රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    නැ පිංංකෙත සේදවත්තේ, ගිහින් තියනව. එම විසා නෑ , බිස්නස් විසා ඇති
    tiyanawa yako aluth ekak, e-residency ekatath passe awa
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    රටත් ජීවත් වෙයන්, ලංකාවෙත් ජීවත් වෙයන්.
    air fair එක ලක්ෂ 7ක් විතරයි බන් google වගේ හොද company එකක වැඩ නම් ඕක කජ්ජක් නෙමයි බන්.

    ලංකාවේ ඉඩම් ගනින්.
    H1B වලින් පලයන්, අවරුදු 6යි එක දිගට ඉන්න පුළුවන් ලොකුම කාලේ, එට පස්සේ අපහු apply කරන්න ඕනේ.
    වැඩ කාරයෙක් නම් අව්ලක් නැහැ බන්.

    එකම අවුල තමයි ලංකාවෙන් ගිහිල්ල ඉන්න සක්ක්ලි ටික. උන් කවදාවත් කෙමති නැහැ ලංකාව් එකෙක් ඇවිල්ල ණය නැතුව mortgage නැතුව US වල ලස්සනට ජීවත් වෙනවට තමන්ගේ talent එකින්.
    පිට රටක නම් අපේ උන්ට වල කපන්නේ අපේම උන් බන්. අපේම සක්කිලි.

    මේවත් බලපන්.


    අම්මට හුකන කාරී බල්ලෝ බන් ලංකාවේ උන්.
    හොද උන් ඉන්නවා එත් ගොඩක් උන් මෙහම තමයි.
    පුළුවන් තරම් ලංකාවේ උන්ගෙන් ඇත වෙලා හිටපන්.
    සව්දි උන් හොදයි බන් හම්බය හම්බය කියල කේ ගැහුවට ඒ ලංකාවේ හම්බයෝ වෙන්න ඇති එහම.
    පුළුවන් තරම් H1B වගේ visa එකකින් පලයන්. එතකොට උබට තියන ආරක්ෂාව වැඩියි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    tiyanawa yako aluth ekak, e-residency ekatath passe awa
    සෙල්ෆ් එම්ප්ලෝයි එකක් තියනවද නැද්ද දන් නෑ. මම එහෙන් ගිහින් ගොඩක් කල් අවුරුදු එකමාරක් වගේ . දැන් ගියොත් යන්නේ වැඩකට තමා .
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?

    ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..

    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..

    ඔබේ අදහස කෙබඳුද.. නිකමට වගේ කොටන්ඩ හිතුනා
    මට හිතෙන්නෙ මේක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට තමන් ඉපදුන රටේ ජීවත් වෙච්ච විදියට දිගටම ඉන්න ආසයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අලුත් රටක culture shock එක දරාගන්න අමාරුයි. සමහරු අලුත් අත්දැකීම් ගන්න, අලුත් cultures explore කරන්න ආසයි. ඒ වගේ අය බොහොම ලේසියෙන් වෙන රටවල් වල ජීවිතයට අනුගත වෙනවා.

    අනිත් කාරනේ තමයි prospects. ගොඩක් වෙන රටකට යන අයට diverse opportunities හම්බවෙනවා. සමහරු ඒක මත පදනම් වෙලා තීරණ ගන්නවා. කොහොම උනත් වෙන රටකට යන එක පෞද්ගලික තීරණයක් කියලා තමයි මම නම් හිතන්නෙ.

