 8-9 withara eheIT field eke wada karana unge padi wadi neda?
un dennata nan health insurance ekak athi. Ehema nathuwa wiyadam karanna amaru athi ehe living cost eka wadi nisa.
Hariyatama establish wenakan NZ wala tikak wiyadam wadi
Ehenan u patta kunek wenna athiNZ inna lamayanam awrudu 8-9 withara ehe