masekata wadda puluwan thiyanan stock ekan enamDanna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
https://www.dailymirror.lk/news-fea...plunge-into-financial-difficulties/131-280490
Last edited:
masekata wadda puluwan thiyanan stock ekan enamDanna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
ඉතින් පකෝ කඩේක උනත් ඒකනෙ කරන්නෙ. වියදමට වඩා වැඩි ගානක් තියලා තමා විකුනන්නේ. ජෙප්පො හිතන්නේ "ලාබය" කියන්නෙ මිනිස්සු පිනට දීල යන සල්ලි කියලද?Positive balance sheetlu
Puluwan tharan current bill eka wadi karata passeth positive une nathnam...
කාංචනයා නම් අපරාදේ අනුරයට තියෙන්නේ කතා කරලා හරි තියාගන්න ..මු energy crisis එක හැඩල් කරපු එක next level මගේ වයිෆ් ගේ තාත්ත ඩීෆෙන්ස් එකේ දැන් නම් රීටයර් ..කන්චනය පොලි මුදලාලි වගේ මාසෙකට සැරයක් OD බලල කථාකරනවලු සල්ලි ගෙවපන් නැත්නම් තෙල් දෙන්නේ නැ ..ඕන එකේක්ට කියපන් කියනවාලු ..අලුතෙන් භාර ගන්න අැමතිවරයාත් හොඳට වැඩේ කරගෙන යයි කියල බලාපොරොත්තු තියා ගමු.![]()
අර ස්ටොක් කරගත්ත කෑම ටික කන්න දැං උඹ වරෙං...අලුතෙන් භාර ගන්න අැමතිවරයාත් හොඳට වැඩේ කරගෙන යයි කියල බලාපොරොත්තු තියා ගමු.![]()
අවුලක් වෙන්නේ නැහැ. වෙනිසියුලාවට ඕඩර් එක දීල තියෙන්නේ.
ඔයිට වඩා වැඩ්ඩො ජෙප්පොන්ට ඉන්නවාකාංචනයා නම් අපරාදේ අනුරයට තියෙන්නේ කතා කරලා හරි තියාගන්න ..මු energy crisis එක හැඩල් කරපු එක next level මගේ වයිෆ් ගේ තාත්ත ඩීෆෙන්ස් එකේ දැන් නම් රීටයර් ..කන්චනය පොලි මුදලාලි වගේ මාසෙකට සැරයක් OD බලල කථාකරනවලු සල්ලි ගෙවපන් නැත්නම් තෙල් දෙන්නේ නැ ..ඕන එකේක්ට කියපන් කියනවාලු ..
Ai full tank gahala barrel walata ekathu karannada?Danna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
Bro.. you made the balance sheets positive by putting the weight on poor people. Literally you increased prices excessively and collected revenue. That's bad management. Anyway, try to do some home work to increase your vote base which sits around 75,000 in Matara district now.
copied from X
Thats called cost reflective pricing. Average price of 1 litre of Petrol in India currently is INR 94.72, converts to around LKR 342. Compare this with the price of petrol in SL.Positive balance sheetlu
Puluwan tharan current bill eka wadi karata passeth positive une nathnam...
ලංකාවේ හැමදාම ස්ටොක් තියාගන්න පුළුවන් දවස් 30-45 අතර.ඊට වඩා තියාගන්න ස්ටෝරේජ් නැහැ.Danna ekek kiyahan hariyatama me capacity eka dawas kiyakata wage atyda?
Are you telling that petroleum can't bring down cost of the fuel? They don't cut unnecessary expenses & overheads.But they increase the price of the fuel to compensate that.Thats called cost reflective pricing. Average price of 1 litre of Petrol in India currently is INR 94.72, converts to around LKR 342. Compare this with the price of petrol in SL.
You pay for what you buy. Fuel subsidy is one reason that brought us down.
What is needed is to increase the income of the people, to which our previous politicians failed miserably. Hopefully, NPP will succeed in that.
I don't know the exact operational overheads vs the actual fuel cost of Ceypetco, but I remember sometime back I saw stats posted by Advocata or some think tank. Based on that the overhead costs though amounts to millions are a tiny fraction of your petrol price.Are you telling that petroleum can't bring down cost of the fuel? They don't cut unnecessary expenses & overheads.But they increase the price of the fuel to compensate that.