    මම ලංකාවට අමතරව අත්දැකලා තියෙන්නෙ එක රටක් විතරයි. මම පෞද්ගලිකව කැමති මේ රටේ සමහර aspects ලංකාවේ systems වලට include වෙනවට. ඒකෙන් ලංකාවේ living standards improve වෙනවා කියලා මට හිතෙන නිසා. ඒක systemically වෙන්න ඕනි දෙයක් මිසක් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට කෝල් එකක් අරන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය රට ගහින් පම්පෝරි ගහන හැම එකාම අන්තිමට ඒ රටට කබුරලා 60 පැනල මැරෙන්න ඔන්න මෙන්න උනාම ලගින්න එන්නේ ලංකාවට කාලකන්නි හැත්ත එහෙ හිටියනං එහෙම මැරිලා යන්න නැතුව එනවා ලංකාවට බරක් වෙන්න
    එහෙම ලන්කාවට එන්න ඕනේ වෙන්නේ නෑ බන්. මොකද දියුණු රටවල වෑඩිහිටියන්ට කොහොමත් ගෙවීමක් කරනවා.. ලෙඩ දුක් වලට හොද බෙහෙත් හොද පහසුකම් තියෙනවා.. ප්‍රශ්ණයක් වුනොත් ආණ්ඩුවෙන් මෑරෙනකම් බලා ගන්නවා. ඈත්තටම වයසට ගියහම තමා මේ රටවල ඉන්න එක වාසි. අනිත් එක තමා ලන්කාවේ වගේ පෑන්ශන් යන්න කියලා වයසක් නෑ. පට්ට වයසක අයත් ආතල් එකේ ජොබ් එකක් කරනවා. බහුතරයකගේ සෞඛ්‍ය තත්වේ හොදයි.. වයස කියන්නේ ඉලක්කමක් විතරයි.. ලන්කාවේ වගේ දරුවන්ගේ දරුවෝ බලන සීන් මෙහේ නෑ ඉතින්. ලන්කාවෙන් ආපු අය තමා හුගක් වෙලාවට අම්මලා තාත්තලා ගෙන්න ගන්නේ ළමයි බලන්න
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව. :lol::lol:
    weda iwara wela biilaa, kaalaa mata call dipu ekekut hitiya e dawas wala. uta henama pukea amaruwak tiyenne mama lankawata aapu eka gena. kochchara kiwwat mama meha mage paaduwe artal ekea innawa kiyala uta eka terenne naa. puka nodii innat baa. kochcharawat "ai ban aawe? aparaadene ban, visa tiyena ekea aaye warenko" wagea ratea nati bayilaa. antimata epaama una tena taraha unat kamak naa kiyala muunatama kiyala demma, "mama inna widiya mata honda nam thota mona magulakda ban tiyena amaaruwa" kiyala. passe mu kiyanawa "itin machan lankawa yana widiyat ekka inna eka honda naa ne, ekayi qwwe" kiyala. hebeyi, weradila hari ehe giyot nikanwat job ekak hoyagannawat help ekak naa. weradila hari mama lankawata vacation ekakata yanawa kiyala denagattot nam bag ekak ussan enawa ammata hari genita hari denna kiyala. godak ohoma pampori gahana un balanne un apita wada porawal kiyala pennalaa swayan windanayak ganna. ehema un ignore krana ekamayi honda.

    kiribathgoda bana ahana, koi welet bana post share karana, family eka aussie genna ganna beruwa depress wela inna, lankawata rahath wenna balan suddek awoth, saadu saadu kiyala wandina dial ekak uu. hebeyi mama chill ekea inna kiyala lankawata aapu eka uuta awul.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    ආවේගෙන්ද ඉන්නේ ඔච්චර පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන්නත් තරම් ? :rofl:

