රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    basic education එකක් හැමෝටම ලබාදෙන එක වෙනමයි. වැඩිදුර අද්‍යාපනය කියන්නෙ තව එකක්. ඔය දෙකේ වෙනස තේරෙන්නෙ නැති මැට්ටෙක්ට රටේ සල්ලි වලින් උගන්නන එවුන්ටයි ගහන්න ඕන.
    Hehehe 13 wasara wenakan bageta iganagana sliit duwapu ekek neda. Hari ithin healthcare free dena ekath waradiyine. Eka nathi karala salli gamu USA wala wage :lol:

    පිටරට ගිහිල්ල ජොබ් කරල ගෙදරට සල්ලි එවන එකයි පිටරට සෙට්ල් වෙන එකයි දෙකක් කියල තේරෙන්නෙ නැද්ද බං? ඔය S3 දාපු සර්ල තමයි පිටරට ගිහිල්ල ජොබ් කරල ගෙදර අයට සල්ලි එවන්නෙ. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වැඩිදුර අධ්‍යාපනය ලබපු අය තමයි ඒකත් අරන් ගිහිල්ල රට සෙට්ල් වෙන්නෙ. උන් සතයක්වත් එවන්නෙ නෑ ලංකාවට වැඩිම උනොත් අම්මට තාත්තට බෙහෙත් වලට වියදමට කීයක්හරි එවයි එහෙම කරල එයාලවත් ගෙන්න ගනියි. උන් යන්නෙ එහේ සෙට්ල් වෙන්න

    අත්දැකීමෙන් දන්නව මාත් ඒ සීන් එක. සහතික ඇත්ත.

    මාත් ඕකම කියන්න ගිහිල්ල සැර වැඩිද කියල නිකං හිටිය.
    Mama danna aus wala settle wechcha un nam lankawe degree eke cost eka wage 10 gunayak withara ewala iwarai gihin awrudu 5k wage gihama. Lankawata salli ewanawanam yana visa ekath hoda wadi unama awul wageda
    ------ Post added on Jun 24, 2023 at 5:52 PM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ජපානෙ කොරියාවෙ ඕස්ට්‍රේලියාවෙ ඩුබායි ඔය හැම හුත්තෙම ලංකාවෙ උන් පැලපදියං වෙලානෙ දැන් ඉන්නෙ ඉතින් ලංකාව වගේ තමා දැන්
    මට නම් රට තියා ගෙදරින් පිටවත් ඉන්න බෑ.
    මටත් ඔය සීන් එක තියනවා හැබැයි ගෙදර ඉද්දි කොහෙ හරි යන්නමයි හිතෙන්නෙ ගියාම ගෙදර යන්නෙ කොයිවෙලේදෝ කියලා බලාන ඉන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පිටරට කියන්නේ උඹ එනකන් බලන් ඉඳලා උඹට දෙය්යෙක්ට වගේ සලකන්න බලන් ඉන්න උඹේ නය කාරයෝ ඉන්න තැනක් නෙවෙයි. උඹ එහෙ ගිහින් කරන දේවල් සහ උඹේ අද්‍යාපන මට්ටම අනුව තමයි උඹේ අත්දැකීම තීරණය වෙන්නෙ.

    ලංකාවේ අද්‍යාපන ක්‍රමය හොඳයි. ලංකාවේ හරියට ඉගෙනගත්ත එකෙක්ට almost ඕනම දියුණු රටකට ගිහින් ඒ රටේ දැනට ජීවත් වෙන 90%ක් එවුන්ට වඩා ඉහලින් ජීවත් වෙන්න පුළුවන්. මම ඕනතරම් දැකල ලංකාවේ හද්ද පිටිසර ගම් වල කොල්ලෝ කැම්පස් ගිහින් ඉගෙනගෙන රට ගිහින් හොඳට ජීවත් වෙනවා. ඒ වගේම දැකලා තියෙනවා කොළඹ පොෂ් පවුල් වල එවුන් පොඩි ජොබ් කර කර දුක් විඳිනවා.

