රට ජොබ් - මෙහෙ වර

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
හැට්ස් ඕෆ් මචං :)

බුරන හැම බල්ලටම ගල් ගහන්න යන්න ඕන් නෑ ඔන්න ඔහෙ බුරපුදෙං අනිත් එක බං ඔය බුරන හැම බල්ලටම ගල් ගහ ගහ උඹටවත් අපි කාටවත් අපේ ගමන් යන්න බෑ බල්ලො බුරන්නෙ හදට බං මොකද උන්ට බෑනෙ බං හද අල්ලන්න ඒකයි ඕකට කියන්නෙ ඉරිසියාවද නැත්නම් කුහක කමද් මන් දන් නෑ ඒ මොකක් උනත් ආස නම් බුරන්න ඇරපං මොකවත් නැති කොන්දක් නැති කෙලින් කතා කර ගන්න බැරි එක එක වේ@ බල්ලො බිරුවට සද්ද විතරයි අඩිය පොලොවෙ හැප්පුවම නැට්ට පුකේ ගහං දුවන හොරි බල්ලො අඩුම කොල්ලෙක් තියා පූසෙක්වත් ගනන් ගන් නෑ බං උං ඒ තරමට ලොස් බුරන්න ඇරපං හපා කන්න තරම් පණක් නෑ අපි ඉන්නවා රත්තරං වෙනුවෙන් කොටින්ම සිංහල බෞද්ධ කොල්ලෙක් වෙනුවෙන් හැමදාම
:):):)

එකෙන්ම :)
 
aruna47

Well-known member
  • බින්දු;15699696 said:
    :baffled::baffled::baffled: සිංහල සිංහල කියලා අපේ එවුන්ටම උදව් කරන්න ගියාම, අහක බලනකන් ඉඳලා පු^ අරින්න එන්නෙත් අපේ එවුන්මයි. :baffled::baffled::baffled: කලකිරෙනවා.

    oya sinhala un nema... anika oya comments dana un me elakiri eke ganan ganna unda ban:lol:
     
    aruna47

    Well-known member
  • හැට්ස් ඕෆ් මචං :)

    බුරන හැම බල්ලටම ගල් ගහන්න යන්න ඕන් නෑ ඔන්න ඔහෙ බුරපුදෙං අනිත් එක බං ඔය බුරන හැම බල්ලටම ගල් ගහ ගහ උඹටවත් අපි කාටවත් අපේ ගමන් යන්න බෑ බල්ලො බුරන්නෙ හදට බං මොකද උන්ට බෑනෙ බං හද අල්ලන්න ඒකයි ඕකට කියන්නෙ ඉරිසියාවද නැත්නම් කුහක කමද් මන් දන් නෑ ඒ මොකක් උනත් ආස නම් බුරන්න ඇරපං මොකවත් නැති කොන්දක් නැති කෙලින් කතා කර ගන්න බැරි එක එක වේ@ බල්ලො බිරුවට සද්ද විතරයි අඩිය පොලොවෙ හැප්පුවම නැට්ට පුකේ ගහං දුවන හොරි බල්ලො අඩුම කොල්ලෙක් තියා පූසෙක්වත් ගනන් ගන් නෑ බං උං ඒ තරමට ලොස් බුරන්න ඇරපං හපා කන්න තරම් පණක් නෑ අපි ඉන්නවා රත්තරං වෙනුවෙන් කොටින්ම සිංහල බෞද්ධ කොල්ලෙක් වෙනුවෙන් හැමදාම
    :):):)

    :cool::cool:
    ++Rep
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබලා තමයි මගේ ශක්තිය
     
    aruna47

    Well-known member
  • බින්දු;15700053 said:
    :eek::eek::eek: මම හිතුවේ සිංහල කියලා :shocked::shocked:

    attachment.php
     
    • Like
    Reactions: suchakamo

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    reputation_neg.gif
    රට ජොබ් - මෙහෙ වර 10-08-2013 10:31 AM rattaranta puka dima

    :lol::lol::lol::lol:

    රිදිලා පොන්සියෙක්ට

    ඔන්න මම 11ක් දුන්නා උබට

    කොච්චර උන් හිත යටින් අව්ලෙන්ද නේ බන් ඉන්නේ?? ඒ උනාට පොන්සියෝ බයයි කෙලින් කතාකරන්න
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    රත්තරං;15700298 said:
    හදාගනින්කෝ මචන්.... එච්චර ගේමක් නෑනේ

    kollo man A/L karala inne..BCC machan result..bio kare...;)thama training course mukuth karala na bn..:no:
    apita okata apply karanda bane machan?:eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15700096 said:
    උබලා තමයි මගේ ශක්තිය

    තෑන්ක්ස් මචං හැමෝම වෙනුවෙන්
    :yes::yes::yes:

    සමහරක්ට අපි කී බෝර්ඩ් වීරයෝ වෙන්න ඇති
    :yes:මට නම් කාගෙන්වත් ලකුණු දා ගන්න ඕන් කමක් නෑ :no:හැබැයි මං කෑ ගැහුවා නම් ඒ හැම අකුරක්ම සිංහල කම බෞද්ධ කම වෙනුවෙන් :yes:ඒක ඉදිරියටත් එහෙමමයි :yes:එකෙක් දෙන්නෙක් කෑ ගැහුවට හුඟක් උන් ඉන්නවා උඹ එක්ක:yes: කෑ ගහන්න උනුත් ඉන්න එක හොඳයි බං එතකොටනෙ කරන වැඩේ රිසල්ට් තියන බව පේන්නෙ :yes:කී බෝර්ඩ් එක පස්සට වෙලා කී දෙනෙක්ගෙ ඔළු හදන්න පුළුවන්ද බං:yes: උඹ ලියපු කියපු කරපු වගෙ ඒව බොරු නම් මුන්ට මෙච්චර රිදෙන්න විදියක් නෑනෙ බං :yes:මන් නම් කියන්නෙ ඔය කෑ ගහන උන් ගැන සතුටු වෙයන් උඹ නිකමෙක් නම් උන් උන්ගෙ වචන් නාස්ති කරයිද බං :no:උඹට බනින් කෑ ගහන එකෙන් උඹ තවත් උඩට එනවා විතරයි :yes:අඹ තියන හින්දනෙ බං පොළු ගහන්නෙ අඹයක් දෙකක් වැටුනට ගහ වට්ටන්න් බෑ බං :yes:උං ඔය ටික හිමීට තේරුම් ගනී බං මං නම් හරි කැමති බනින් උන්ට :yes:උන් බැන බැන උන්ගෙ කාලෙ නාස්ති කර ගද්දි අපි අපේ ගමන් යනවා උන්ට හිතන්නවත් බැරි වේගෙන් :lol:
    cngrz bro
    :oo: