tiyanawa yako aluth ekak, e-residency ekatath passe awaනැ පිංංකෙත සේදවත්තේ, ගිහින් තියනව. එම විසා නෑ , බිස්නස් විසා ඇති
සෙල්ෆ් එම්ප්ලෝයි එකක් තියනවද නැද්ද දන් නෑ. මම එහෙන් ගිහින් ගොඩක් කල් අවුරුදු එකමාරක් වගේ . දැන් ගියොත් යන්නේ වැඩකට තමා .tiyanawa yako aluth ekak, e-residency ekatath passe awa
මට හිතෙන්නෙ මේක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට තමන් ඉපදුන රටේ ජීවත් වෙච්ච විදියට දිගටම ඉන්න ආසයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අලුත් රටක culture shock එක දරාගන්න අමාරුයි. සමහරු අලුත් අත්දැකීම් ගන්න, අලුත් cultures explore කරන්න ආසයි. ඒ වගේ අය බොහොම ලේසියෙන් වෙන රටවල් වල ජීවිතයට අනුගත වෙනවා.අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?
ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..
ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..
ඔබේ අදහස කෙබඳුද.. නිකමට වගේ කොටන්ඩ හිතුනා
එහෙම ලන්කාවට එන්න ඕනේ වෙන්නේ නෑ බන්. මොකද දියුණු රටවල වෑඩිහිටියන්ට කොහොමත් ගෙවීමක් කරනවා.. ලෙඩ දුක් වලට හොද බෙහෙත් හොද පහසුකම් තියෙනවා.. ප්‍රශ්ණයක් වුනොත් ආණ්ඩුවෙන් මෑරෙනකම් බලා ගන්නවා. ඈත්තටම වයසට ගියහම තමා මේ රටවල ඉන්න එක වාසි. අනිත් එක තමා ලන්කාවේ වගේ පෑන්ශන් යන්න කියලා වයසක් නෑ. පට්ට වයසක අයත් ආතල් එකේ ජොබ් එකක් කරනවා. බහුතරයකගේ සෞඛ්‍ය තත්වේ හොදයි.. වයස කියන්නේ ඉලක්කමක් විතරයි.. ලන්කාවේ වගේ දරුවන්ගේ දරුවෝ බලන සීන් මෙහේ නෑ ඉතින්. ලන්කාවෙන් ආපු අය තමා හුගක් වෙලාවට අම්මලා තාත්තලා ගෙන්න ගන්නේ ළමයි බලන්නඔය රට ගහින් පම්පෝරි ගහන හැම එකාම අන්තිමට ඒ රටට කබුරලා 60 පැනල මැරෙන්න ඔන්න මෙන්න උනාම ලගින්න එන්නේ ලංකාවට කාලකන්නි හැත්ත එහෙ හිටියනං එහෙම මැරිලා යන්න නැතුව එනවා ලංකාවට බරක් වෙන්න
weda iwara wela biilaa, kaalaa mata call dipu ekekut hitiya e dawas wala. uta henama pukea amaruwak tiyenne mama lankawata aapu eka gena. kochchara kiwwat mama meha mage paaduwe artal ekea innawa kiyala uta eka terenne naa. puka nodii innat baa. kochcharawat "ai ban aawe? aparaadene ban, visa tiyena ekea aaye warenko" wagea ratea nati bayilaa. antimata epaama una tena taraha unat kamak naa kiyala muunatama kiyala demma, "mama inna widiya mata honda nam thota mona magulakda ban tiyena amaaruwa" kiyala. passe mu kiyanawa "itin machan lankawa yana widiyat ekka inna eka honda naa ne, ekayi qwwe" kiyala. hebeyi, weradila hari ehe giyot nikanwat job ekak hoyagannawat help ekak naa. weradila hari mama lankawata vacation ekakata yanawa kiyala denagattot nam bag ekak ussan enawa ammata hari genita hari denna kiyala. godak ohoma pampori gahana un balanne un apita wada porawal kiyala pennalaa swayan windanayak ganna. ehema un ignore krana ekamayi honda.මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව.![]()
පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන එක මගේ පුරුද්ද මචං. ආවේගෙන්ද? අපෝ නෑ. කිරිපිටි සීනි ස්ටොක්? පක තමා උඹ සුවර් සුද්දෙක් ආස්සරේ කරලා නෑ. අඩු ගානේ කූඹි ගුලක් ගැනවත් අයිඩියා එකක් නෑ. සුවර් උඹ ෆේල් පොරක් නේ?ආවේගෙන්ද ඉන්නේ ඔච්චර පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන්නත් තරම් ?
ඌ නම් ලැට් ගගහා හරි ඌට වැඩක් කර ගයි...උඹ කිරි පිටි සීනි කරවල කෑල්ලේ ඉදන් ස්ටොක් කර කර ඉඳපන්...![]()
දුප් දුප්...පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන එක මගේ පුරුද්ද මචං. ආවේගෙන්ද? අපෝ නෑ. කිරිපිටි සීනි ස්ටොක්? පක තමා උඹ සුවර් සුද්දෙක් ආස්සරේ කරලා නෑ. අඩු ගානේ කූඹි ගුලක් ගැනවත් අයිඩියා එකක් නෑ. සුවර් උඹ ෆේල් පොරක් නේ?
පිලිගන්න එපා මචං ඔය ඊගෝ එක පට්ට පුක කහගන්න නියපොත්ත නැතත් ඔහොම ඉඳපං. ඕක වැඩි කරගන්න ඕන නම් නිකං ඉන්න වෙලාවක කලුතර පැත්තේ ගිහිං @scurvy ගෙ කැරි පොඩ්ඩක් බීල වරෙං.![]()
![]()
![]()

උඹලගෙ අම්මගෙද? ඒකට නම් ඉතිං කීප දෙනෙක් ස්ටොක් කලත් මදිදුප් දුප්...
ගිහිල්ලා බැරල් එකේ මදි පාඩු බලලා ස්ටොක් කරපං...![]()
true. ona kamak aasawak tiyena ekek rata yai. nati ekaa lankawata welaa indiiwi. prashne tiyenne oya depaththema indan walalenna hadana ewun (1.rata indan lankawe ewunta rata waren nattan success wenna baa, ekata aniwaa ratama enna ona kiyana un, 2. lankawe indan rata yana unta meka pinbimak, yanna epaa lankawema indapan kiyana un) .මට හිතෙන්නෙ මේක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට තමන් ඉපදුන රටේ ජීවත් වෙච්ච විදියට දිගටම ඉන්න ආසයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අලුත් රටක culture shock එක දරාගන්න අමාරුයි. සමහරු අලුත් අත්දැකීම් ගන්න, අලුත් cultures explore කරන්න ආසයි. ඒ වගේ අය බොහොම ලේසියෙන් වෙන රටවල් වල ජීවිතයට අනුගත වෙනවා.
අනිත් කාරනේ තමයි prospects. ගොඩක් වෙන රටකට යන අයට diverse opportunities හම්බවෙනවා. සමහරු ඒක මත පදනම් වෙලා තීරණ ගන්නවා. කොහොම උනත් වෙන රටකට යන එක පෞද්ගලික තීරණයක් කියලා තමයි මම නම් හිතන්නෙ.
මම ලංකාවට අමතරව අත්දැකලා තියෙන්නෙ එක රටක් විතරයි. මම පෞද්ගලිකව කැමති මේ රටේ සමහර aspects ලංකාවේ systems වලට include වෙනවට. ඒකෙන් ලංකාවේ living standards improve වෙනවා කියලා මට හිතෙන නිසා. ඒක systemically වෙන්න ඕනි දෙයක් මිසක් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට කෝල් එකක් අරන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
අම්මලා මතක් කරන්නම රිද්දගෙනඋඹලගෙ අම්මගෙද? ඒකට නම් ඉතිං කීප දෙනෙක් ස්ටොක් කලත් මදි
Monawda chance kiwwe?
Kiyapanko yanna hadana unta hari wedagath weine![]()
@PoweruseR
මොනවද බං උබට තියෙන chance ... කිව්ව විදිහට chance නැති නිසා quote එක දැක්කේ නෑ වගේ යන්වද?
නැත්තං අපි වගේ අනාතයෝ යයි කියලා බයද?
------ Post added on Sep 6, 2022 at 11:10 AM
Gon aathal dena kathaawa poddak pahadili karapan... mchnට්‍ර්වල් කරනව වගේ නෙමෙයි දිගුකාලිනව ඉන්න එක. ලංකාවට වඩා ජීවිතේ පහසුයි, ගොං ආතල් දෙන්න කවුරුත් නැ .
දෙරණ නෑ හිරු නෑ, ආතල් දෙන්න නිලියෝ පොලිටික්කෝ පොලිසිය නෑ , පිහි ඇනුම් හැමදාම නෑ වෙඩි තැබීම මංකොල්ලකෑම් පාතලා සීන් හැමදාම නෑ ඝණයෝ පාදිලි නෑ ආගම් නෑ සංකෘතික අන්ඩරදෙමල නෑ . ලිංගික චූන් නෑGon aathal dena kathaawa poddak pahadili karapan... mchn
Ela ela.දෙරණ නෑ හිරු නෑ, ආතල් දෙන්න නිලියෝ පොලිටික්කෝ පොලිසිය නෑ , පිහි ඇනුම් හැමදාම නෑ වෙඩි තැබීම මංකොල්ලකෑම් පාතලා සීන් හැමදාම නෑ ඝණයෝ පාදිලි නෑ ආගම් නෑ සංකෘතික අන්ඩරදෙමල නෑ . ලිංගික චූන් නෑ