මේ වැටිලා තියෙන තත්වෙන් රට ගොඩදාන්න එක ක්‍රමයයි තියෙන්නෙ. හැම දේශපාලුවගෙම වත්කම් ටික හරියට චෙක් කලා, අයථා විධියට උපයපුවා රාජසන්තක කරලා, හොරු ටික හිරේ යවන්න ඕනි හැකි ඉක්මනින්. ඔය වැඩේ කළොත් රටේ ප්‍රශ්න ගොඩක් ඉවරයි. රටේ ණය වලින් බාගෙටත් වැඩිය ගෙවා ගන්න පුලුවන් වෙයි. ඕක කරන්න හරි කොන්දක් තියෙන එකෙක් නැහැ. නැත්නම් මේ යන විධියට නම් අප්‍රේල් මාසෙ පන්නගන්නත් අමාරුයි.
ළමයින්ගෙ අනාගතේ ඉවරයි. දුප්පත් මිනිහා හිඟා කන තත්වෙට වැටිලා. අනාගතය අවිනිශ්චිතයි. හෙට මොකක්වෙයිද මොන පෝලිමේ ඉන්න වෙයිද කියලා දන්නෙ නැහැ. ලෙඩට ගන්න බෙහෙතක් නැහැ. කන්න හොඳ කෑමක් නැහැ. උයන්න ගෑස් නැහැ. වාහන වලට තෙල් නැහැ. යන්න බස් එකක් නැහැ. දවසෙ වැඩි වෙලාවක් කරන්ට් එක නැහැ. කුඹුරකට දාන්න පොහොර නැහැ. මිනිහෙක්ට වාහනයක් ගන්න බැහැ.
බලපන් ඉතින් ලංකාව කිව්වහම පට්ට පල් හොරු ඉන්න, ණයට අරගෙන ඒ ණයත් හොරා කන, දූෂිතම රටක් කියලා මුලු ලෝකෙම දන්නවා. රෙදි නැහැනෙ. කොච්චර ආඩම්බරද එක එකාගෙන් හිඟා කකා තෙල් ටිකයි, බෙහෙත් ටිකයි, ගෑස් ටිකයි ගෙනත් එදා වේල ට්‍රැවල් කරන එක.
ආසියාවේ ආශ්චර්ය... රෙද්ද තමයි.

කවුද මේක කරන්න ඕනේ ?