    උඹ යන්න කැමති නම් යන්න. නැත්නම් ඉන්න. අනෙත් එවුන් ගැන හිත හිත ඉන්න එපා. උඹ ඔය ප්‍රශ්නේ මෙතන අහනවා කියන්නේ නම් ඉතින් ගොඩක් දුරට උඹ රට ගියොත් පොඩි රස්සාවල් කරලා දුක් විඳින කාණ්ඩයට වැටෙන පොරක් කියලයි මට හිතෙන්නෙ.
    you mean nanny state Singapore :lol: saudi arabia hodai 🤭
     
    • Haha
    Reactions: hancok

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ජපානෙ කොරියාවෙ ඕස්ට්‍රේලියාවෙ ඩුබායි ඔය හැම හුත්තෙම ලංකාවෙ උන් පැලපදියං වෙලානෙ දැන් ඉන්නෙ ඉතින් ලංකාව වගේ තමා දැන්

    මටත් ඔය සීන් එක තියනවා හැබැයි ගෙදර ඉද්දි කොහෙ හරි යන්නමයි හිතෙන්නෙ ගියාම ගෙදර යන්නෙ කොයිවෙලේදෝ කියලා බලාන ඉන්නෙ
    මට නම් ගෙදර ඉද්දි ගෙදරට කව්රු හරි එන එක තරම් එපාවෙන වෙන දෙයක් නෑ. මගේ ආතල් එක්ස් එහෙම්මම කුඩු වෙනව කවුරු හරි ආපු ගමන්. නවතින්න එන එක ගැන නෙමෙයි මේ කියන්නෙ. නිකන් කොල්ලෙක් හරි කයිය ගහන්න හරි එන එක. 😪
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මට නම් ගෙදර ඉද්දි ගෙදරට කව්රු හරි එන එක තරම් එපාවෙන වෙන දෙයක් නෑ. මගේ ආතල් එක්ස් එහෙම්මම කුඩු වෙනව කවුරු හරි ආපු ගමන්. නවතින්න එන එක ගැන නෙමෙයි මේ කියන්නෙ. නිකන් කොල්ලෙක් හරි කයිය ගහන්න හරි එන එක.
    මටත් එහෙම්මම තමා ඇදට වෙලා හරි ලැප් එක ගාවට හරි වෙලා ඉන්න තියනවා නම් මට එච්චරයි,හුගක්වෙලාට ඇදේ තමයි ඉන්නෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මට නම් ගෙදර ඉද්දි ගෙදරට කව්රු හරි එන එක තරම් එපාවෙන වෙන දෙයක් නෑ. මගේ ආතල් එක්ස් එහෙම්මම කුඩු වෙනව කවුරු හරි ආපු ගමන්. නවතින්න එන එක ගැන නෙමෙයි මේ කියන්නෙ. නිකන් කොල්ලෙක් හරි කයිය ගහන්න හරි එන එක. 😪
    යාලුකමට වගේ කෙල්ලෙක් ආවොත් ඒත් එහෙමද 🙃
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රට ගහින් බුගාට්/ෆෙරාරි/මසරාටි පදින ලාන්කික කිදෙනෙක් ඉන්නවාද?

    නිව්යොක් - වොශින්ටන් - පැරිස්-ලන්ඩන් වලින් අක්කර කාලක ඉඩමක් එක්ක ගෙයක් සින්නක්කර තියෙන උන් කිදෙනෙක් ඉන්නවාද?

    දවසට පැය කියක් වැඩද?

    ආන්ඩුව ටැක්ස් කියක් ගහලා හුරගෙන කාලා එ සල්ලි වලින් පුටින්ට මිසයිල ගහනවාද?

    රට ගිය උන් ටොක් කරන්නෙ අම්මාට සිරි උන් බකින්හැම් එකෙ ඉන්නවා වගෙ, කොලබ මැද්දෙ ඉඩම් විකුනල රට යන උන් රට ගිහින් ඉන්නෙ ලන්ඩන් ඉදන් කිලොමිටර් 60ක් දුරින් තියෙන දොම්පෙ කොලනියෙ! ලන්කාවෙ දොම්පෙ ඉදල ගිය උන් ඉන්නෙ නෙපල්ස්වල මුඩුක්කුවක!

