රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Tiyenawa man kivve ithin oya kiyana taram full happiness ekak ne ban koheth.e kiyala ithin lankawe inna eka wedakuth ne
    ජීවිතේ කියන්නෙ කට්ටක් තමයි. Full happiness එක ගන්න නම් ඔක්කොම අතඇරලා වනගත වෙන්න ඕනි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    Singa walath demallu rata kala thiyanne bung Little India hariya ehama :no:. mama giya welawadi ehee mall ekakadi ahagthaa "fucking Indian" kiyala :baffled:

    owa ithin don't care seen ekaa inna ona :rolleyes: uba oya kiyana nisa Aussie th awilla yanna ona eka parak

    Ticket price thama redda epa wenne dakkama, traveling karanna ba bung lanakwe idan nam ganna salary ekka :no:
    Eka etchara ganak ne bn.eka rare case ekak ne.ausi wala ehema newe.amuthu vibe ekak tiyenawa ubata asa nethi.eka kiyanna terenne ne.inna lankawe unuth patta amuthui.
     
    • Like
    Reactions: GobbaSira

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    unfriend කරා කියල අඬන්නෙ මමද එතකොට? :P Please නාඬා ඉන්න බබෝ... :rolleyes: ඔයා මගේ අලුත් එකට request එකක් දාන්න... මම accept කරන්නම්... ඔච්චර කියවන්න ඕන නෑ බන්... වාතයක්නෙ මේක හරි....
    ඉතින් ඔව්. dubai වලට වඩා මෙහේ හොඳයි තමයි මට. මොකක්ද ප්‍රශ්නෙ? :D
    දැන් කිව්වනේ ආපහු ගොන් බයියා කියන්නේ නැ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,262
    113
    උබ කොහෙද බන් ඉන්නේ. Sydney වලනම් පට්ටම වියදම් තියෙන්නේ ලොකු ගානක් ඉතුරු වෙන්නෙ නෑ
    Melbourne Sydney tharam nam cost ekak na. Mm lokuwata wiyadam karanne na kohomat. Branded ehema adinne na kmart/ dfo offers ganne 🤣

    Dennekta masekata me ganan athi hodata kala beela inna
    Public Transport $200
    Kemata $800
    Internet/phone $180
    Car eke thel $150-200
    Other Bills (water+electricity) $100
    Outings/uber eats $100
    Rent $1600
    Extra $200-500

    Ekkenekta owagen bagayak athi
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
    therune nane
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    lankawe thamange jeewana thathwe anuwai migrate wenawada nadda kiyala theerane karanna ona..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Kauda kivve piligannawa kiyala unmada:P
    නෑ බන්. ස්වීඩන් ඉන්න එකා රෙකමන්ඩ් කරපු ලන්කාවේ එවුන්ව ඒ කම්පෑණි එකෙන් ගත්තා කිසිම අවුලක් නෑතිව.. මම කියන සමාගම නමගිය එකක්. එතන ඌට තියෙන පිලිගෑනීම ගියහම තේරෙනවා..

    ඔසී එවුන් මාත් එක්ක කියලා තියෙනවා සමහර ඉන්දියන් බන්ග්ලාදේශ් මෑලේසියා එවුන් ගෑන උන්ගේ තියෙන විශ්වාසේ.. මාව ඉන්ටවීව් කලේ අයර්ලන්ඩ් පොරක්. ඌ ඉස්සෙල්ලාම කිව්වා ලන්කාවේ එවුන් ගෑන උගේ තියෙන පෑහෑදීම.. ඌත් එක්ක වෑඩ කරලා තීයෙන හෑම ලන්කාව එකාම පට්ට වෑඩ්ඩෝ කියලා කිව්වා..

    වෑඩ දන්න එකාට කොහෙත් පිලිගෑනීම තියෙනවා බන්. ඒකට හම අදාල නෑ.. උඹලා ඉතින් ලොන්ත සුද්දෝ එක්ක වෑඩ කරන්න ගියොත් නම් එක එක කතා අහන්න වෙනවා ඈති.. මම නම් වෑඩ කරලා තියෙන්නේ හෙනම කොලිෆයිඩ් සුද්දෝ එක්ක. උන් වෑඩ දන්න එකාට තෑන දෙනවා.. ඒ වගේම උනුත් උන්ගේ විශය පට්ට විදිහට දන්නවා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    දැන් කිව්වනේ ආපහු ගොන් බයියා කියන්නේ නැ.
    හරි මචං.. friend request එකක් දාපන් අලුත් account එකට. මම accept කරන්නම්... තරහ ගන්න එපා ඔහොම මිනිස්සු එක්ක... බායි...
     