    ඌ නම් ලැට් ගගහා හරි ඌට වැඩක් කර ගයි...උඹ කිරි පිටි සීනි කරවල කෑල්ලේ ඉදන් ස්ටොක් කර කර ඉඳපන්... :lol:
    පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන එක මගේ පුරුද්ද මචං. ආවේගෙන්ද? අපෝ නෑ. කිරිපිටි සීනි ස්ටොක්? පක තමා උඹ සුවර් සුද්දෙක් ආස්සරේ කරලා නෑ. අඩු ගානේ කූඹි ගුලක් ගැනවත් අයිඩියා එකක් නෑ. සුවර් උඹ ෆේල් පොරක් නේ?
    පිලිගන්න එපා මචං ඔය ඊගෝ එක පට්ට පුක කහගන්න නියපොත්ත නැතත් ඔහොම ඉඳපං. ඕක වැඩි කරගන්න ඕන නම් නිකං ඉන්න වෙලාවක කලුතර පැත්තේ ගිහිං @scurvy ගෙ කැරි පොඩ්ඩක් බීල වරෙං. :rofl: :rofl: :rofl:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන එක මගේ පුරුද්ද මචං. ආවේගෙන්ද? අපෝ නෑ. කිරිපිටි සීනි ස්ටොක්? පක තමා උඹ සුවර් සුද්දෙක් ආස්සරේ කරලා නෑ. අඩු ගානේ කූඹි ගුලක් ගැනවත් අයිඩියා එකක් නෑ. සුවර් උඹ ෆේල් පොරක් නේ?
    පිලිගන්න එපා මචං ඔය ඊගෝ එක පට්ට පුක කහගන්න නියපොත්ත නැතත් ඔහොම ඉඳපං. ඕක වැඩි කරගන්න ඕන නම් නිකං ඉන්න වෙලාවක කලුතර පැත්තේ ගිහිං @scurvy ගෙ කැරි පොඩ්ඩක් බීල වරෙං. :rofl: :rofl: :rofl:
    දුප් දුප්...
    ගිහිල්ලා බැරල් එකේ මදි පාඩු බලලා ස්ටොක් කරපං... :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: talkingtom

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    මෙතන ඉන්නවනෙ දැන් ලංකාවෙ අනාත වෙලා ඉන්න සෙට් එකක් සහ වෙන රටකට ගිහින් ඉන්න සෙට් එකකුත්. උබල ඔක්කොටම වැදගත් දෙයක් මම දාන්නම් මගේ අත්දැකීමෙන්.

    තමන්ගෙ ජිවිතෙ වගකීම 100%ක් තමන් සතුයි. වෙන වෙන එකාල ඇවිත් උබලව ගොඩ දාලා දෙනකම් ඉන්න එපා. වෙන උන් දෙන්නෙ නෑ කියන් අඩා දොඩන්නත් එපා ඒක මහ මුස්පේන්තු නෙගටිව් අප්‍රසන්න දෙයක්.

    උබලට ජිවිතෙ හොද තැනකට එන්න ඔනෙ නම් ඒකට තමන්ගෙ වටිනාකම වැඩි වෙන දේ කරගනිව්. ඒ කියන්නෙ අද අලුත් රස්සාවක් හොයා ගන්න ඔනෙ නම් ඒකට අවශ්‍ය වන දේ වගේම තමා තමන්ගෙ personality එක කියන එක. ඒක හොදට හදා ගනින්.

    වෙන රටවල් ගැන දන්නෙ නෑ නමුත් මම ඉන්න රටේදි නම් මම කරේ ගිහින් Temp agency recruitment agency වගේ එවාට කතා කරා. යනකොට ප්‍රසන්න විදියට පලයන් මල පෙරේතයො වගේ යන්න එපා. පොන්නයෙක් වගේ කතා කරන්නත් එපා කෙලින් කතා කරපන් උද්යෝගයෙන්. හිනා වෙයන්. මේ ටික කරගන්න ලංකාවෙ හිඹිච්චොන්ට හරිම අමාරුයි ඇන්ටි සෝශල් පොන්නයො වෙන්න එපා.

    උන් මට ගොබ්බ ජොබ් දුන්න මුලදි නමුත් පස්සෙ මම හොද තැන් කීපයකම වැඩ කරා. කර්මාන්තශාලා වගේ එවගෙ. ජිවිතේට හිතලවත් නැති දේවල් ගැන අවභෝදයක් ලැබුන student කාලෙදි කාර්මික උපකරණ සමග වැඩ කරා.

    ඒ වගේම පුද්ගලික ජිවිතෙදි එක එක ජාතියෙ මිනිස්සු සෙට් උනා. ලොකෙ විවිධ තැන් වලින් ආව අය. ලංකාවෙ ලිදේ ඉදල කීයටවත් ගන්න බැරි සෑහෙන අත්දැකීම් සමුදායක් ජිවිතේට ගන්න පුලුවන් උනා.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    දුප් දුප්...
    ගිහිල්ලා බැරල් එකේ මදි පාඩු බලලා ස්ටොක් කරපං... :rofl:
    උඹලගෙ අම්මගෙද? ඒකට නම් ඉතිං කීප දෙනෙක් ස්ටොක් කලත් මදි
     