    අඩුගානෙ මම දන්න උන් නම් එහෙමයි!

    උගත් උන් නම් ටිකක් ශෙප් එකෙ ඉන්නවා පෙනවා!

    අවුරුදු 80 උනාම ලමයිට උන්ව බලාගන්න පුලුවන්ද? සල්ලි තියෙද?

    රට ගිය උන් මික් ගාපල්ලා!
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,372
    113
    Hehehe 13 wasara wenakan bageta iganagana sliit duwapu ekek neda. Hari ithin healthcare free dena ekath waradiyine. Eka nathi karala salli gamu USA wala wage :lol:

    Mama danna aus wala settle wechcha un nam lankawe degree eke cost eka wage 10 gunayak withara ewala iwarai gihin awrudu 5k wage gihama. Lankawata salli ewanawanam yana visa ekath hoda wadi unama awul wageda
    ------ Post added on Jun 24, 2023 at 5:52 PM
    ඇයි Ausi වල සෙට්ල් උන එකෙක් ලංකාවට ඒ තරම් ලොකු මුදලක් එවන්නෙ? Charity ද? සල්ලි වැඩි උන සෙට් එකක්ද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    E uba hoyanne ToBayyJepi rasaya 😂 Ratawal walata giya kiyala taste eka wenas wenne na 🥴 matanan wena ratawal wala jeewath weddi lankawe api karana gobba scene okkoma highlight wenawa. Unge ratawal walath gobba scene nathuwama newe
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    රට ගහින් බුගාට්/ෆෙරාරි/මසරාටි පදින ලාන්කික කිදෙනෙක් ඉන්නවාද? man danne pakelanthe un tikai. uu ape offce eke unui batch eke unui. wahana wadak nathi hinda ekekwath wahana padinne na. man hithanne na un oya wage ekak ganda puluwan unath ganii kiyala. one nam porsche or bmw wage normal ekak ganii

    නිව්යොක් - වොශින්ටන් - පැරිස්-ලන්ඩන් වලින් අක්කර කාලක ඉඩමක් එක්ක ගෙයක් සින්නක්කර තියෙන උන් කිදෙනෙක් ඉන්නවාද? danna

    දවසට පැය කියක් වැඩද? 4 - 5

    ආන්ඩුව ටැක්ස් කියක් ගහලා හුරගෙන කාලා එ සල්ලි වලින් පුටින්ට මිසයිල ගහනවාද? mata awlak na eka. mata maseta hambena ganena 30% walata withara karanda deyak nathuwa inne danata 🤔

    රට ගිය උන් ටොක් කරන්නෙ අම්මාට සිරි උන් බකින්හැම් එකෙ ඉන්නවා වගෙ, කොලබ මැද්දෙ ඉඩම් විකුනල රට යන උන් රට ගිහින් ඉන්නෙ ලන්ඩන් ඉදන් කිලොමිටර් 60ක් දුරින් තියෙන දොම්පෙ කොලනියෙ! ලන්කාවෙ දොම්පෙ ඉදල ගිය උන් ඉන්නෙ නෙපල්ස්වල මුඩුක්කුවක! city center eke indan 3km wage durin inne 🤷‍♂️

    අවුරුදු 80 උනාම ලමයිට උන්ව බලාගන්න පුලුවන්ද? සල්ලි තියෙද? pension ekak gewanne hama ekatama okata thama. lamai hitiyath ekai nathath ekai