    • Haha
    Reactions: EVC

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට ජීවෙතේ ලොකුම හොඳ අතේ වෙන ඉතුරුව. ලිවින් කොස්ට් කොච්චර වැඩි උනත් අතේ ලොකු ගණන් ඉතිරි වෙනව. මමත් ෆැමිලි ඉන්කම් එකෙන් 62.5% ක් ඉතුරු කරනව. ඒත් ලංකාවෙදි 40%ක් ණය ගෙව්ව No Savings. වෙනස තියෙන්නෙ ඉතින් ඉංග්‍රීසි Accent එක හොඳටම බැරි නිසා Communication ප්‍රෂ්න එන එකයි, සමහර නාකි Racist උනුයි තමයි. ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
    වයිෆ් ජොබක් කරන්නේ නෑ .. මගේ පඩිය විතරයි.. ලන්කාවට වඩා නම් ඉතුරු වෙනවා ඔක්කොම වියදම් කරලා. ඒත් ටෑක්ස් එක දෑක්කාම දුක හිතෙනවා 😂 😂 .. තාම පලවෙනි increment එකවත් සෙට් වුනේ නෑ. පඩි වෑඩි කරයි කියලා බලන් ඉන්නවා.. පරණ කාර් එකක් ගත්තා දුවලාම නෑති....... පඩීයෙන් භාගයක් දීලා.. ඒකයි ආතල් එක
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,906
    3,418
    113
    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..
    ow. ekane rajapaksa lankawen yannatte. unta ganna puluwan uparima respect and artal ganna puluwan lankawe witarai.

    anika tamai oya godak ratawalata yana un lankawata wada diyunu rataka innakota unge moleth diyunuyi kiyala hitanawa. ehema hitala lankawe politicianslata rata karanna advice denna, Lazaard and Clifford Chance lata wadaa economy eka gena dannawa kiyala hitala pora talks denawaa.

    ape un dupathaka ipaduna un ne. e nisa wenas cultures gena experience aduyi. ratawal 3ka 4ka wath gihilla nattan, yana palawenima rata magic. ehe gihin itin diwya loke innawa wage tamai pampori gahannea. godak ehema un lankawedi fried rice ekakwath kaapu nati ewun. giyapu gaman 7/11 eken ganna coffee eke photos gahana, bona hema whiskey ekema photos upload karana eka, tamayi ungeartal eka.

    කවුද බන් එන්නේ 😂 , අරාබි ගිය මේඩ්ල එන්නෙත් අඩුම 20-25 ඉදලා රට. ජිවිතේ හොදම කාලේ විදලනේ එන්නේ . ඒ මිනිස් ශ්‍රමය නැති වෙන්නේ ලංකාවට ගොබ්බයෝ
    yana un nam enawa aduyi tamai
    ------ Post added on Sep 6, 2022 at 2:17 PM
     
    • Like
    Reactions: Don GasCan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සෙට් නොවී තනියම ලොකු කමියුනිටි එකක් නැතුව ඉන්න අයට රට ජීවිතේ සුපිරියටම සෙට් වෙන්වා
    kohet ehemai ban.mind pollution wenawa ekaa ekage pacha ahalama. thamnata ona de kalanam prsana godak adui
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,693
    5,537
    113
    299023860-361958866141472-6811291297051067573-n.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,262
    113
    වයිෆ් ජොබක් කරන්නේ නෑ .. මගේ පඩිය විතරයි.. ලන්කාවට වඩා නම් ඉතුරු වෙනවා ඔක්කොම වියදම් කරලා. ඒත් ටෑක්ස් එක දෑක්කාම දුක හිතෙනවා 😂 😂 .. තාම පලවෙනි increment එකවත් සෙට් වුනේ නෑ. පඩි වෑඩි කරයි කියලා බලන් ඉන්නවා.. පරණ කාර් එකක් ගත්තා දුවලාම නෑති....... පඩීයෙන් භාගයක් දීලා.. ඒකයි ආතල් එක
    10+24%
    34% ka kepeddi ithin awl wage. Mm oya kepena scene eka denan htiiye neti na. Ganan hadan hitiye 12n bedala. Maseta gana 🙄