රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දෙරණ නෑ හිරු නෑ, ආතල් දෙන්න නිලියෝ පොලිටික්කෝ පොලිසිය නෑ , පිහි ඇනුම් හැමදාම නෑ වෙඩි තැබීම මංකොල්ලකෑම් පාතලා සීන් හැමදාම නෑ ඝණයෝ පාදිලි නෑ ආගම් නෑ සංකෘතික අන්ඩරදෙමල නෑ . ලිංගික චූන් නෑ
    xEPMBma.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි

    GTR ge fake sinhalu
    නොර්වෙජියන් සැමන් ෆිලට් කන්න පුලුවන් ද ?
     
    • Love
    Reactions: NaiRobi

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    Mehemai machan mama rata iganagena job karala ewalin proven performance reports serama aran lankawata awe.anika work place eka ekka mage loku contact ekak thiyenawa a nisa mata sponsorship ganna puluwan easy,

    Anika mage family members la serama citizenship aran inne wena ratawala .a nisa mata a ratawalata yanna amaruth na.

    Mage passport eke visa wadila thiyena ratawal tikak honda ratawal heheh. Sinhallunta yanna amarui dan .

    Anika mata lankawe ongoing business , property thiyenawa a nisa visa ganna amuthuwen monawath pennanna one na

    Loku kam newe ahapu nisa kiwe.aththama kiwoth mata nam lankawa best .siya rata de siri sapa de
    👍👍👍
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,119
    22,213
    113
    ගම මහනුවරයි
    bana bana inne nam moda harak... man nam inna puluwan tharaam kal mehe innawa... giyama mewa gana balanneth na hithanneth na...

    elakiriyeth innawa rata inna ewun thama meka hadanna balagena... boru wadakne oka... giya nam paduwe inna epai e rate ewun ekka.. meke eeun ekka hurathal wewi inne nathuwa :yes:

    man hithanne na man giyama yaluwekta wath katha karanta welawak thiyei kiyala hee
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?

    ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..

    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..

    ඔබේ අදහස කෙබඳුද.. නිකමට වගේ කොටන්ඩ හිතුනා
    oya idea ekath ekka 100% mn agree , me hoda income thiynawanam yanna ona na.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    අම්මල තාත්තලා ළඟ නැති එක විතරයි. මෙහෙ පාරකට වැටුනත් සැපයි ආයේ ඔය මගුලට යනවට වඩා
     
    • Haha
    Reactions: Identity

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?

    ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..

    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..
    100% agree
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ මල්ලි ගියා මාසේ රට ගියා.. ඔසි... මෙහේ මාසෙ ගත්ත පඩි එහෙ දවස් දෙකෙන් හොයනවා මිනිහා..රට දාල යන්නේ නෑ කියල ඉදල අන්තිමේ යන්න උනා..කොහොමද ගෙයක් දොරක් හදාගන්නෙ මේහෙ ඉදන් ලක්ශ 5,6ක් මාසෙ පඩියක් නැතුව බෑනේ. මිනිහ ස්කිල්ඩ් මයිග්‍රේශන් උනා....

    මට නම් කියන්නෙ රට යන්න ඕන නෑ කෝටි100ක් විතර මෙහේ තියේනම්., රට යන්න ට්‍රයි කරනවා මගේ එඩියුකේශන් කොලිෆිකේශන් තියනවා ඒත් එක්ස්පීරියන්ස් වල අවුලක් තියනවා සහ තව ප්‍රශ්න ටිකක්..ඒවා නිරාකරණය කරගෙන යන්න ඉන්නෙ.මල්ලි ගිය නිසා චාන්ස්1ක් තියේවි කියල හිතෙනවා.. බලමුකො
    u pr aran nemeinam giye ubata no chance
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,011
    8,798
    113
    In Your Heart
    Lankawe thiyena athul eka wena mona ratewath na ban.. karume kiyanne mehe economy ekata kalakanni kelala thiyenne.a arenna full athul Lankawa..thopita eka theren na nam ahapalla suddangen lankwata apu un kiyai
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    lankawe indala ausi walata migrate una yaku doctor kenek kiyapau kathawak mathak una...unata mehata wada salary hoday..hoda ganak save karanna puluwan... but unta mental satisfaction ekak danenne na kiwwa salli thibuna kiyala..reason ekata kiwwe minissu anith ayata compare karala ganna fun eka unta ganna ba kiwwa.. mehedi un hoda gewal hadala,vehical aran yaddi un hama welawema mentally satis wenawa kiwwa..eke ehedi ganna ba kiwwa.. so sapa thibunath mentally kick ekak nathuwa jeewath wenne
    e ithin mehedi anik unta bari ewa un karaddi athal athi. ehedi un karana ewa anik hamomath karanawane :rofl:

    THawa deyak thamay temerature eka.. 20 centigrade walata wada adu temperature ekaka jeewath wenawa kiyanne dukak..godak lankawe un migrate wena hoda country (canada,newzealand,australia) wala hamadama wage temperature eka meeta wada sahenna aduy..caneda wage num 10 tath aduy..so eken sahenna life eke comfort eka adu wenawa..e ratawal sira unath ,palakayo supiri unath climate eka nisa sahenna dukak widinna wenawa hama welawema..but lanakwe palakoyo pissu keliyath climate eken kisima dukak set wenne nathi tharam..ekath sahenna loku point ekak...giyata passe thama therenne..ausi 2 weeks gihin awa...epa una tempaerature eka 12 wage thibune 2 weeks ma
    e melbourne wage pathi. brisbane wagenam 23+ all the time
    ------ Post added on Dec 31, 2022 at 1:40 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,867
    113
    එක තැනක නෑ
    ලංකාවෙ උන්ට විතරක් නෙමෙයි ඕනම රටක එකෙක්ට තමන්ගෙ මදර් ලෑන්ඩ් එක තරම් වෙන කොහෙවත් ෆීල් වෙන්නෙ නෑ. උඹ එහා ගෙදර හිටියට උබේ ගෙදර ඉන්නව වගේ ෆීල් වෙන්නෙ නෑනෙ. ඒ වගේ. හැබැයි එහෙම කියලා ගූ වලක බැහැල ගූ නාන්න ඕනෙත් නෑ නෙද? ඒකයි රට යන් උන් යන්නේ.

    ඉකොනොමි එක, බයින්ග් පවර් එක ලංකාවට වැඩිය මෝ දැන් 20 ටයිම්ස් වගේ වැඩි වෙද්දි ඔව් කික් එකක් තියනව රට ඉන්න එකෙ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    මේකට උදාහරන ටිකක් දියන්කො.
    oya lankawe job karapu out of the box deyak hithanna bari anathayo dakina widiya.. unta lankawe kamathi deyak kannawath adayama madi.. ithin rata gihin after tax $2000 hambunath maara deyak..

    Rs eka bassata passe dan mase adayamen honda idamak ganna puluwan. lol mun thawa buying power eka gana katha karanawa..
    lankawe indan $ hoyana ewun ganna sapa mun danne naha.. :lol:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?

    ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..

    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..

    ඔබේ අදහස කෙබඳුද.. නිකමට වගේ කොටන්ඩ හිතුනා

    සුද්දො පුකට පයින් ගහද්දි යක්ක පුත්තුන්ට කික් එක එනව :)