රට තුළ පවත්නා ඩොලර් හිඟය.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    අප රටේ ඩොලර් හිගයක් ඇතිවීමට ඔබ දන්නා හේතු පලකරන්න.

    සැලකිය යුතුයි:

    1) කරුණු නිවැරදි වීම අවශය නොවේ. නමුත් ඔබේ මතය ඉදිරපත් කරන්න.
    2)මෙය මාගේ පළවෙනි ත්‍රෙඩ් එක නිසා වරදක් ඇත්නම් සමාවන්න.

    142411_193.jpg


    ස්තූතියි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    මොකෙක්වත් සල්ලි එවන්නෙ නෑ මේ හොර හැත්ත ඉන්නකන්

    දැන් මහබැන්කු හොරා මුදල් ඇමති උනාම ආපු සොච්චමත් එන එකක් නෑ.
     
    • Like
    Reactions: TCB Rox and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    ඊබේ, අලී එක්ස්ප්‍රස්
    ඔව්වගෙ එච්චර ගිහින් නෑ මචන්. දමිත් කේතක ආර්ටිකල් එකක් දාල තිබ්බ සොස් එක්කම එකෙ ෆිගස්වල ඕක එච්චර තිබ්බෙ නෑ.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    උබ බාබාද?

    යකෝ ආර්ථිකය හරියට මැනේජ් කලේ නැ 2019 ඉදන්. එච්චරයි. විස්තර ඕන නම් යූටියුබ් එකේ ඕනතරම් විඩියෝ තියෙයි.
    ස්තූතියි. මට ඒවන් youtube ලින්ක්ස් ටිකක් කරුණාකර ඒවන්න පුළුවන් ද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    200ta dollar rate eka tiyan hitiya, wenada ena 7b foreign remmitence 5b walata 2021 adu una, 2022 me yana pattern ekata eetath wada adu wenawa

    lankawe foreign remmitence walin tamai export import gap eka berala ape loan installment gewanne
    oka adu unu gaman habak

    ape credit ratings bassama apita kela unot eka parata salli ganna amarui crisis eka wedi wenawa, eka nisa kalin kiwwa debt restructure karapalla kiyala, ehema kalanam loan installment eka adu wenawa

    api ehema nokara reserves walin loan gewa gewa hitiya antimata basic necessities genna bari level ekata rata watila
    dan hamba karana dollar tikath hamba karaganna baruwa innawa

    ara kiwwa loan tika settle karannat apata assets, naha mokada horakan karala nisa nattam e tika dila hari goda yanna tibba
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බය්යො කියන්නේ නම් රට ඉන්න උන් සල්ලි ඵවන්නේ නෑ කියල..ඵවපුව කෝ අැහුවම මාරු වෙනවා.

    Screenshot_20220518-112046_copy_720x682.png
     
    Last edited:
    • Like
    Reactions: Any.key and TCB Rox

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    අවුරුදු 70ක් තිස්සේ පාට පක්ෂ වලට ඡන්දේ දුන්නා. ඔය එකෙක්ටවත් කිසි දැනුමක් නැහැ. සල්ලි ඉවර වෙන්න ඉවර වෙන්න ණය ගත්තා. දැං අම්මට හික්කඩූ වෙලා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මිලියන 400 ක් දුන්නා සයිනොෆාම් වැක්සීන් වලට ෆයිසර් වලට දුන්න ගාණ නොදනී.

    ඕකෙන් තමයි විදේශ සංචිත හිඳුනේ. නැත්තම් මෙහෙම වෙන්නෙ "නෑ".
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිලියන 400 ක් දුන්නා සයිනොෆාම් වැක්සීන් වලට ෆයිසර් වලට දුන්න ගාණ නොදනී.

    ඕකෙන් තමයි විදේශ සංචිත හිඳුනේ. නැත්තම් මෙහෙම වෙන්නෙ "නෑ".
    million 400 gewwama Billion 7k hidenne kohomada utto.
     
    • Like
    Reactions: Any.key and dilann

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේක ඇතිඋනේ විවෘර්ත ආර්ථිකේ පටන් ගත්ත කාලේ ඉදන්මයි
    අපේ රටේ මිනිස්සුන්තට සීමිතව තිබ්බ අවශ්‍යතා ඒකෙන් ගොඩක් වැඩි උනා. පස්සෙ පත්වෙච්ච හැම රජයක්ම වගේ ණය අරගෙන බොහෝදුරට කරේ සහනාධාර වැඩසටහන්. ප්‍රාග්ධන ආයෝජන මුල ඉදල කලානං අද වෙද්දි ඒවගනේ ප්‍රථිලාබ අත්විදිනව. (හරියට මහවැලි ව්‍යාපෘති වගේ)
    මිනිස්සු නිකන් කන්න බොන්න හුරු උනා. සමෘර්ධි පටන් අරන් අවුරුදු ගානක් උනාට අඩුආදායම් කියන ලේබල් එක අලවගෙන සමුර්ධි අරගත්ත මිසක් ඒකෙන් දියුණුවක් උනා කියල රජයට ඇගෙව්වෙ නෑ වගේම රජය හොයල බැලුවෙත් නෑ. නිකන් මිනිස්සුන්ට සල්ලි බෙදුව. මේ හැමදෙයක්ම කරන්න ණය ගත්ත. කොරෝනා එන්න කලින් සේරම විදේශ සංචිත ටික බැලන්ස් කරගෙන ගානට ගේම ගහගෙන ගියා. බැහැයි කොරෝනා ආවාට පස්සෙ ආදායම් නැති උනා වියදම් විතරක් උනා. වැක්සීන් වලට වගේම සෞක්ය උපකරණ ගෙන්නන්න තෙල් වලට වගේ දේවල් වලට වැඩි වැඩියෙන් වියදම් උනා. සංචාරකයො නැවතුනා. ගාමන්ට් වැහුන. අපනයන ලෙල්ලටම හිදුන. රජය පත්වුන ගමන් බදු අඩු කරපු හින්ද රජයේ ආදායම ලෙල්ලටම අඩු උනා. සංචිත ටික ඉවර උනාට පස්සේ මොකක්ද කරන්න ඕනෙ කියල සැලැස්මක් තිබ්බෙ නෑ. මිනිස්සු කොරෝනා කියල අවුරුදු දෙකක් නිකන් කකා බිබී හිටියා වගේම ආණ්ඩුවත් උඩබලාගෙන කෙප්ප කිය කිය හිටිය. අන්තිමට තෙල් ටික ගන්න ණය ටික ගෙවන්න සල්ලි නැති උනාම තමයි පත්තු උනේ. කොරෝනා එන්න කලින් ආර්ථිකේ ගොඩගන්න සැලැස්මක් තිබ්බ. හැබැයි කොරෝන වලින් ඒක නැත්තටම නැති උනා. කාබනික පොහොර වලට එකසැරේ යාම වැනි ගොන් වැඩ හින්ද බොරුවට හාල් රටින් ගෙන්නන්න උනා. කොරෝනා වලින් බිස්නස් වැටිල තිබ්බ අය බඩු හංගලා ගිනි ගනන් වලට අදත් වෙලදාම් කරල ලාබ ගන්නව.