රට තුළ පවත්නා ඩොලර් හිඟය.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දාර බය්යෙක්ට මේක දාපන්.උෟ අායෙත් ඵන්නෙ නෑ ත්‍රෙඩ් ඵකට.

    Screenshot_20220518-112046_copy_720x682.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,065
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    මේ ප්‍රශ්නෙ අල ගිය මුල ගිය තැන් හොයන්න සෑහෙන අමාරු වැඩක්.

    ගොඩක් අය කතා කරන්නෙ නැති මුදුන් මුලක් තමයි යුරෝපේ + UN එක්ක මානව හිමිකම ගේම ඉල්ලපු එක
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    විදේශ ප්‍රේෂණ සීග්‍ර ලෙස අඩුවුණා.
    අනික ණය ප්‍රතිවියුවගත කරපන් කියද්දී කියද්දී ගෙවල දැම්ම කබ්බයි, කපුටයි
     
    • Like
    Reactions: TCB Rox

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කතාව ඇත්ත නේ, ෆයිසර් වලට 3 billion විතර යන්න ඇති. 😅
    තොට ලේ බඩ යන්න ඕන මේ කියන පච වලට හම්බ ගොඩේ තෙල් වෙදා
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    We will have to go back to Sirimas time, like it or not - which means rationing, queues, import substitution, and wide spread stock out of almost everything. But eventually the budget deficit will narrow. I shudder to think what we and our children will have to go through in the future.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    ෂුවර් ද? කොයි කාලෙද?
    1. රට හිටපු කට්ටිය කොවිඩ් වලට මෙහෙ ආවා
    2. ඊටපස්සේ කොටුව හරහා එවන්න ගත්තා

    බැංකු පද්දතිය හරහා එන ගැන අඩුවුණා
     
    • Like
    Reactions: TCB Rox