Good Work Bump
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Oct 7, 2013 #26 perusinghe said: මේක බොරුවක් නෙමේ මචංලා..... මාත් ට්රයි කරා.. රත්තරං කියන්නේ එලකිරි කොල්ලෙක්.. උඹලත් කොලිෆිකේෂන් තියේ නම් ට්රයි කරපල්ලා... ගොඩ යන්න මගක්.. රෙප් ++ Click to expand... හරිගියොත් හතරැස් එකයි.. ඔලිව් ටින් එකයි අරන් වර...
perusinghe said: මේක බොරුවක් නෙමේ මචංලා..... මාත් ට්රයි කරා.. රත්තරං කියන්නේ එලකිරි කොල්ලෙක්.. උඹලත් කොලිෆිකේෂන් තියේ නම් ට්රයි කරපල්ලා... ගොඩ යන්න මගක්.. රෙප් ++ Click to expand... හරිගියොත් හතරැස් එකයි.. ඔලිව් ටින් එකයි අරන් වර...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,258 29,960 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 7, 2013 #28 Sinhala unta balanna bump, tag dhaala thiyennei "AGA HIGA" un ventAa. Kona mahaganna Ridila LInda~
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,221 113 Gotland Oct 7, 2013 #31 experience & oya tharam ihala danumak natha. Bump to see right person
hancok Well-known member Aug 16, 2008 36,594 19,047 113 පිළි-ඇඳි-දොළ Oct 7, 2013 #32 amme job description ekata yatin padiyath dala thiyanawa dakkamai. mewwa ekath bageta nagga
aruna47 Well-known member Apr 10, 2007 22,986 2,007 113 In the middle of nothing... in the middle of every Oct 7, 2013 #34 රත්තරං;15694310 said: boru danna epa plz - කොලිෆිකේශන් තියෙනවනම් කියපන්.. බොරුද කියල තේරෙයි.. Click to expand... මේ වගේ ත්රෙඩ් එකක් දැම්මහම මුන් msg කරලා අහන්නේ සල්ලි නොගෙවා යන්න පුලුවන්ද education qualifications නැතිව යන්න පුලුවන්ද අර ඩයස් අන්තිමට ඇහුවේ මාසෙකට ලක්ෂ 5-8 අතරේ ගන්න පුලුවන්ද කියලා.. ඔහොම අහන උන් තමයි ත්රෙඩ් වල පස්සේ බැන බැන යන්නේ.
රත්තරං;15694310 said: boru danna epa plz - කොලිෆිකේශන් තියෙනවනම් කියපන්.. බොරුද කියල තේරෙයි.. Click to expand... මේ වගේ ත්රෙඩ් එකක් දැම්මහම මුන් msg කරලා අහන්නේ සල්ලි නොගෙවා යන්න පුලුවන්ද education qualifications නැතිව යන්න පුලුවන්ද අර ඩයස් අන්තිමට ඇහුවේ මාසෙකට ලක්ෂ 5-8 අතරේ ගන්න පුලුවන්ද කියලා.. ඔහොම අහන උන් තමයි ත්රෙඩ් වල පස්සේ බැන බැන යන්නේ.
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Oct 7, 2013 #37 එළ මචං බම්ප් වේවා හොඳ කට්ටියක් සෙට් වේවා කියල් පතනවා බොක්කෙන්ම
Santa DX Member Feb 1, 2013 823 73 0 Area 51 Oct 7, 2013 #38 මගෙ පූස්ට් 200 ක් නෑ bn අවුලක් නෑ මට තාම 18 ලැබුවෙ නෑ තව මාස 4කින් සෙට් වෙත හැකි ඔන්න මගෙ වේකන්සි හිස්
මගෙ පූස්ට් 200 ක් නෑ bn අවුලක් නෑ මට තාම 18 ලැබුවෙ නෑ තව මාස 4කින් සෙට් වෙත හැකි ඔන්න මගෙ වේකන්සි හිස්
Manash Well-known member Sep 17, 2009 8,182 1,892 113 C:\ Oct 7, 2013 #39 රස්සාවක් හොයන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි මචන් .... එල කොල්ලෙක් !!!
D djara119 Member May 7, 2013 23 3 0 Oct 7, 2013 #40 machan telecommiunication side eke job thiyenawanam set karanawada?kollo sahenna innawa job nathuwa.