    රට ගිය උන් මික් ගාපල්ලා! මික් kiyanne mokadda oi?
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි Ausi වල සෙට්ල් උන එකෙක් ලංකාවට ඒ තරම් ලොකු මුදලක් එවන්නෙ? Charity ද? සල්ලි වැඩි උන සෙට් එකක්ද?
    lankawe gov uni graduate kenek train karana cost eka koti ganak yanne na mitto. :rofl: less than 1 million except for MBBS
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,372
    113
    අන්න හරි මචං. එහෙම නැත්නම් ෆ්‍රී දීල මොනවහරි සාධාරණ commitment period එකක් දෙන්න ඕන මෙච්චර කාලයක්වත් අවම සේවය කරන්න ඕන කියල. එහෙම නැත්නම් රට යනව නම් ඒ අදාළ මුදල ගෙවල යන්න ඕන. අනිත් එක ඒවට කොස්ටිං කරද්දිත් හරියට කොස්ට් කරන්න ඕන. ලොකෙ Higher education නොමිලේ දෙන රවල් හරිම අඩු ප්‍රමාණයක් තියෙන්නෙ මම හිතන්නෙ 10කටත් අඩුයි ඒ අතරින් මේ වගේ හිඟන රටක ඒකත් නිකං දෙන්න ගියාම වෙන දේ බලපං. ලංකාවට දරාගන්න බැරි වියදමක් ඒක. ඒ වියදමට හරියට සාධාරණයක් ඉෂ්ඨ කරනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
    මේව ගැන කතා කරන්න යන එවුනුත් කුහකයො ගානට දානව, මේවට අත තියන්න ගියොත් ගවර්මන්ට් එකෙන් අන්තරේ එවුන් පාරවල් වලට බහිනව. ප්‍රශ්න කෝටියයි.
    අන්න ඒ පොයින්ට් එක තමයි මම කළින්ම කිව්වෙ. ඕකත් හරියට රජයෙන් මුද්‍රණය කරන පෙලපොත් වල කොස්ට් එක රුපියල් 60යි 70යි කියල ගහල එවනව වගේ වැඩක්. හරිම කොස්ට් එක නෙමෙයි ඒ කියන්නෙ. lectures ලට පඩි ගෙවන්න යන වියදම, ඒ ආයතන මුලින් හදන්න යට කරපු ගාන, ඒව නඩත්තුවට යන ගාන හැමදේම ඇතුලත් වෙන්න ඕන. ඒ ඩිග්‍රි එකම ප්‍රයිවට් තැනක කරන ගානට ටිකක් අඩුවෙයි. මොකද ප්‍රයිවට් තැනක උන්ගෙ ලාබෙත් තියාගෙන නේ කියන්නෙ. සාමාන්‍ය දැන් ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරන්න ලක්ෂ 20කට වැඩි ගානක් යනව නේද? මෙඩිසින් නම් කෝටි 2කට කිට්ටු ගානක්. එතකොට පිටරට සෙට්ල් වුණ කෙනෙක් ඒ ගාන එවල තියෙනවද ලංකාවට?
    lankawe gov uni graduate kenek train karana cost eka koti ganak yanne na mitto. :rofl: less than 1 million except for MBBS
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අවුරුදු 80 උනාම ලමයිට උන්ව බලාගන්න පුලුවන්ද? සල්ලි තියෙද?
    Retirement home thamai ithin. langadi ratagihipu godak un oya seen eka thama therum aran naha
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අන්න ඒ පොයින්ට් එක තමයි මම කළින්ම කිව්වෙ. ඕකත් හරියට රජයෙන් මුද්‍රණය කරන පෙලපොත් වල කොස්ට් එක රුපියල් 60යි 70යි කියල ගහල එවනව වගේ වැඩක්. හරිම කොස්ට් එක නෙමෙයි ඒ කියන්නෙ. lectures ලට පඩි ගෙවන්න යන වියදම, ඒ ආයතන මුලින් හදන්න යට කරපු ගාන, ඒව නඩත්තුවට යන ගාන හැමදේම ඇතුලත් වෙන්න ඕන. ඒ ඩිග්‍රි එකම ප්‍රයිවට් තැනක කරන ගානට ටිකක් අඩුවෙයි. මොකද ප්‍රයිවට් තැනක උන්ගෙ ලාබෙත් තියාගෙන නේ කියන්නෙ. සාමාන්‍ය දැන් ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරන්න ලක්ෂ 20කට වැඩි ගානක් යනව නේද? මෙඩිසින් නම් කෝටි 2කට කිට්ටු ගානක්. එතකොට පිටරට සෙට්ල් වුණ කෙනෙක් ඒ ගාන එවල තියෙනවද ලංකාවට?
    SAITM eke degree eke selling price ekada lankawe government MBBS graduate kenek hadanna yana cost eka :rofl:
    laksha 50k wath yanne na kiyala danagaddi wayasa keeyada.
    colombo uni eken yana MBBS ekek SAITM MBBS eke selling price eka ewanne mona reddatada

