රට ජොබ් - මෙහෙ වර

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක බොරුවක්‍ නෙමේ මචංලා..... මාත් ට්‍රයි කරා.. රත්තරං කියන්නේ එලකිරි කොල්ලෙක්.. උඹලත් කොලිෆිකේෂන් තියේ නම් ට්‍රයි කරපල්ලා... ගොඩ යන්න මගක්..

    රෙප් ++

    හරිගියොත් හතරැස් එකයි.. ඔලිව් ටින් එකයි අරන් වර...:P:P
     

    aruna47

    Well-known member
  • රත්තරං;15694310 said:
    boru danna epa plz - කොලිෆිකේශන් තියෙනවනම් කියපන්.. බොරුද කියල තේරෙයි..

    මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මහම මුන් msg කරලා අහන්නේ

    සල්ලි නොගෙවා යන්න පුලුවන්ද
    education qualifications නැතිව යන්න පුලුවන්ද
    අර ඩයස් අන්තිමට ඇහුවේ මාසෙකට ලක්ෂ 5-8 අතරේ ගන්න පුලුවන්ද කියලා..

    ඔහොම අහන උන් තමයි ත්‍රෙඩ් වල පස්සේ බැන බැන යන්නේ.
    :angry:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මගෙ පූස්ට් 200 ක් නෑ bn
    අවුලක් නෑ මට තාම 18 ලැබුවෙ නෑ:sorry:
    තව මාස 4කින් සෙට් වෙත හැකි
    ඔන්න මගෙ වේකන්සි හිස්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    රස්සාවක් හොයන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි මචන් .... එල කොල්ලෙක් !!!