රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    @scurvy යටත් ඕසි ඉඳල එන්න උන්නෙ ඇයි කියල වීඩියෝ එකක් කරන්න කියමු..

    උඹලයි අම්ම එන්න කිව්වා කියයි :rofl:

    Goo naaki geniyekta suddi kikiya nalale thibbama ohoma thama :rofl:

    පොඩි cuck ගතියක් පේනවා නේද :lol:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ආ හරි හරි.සිංහලු මේවා බලලා ලංකාවේම ඉඳපල්ලා. 😂
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,721
    21,437
    113
    උන් ඉතින් විසිට් වීසා එකක් ගහගෙනනෙ යන්න ඇත්තෙ ඉන්ෂුවරන්ස් දාගන්නන නැතුව ඇති. ( අම්මයි තාත්තයි)
    ඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...

    මම දන්න උන් නම් ඔහොම කුණු කම් කරන්නේ නෑ...ගොඩක් උන් ලංකාවෙන් prescription අරන් එනවා ඔසී වලින් බෙහෙත් අරන් යන්න
     
    • Like
    Reactions: John Dutton

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    ටිපිකල් ලින් මැඩි සිංහලු දෙන්නෙක්, මුන් දෙන්න new Zealand ගිය ගමන් හෙන ලයින් එකක් දුන්න අපි ආවට හැමෝටම එන්න බෑ වගේ. අන්තිමට මාස දෙකක් යද්දී ගෑණි කන් කෙදිරි ගානවලු ඉන්න බෑ කියල. කොහෙ ගියත් ලංකාවෙ කෑම හොයන, රස්සාවක් කරන්න අකමැති, වාහනයක් ඩ්‍රයිව් කරන්න බැරි ගෑණියෙක් බැද ගත්තම ඔහොම තමයි, අපරාදෙ :no:
    I think they got the balls to come back rather than suffer there if it doesn't suit them. I appreciate them on that context. නිකං බොරුවට සෙල්ෆි ගගා අපි හොඳ ලයිෆ් එකක් ගෙනියනවා කියලා පෙන්න පෙන්නන්න එවුනුත් ඉන්නවා.එහෙම බලද්දී මුං හොඳයි මොකද මුන්ට ගැලපෙන්නැත්නම් ආයෙ ආවාට නිකන් රගන්න ගිය නෑ
     
    • Like
    Reactions: Mr Bones

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...

    මම දන්න උන් නම් ඔහොම කුණු කම් කරන්නේ නෑ...ගොඩක් උන් ලංකාවෙන් prescription අරන් එනවා ඔසී වලින් බෙහෙත් අරන් යන්න
    ලංකාවේ prescription වලට ඔසි වලින් බෙහෙත් ගන්න බැහැ නේද ? හැබැයි ඔසී ඉන්න එකෙක් කවදාවත් ලංකාවේ බාල බෙහෙත් ගන්න නම් යන්නේ නැහැ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඔව් ආපහු ඒ company එකට ලංකාවේ උන් ගන්න එකකුත් නෑ. construction field එකේ එකෙක්, සෙනග අඩු නිසා projects එහෙමත් අඩු ඇති.

    Construction wala sahenna thiyanawa bun

    Godak enne Philippine ewun

    scaffolding wala wada karana pillo 70-80k per year gannawa kiyanawa base salary eka

    mehe un nam 100k wage illanawa naththan un yanne na ewata risk nisa
     
    • Like
    Reactions: MoneyHelper

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,721
    21,437
    113
    ලංකාවේ prescription වලට ඔසි වලින් බෙහෙත් ගන්න බැහැ නේද ? හැබැයි ඔසී ඉන්න එකෙක් කවදාවත් ලංකාවේ බාල බෙහෙත් ගන්න නම් යන්නේ නැහැ
    කෙලින්ම කෙමිස්ට් එකෙන් බෑ...
    GP ට කියලා අලුත් එකක් ගන්න ඕනි..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    ඉතින් බං ඒක උන්ගේ වරද්දනේ...

    මම දන්න උන් නම් ඔහොම කුණු කම් කරන්නේ නෑ...ගොඩක් උන් ලංකාවෙන් prescription අරන් එනවා ඔසී වලින් බෙහෙත් අරන් යන්න
    සමහරු ඕච්චර ප්ලෑන් කරන්නෙ නෑ රට යන්න ලැබෙන නිසා excite වෙනවා. තියන ලෙඩවලට බෙහෙත් අරන් ගිහින් වෙන, කේස් ඵකක් නිසා තමයි ලොකු ගානක් යනවා කියන්න ඇත්තෙ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන් එන්න කියලා එහෙ හරි ගණන් කියලා, තව පිරිමිකෙනාටූ ලෙඩකුත් ඇවිල්ලා එකත් චෙක් කරගන්නත් ඕන නිසා ඉක්මනට ආවලු එහෙ ඩොකෙක් ලඟට ගියොත් ලක්ෂෙට වැඩිය යනවලු අරව මේවා හෙන කේස් ගොඩක් කීවා. ලමයි දෙන්නම it field එකේ වැඩකරන්නෙ.
    IT field eke wada karana unge padi wadi neda?
    un dennata nan health insurance ekak athi. Ehema nathuwa wiyadam karanna amaru athi ehe living cost eka wadi nisa.
    Hariyatama establish wenakan NZ wala tikak wiyadam wadi
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    IT field eke wada karana unge padi wadi neda?
    un dennata nan health insurance ekak athi. Ehema nathuwa wiyadam karanna amaru athi ehe living cost eka wadi nisa.
    Hariyatama establish wenakan NZ wala tikak wiyadam wadi
    NZ inna lamayanam awrudu 8-9 withara ehe