    • Wow
    Reactions: EVC

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    මට හිතෙන්නෙ මේක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට තමන් ඉපදුන රටේ ජීවත් වෙච්ච විදියට දිගටම ඉන්න ආසයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට අලුත් රටක culture shock එක දරාගන්න අමාරුයි. සමහරු අලුත් අත්දැකීම් ගන්න, අලුත් cultures explore කරන්න ආසයි. ඒ වගේ අය බොහොම ලේසියෙන් වෙන රටවල් වල ජීවිතයට අනුගත වෙනවා.

    අනිත් කාරනේ තමයි prospects. ගොඩක් වෙන රටකට යන අයට diverse opportunities හම්බවෙනවා. සමහරු ඒක මත පදනම් වෙලා තීරණ ගන්නවා. කොහොම උනත් වෙන රටකට යන එක පෞද්ගලික තීරණයක් කියලා තමයි මම නම් හිතන්නෙ.

    මම ලංකාවට අමතරව අත්දැකලා තියෙන්නෙ එක රටක් විතරයි. මම පෞද්ගලිකව කැමති මේ රටේ සමහර aspects ලංකාවේ systems වලට include වෙනවට. ඒකෙන් ලංකාවේ living standards improve වෙනවා කියලා මට හිතෙන නිසා. ඒක systemically වෙන්න ඕනි දෙයක් මිසක් ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට කෝල් එකක් අරන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
    true. ona kamak aasawak tiyena ekek rata yai. nati ekaa lankawata welaa indiiwi. prashne tiyenne oya depaththema indan walalenna hadana ewun (1.rata indan lankawe ewunta rata waren nattan success wenna baa, ekata aniwaa ratama enna ona kiyana un, 2. lankawe indan rata yana unta meka pinbimak, yanna epaa lankawema indapan kiyana un) .

    thamun rata yanawada natda, eka kohomada tamunta beneficial kiyana eka tiranea karannona thamun.

    eka eka ayage personal aspects wenas.
    kenek inna puluwan mehe family eka gena worry wela mehen yanna baa kiyala hitana. tawa kenek inna puluwan mehe life eka success (mehe monawa hari achieve karapu ekek. e.g. singersla, actorsla, mokakma hari growth ekak tiyena career ekak hari business ekak hari tiyena aya). tawa kenek inna puluwan uuta hambukaragattuwa ati me inna widiya hondayi kiyala hitalaa tiyena tika enjoy karan lankawema innawa kiyala hitana.

    tawa kenek inna puluwan lankawe system ekata, corruption walata akamati wena ratak hondai kiyala hitana. tawa kenek inna puluwan uta lankawe success wenna amaru uta honda opportunities nati (e.g.: godakma scientistsla lankawa daala yanne unta unge field eke grow wenna, research karanna lankawa facilities madi nisa). tawa kenek inna puluwan lankawe salli prashna nisa rata daala yana. tawa kenek inna puluwan wena wishesha hethuwak natiwa pitarataka inna aasa wena culture ekakata aasa nisa rata yana. tawa kenek inna puluwan rata family eka inna nisa ehe inna.

    me hamotama lankawada, pitaratada honda kiyana eka thamunge personal aspects anuwa decide wena ekak. kawadaawath thamun inna situation eke indala thamunge happiness ekama anit ekaata labewi kiyala tamunge opinion eka anit ekata inflict karana eka weradiy. godak advice dena minissu advice ekat ekka warrenty ekak denne naa. godak welawata un balenma awit advice eka denne uu apita wada success kiyala pennala sathutu wenna. ehema nati ayat innawa.

    harihaman kadekin mokak hari product ekak gannawa nam eka wikunana ekaa ekata warrenty ekak denawa. kiwwa wage honda nattan aye return karanna puluwan. ehema nati ten waladi api apema research ekak karala tamayi decide karannona. mokada hari nattan return baa. advice nut ehemama tamayi. eka ekaa kiyana dewal ahala life changing descisions aragena kela unaama aye advice dipu eka awit samaawa aran wandiyak denne naa ne (godak welawata advice karapu ekaama baniiwi "aapoo thota kisi deyak hariyata karaganna baa" kiyala). e nisa hamoma kiyana dewal balala, ahalaa taniyama research karala thamunta ona dea decide karana eka tamayi honda.

    kaagewath standards walata anuwa successfull, happy kiyala hitana dewal karala sathuta labenakam balan inna eka modakamak. eka hitenna ona thamunta. thamunta ehema hitenna namanit ayata ona dewal natuwa thamunta ehema hitena dewal karannona. saralawama kiwwot "samajeta bambu gahaganin kiyala jiwithe windinawa" kiyanne mekata. anit aya karana de anit aya kiyana nisaa witarak karala happiness expect karana eka boru wedak.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,392
    113
    උඹලගෙ අම්මගෙද? ඒකට නම් ඉතිං කීප දෙනෙක් ස්ටොක් කලත් මදි
    අම්මලා මතක් කරන්නම රිද්දගෙන :rofl:

    හා හා.. කිවිවම අහලා පල...ගිහින් බැරල් එකෙන් හාල් තුන පහ ටිකක් අරන් කාපන් වේලක්...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Monawda chance kiwwe?

    Kiyapanko yanna hadana unta hari wedagath weine :)




    @PoweruseR

    මොනවද බං උබට තියෙන chance ... කිව්ව විදිහට chance නැති නිසා quote එක දැක්කේ නෑ වගේ යන්වද? :P

    නැත්තං අපි වගේ අනාතයෝ යයි කියලා බයද? :(
    ------ Post added on Sep 6, 2022 at 11:10 AM


    මම කිව්වෙ, උඹ හෙන කෝප්පෙ කියලා. 😂😂
     
    • Sad
    Reactions: NaiRobi

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ට්‍ර්වල් කරනව වගේ නෙමෙයි දිගුකාලිනව ඉන්න එක. ලංකාවට වඩා ජීවිතේ පහසුයි, ගොං ආතල් දෙන්න කවුරුත් නැ .
    Gon aathal dena kathaawa poddak pahadili karapan... mchn
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    Gon aathal dena kathaawa poddak pahadili karapan... mchn
    දෙරණ නෑ හිරු නෑ, ආතල් දෙන්න නිලියෝ පොලිටික්කෝ පොලිසිය නෑ , පිහි ඇනුම් හැමදාම නෑ වෙඩි තැබීම මංකොල්ලකෑම් පාතලා සීන් හැමදාම නෑ ඝණයෝ පාදිලි නෑ ආගම් නෑ සංකෘතික අන්ඩරදෙමල නෑ . ලිංගික චූන් නෑ
     

    HmNRazor

    Well-known member
  • වෙන රටවල තියන quality life එක ගන්න බෑ ඉතින් දූපතේ ඉඳලා, වෙන රටකට ගිහිල්ලා ජොබක් කරගෙන මාස 5ක් 6ක් හිටියාම තේරෙනවා වෙනස, දූපතේ යන එනමක් නැතුව වැලේ වැල් නැතුව ඉඳලා වෙන රටකට ගිහිල්ලා ඒ කියන ෆීලින් එක ගන්න බෑ, එහෙම යන උන් තමා වැඩි හරිය කියන්නේ පිටරටවල් වල අඩුපාඩු, ඇමරිකා යුරෝප් යන්නම ඕනි ඉතින් ඒවායේ ගුණ දොස් බලා ගන්න, නැත්තන් ඉතින් වෙන්නේ අර අන්ධයාට කිරි කවන්න ගියා වගේ සීන් එකක්!
     
    • Like
    Reactions: speedmalli

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    දෙරණ නෑ හිරු නෑ, ආතල් දෙන්න නිලියෝ පොලිටික්කෝ පොලිසිය නෑ , පිහි ඇනුම් හැමදාම නෑ වෙඩි තැබීම මංකොල්ලකෑම් පාතලා සීන් හැමදාම නෑ ඝණයෝ පාදිලි නෑ ආගම් නෑ සංකෘතික අන්ඩරදෙමල නෑ . ලිංගික චූන් නෑ
    Ela ela.