    Private degree eke selling price eka mata mokatada?
    mama karapu degree ekata laksha 8 ganak thama tax money walin wiyadam wune. e pramanaya already payback karala iwarai kihipa wathawak awrudu 5k job eka karala. thawa salli oneda sir?
     
    සිංහල තේරෙනව මදිද බං? කියන දේ හරියට කියවල උත්තර දීපංකො. මම කියල තියෙන්නෙ මේ සිංහලෙන්ම ඒ ඩිග්‍රි එකම ප්‍රයිවට් තැනක කරන ගානට ටිකක් අඩුවෙයි කියල. මොකද ඒ අය ලාබයත් තියාගෙන නේ කියන්නෙ.

    මම මේ කියන්නෙ උඹ ගැන නෙමෙයි බහුතරයක් උන් ගැන. අනිත් එක උඹ කොස්ට් හදන හැටි තනිකරම වැරදියි. මේක ඩීල් එකක් විදියට යනව නම් උඹට ඒ ලක්ෂ 8 ගවර්මන්ට් එකෙන් already වියදම් කරල ඉවරයි. එතකොට ඒ ගාන නෙමෙයි උඹ පේ බෑක් කරන්න ඕන.
    උදාහරණයක් විදියට කෙනෙක් පට්ට දුප්පත් පවුලකින් එන කෙනෙක් නම්, ඔය වගේ කෝස් එකක් කරා කියන්නෙ ලක්ෂ 10කට වැඩිය මිනිස්සුන්ගෙ බදු සල්ලි යට කරල ඇති. ඒ ගාන ඒ කෙනාට කෝස් එක පටන් ගන්න කලින් ලොවෙත් ගෙවන්න බෑ. ඒක කරල තැනකට ආවයින් පස්සෙ ලක්ෂ 10ක් ගෙවන එක කාටත් කරන්න පුලුවන්. එතකොට උඹ ඒක ප්‍රයිවට් කරන්න ගියත් ඒ ලක්ෂ 10ම මුලින් හෝ කෝස් එක යන අතරෙ ගෙවන්න ඕන. ඒත් මේක එහෙම නෙමෙයි නේ. එතැනම පේනව නේ කෝස්ට් එක බලපු විදියෙ වැරැද්දක් තියෙනව කියල. අනිත් එක ඕවට යට කරපු ගොඩක් මුදල් තාම ණය වලින් දුවන්නෙ. Private institution වගේ නෙමෙයි ඒ ණය ගන්නෙ 30%ට එහා පොලියට රජය. මේව ඔක්කොම ඇතුලත් වෙන්න ඕන. උඹ හරිම සරළව ගනං කියන්නෙ. ඒකත් තාත්වික විදියට නෙමෙයි රට ගිහිල්ල සෙට්ල් උන එවුන් ලක්ෂ 10ක් එව්වලු, 20ක් එව්වලු. රට ගිහිල්ල සෙට්ල් වුණ අය මොකටද එවන්නෙ? අනිත් එක උඹ කියන විදියට උඹ ලංකාවෙ ඉන්න කාට හරි ඔය ලක්ෂ 8එවල ඒ එවපු එකා ඒකෙන් අයිෆෝන් එකක් අරගෙන නම් ඒ එවපු සල්ලි වලින් ලංකාවට සතපහකට වැඩක් නෑ.
    අනේ මංද ඔහොම කොස්ට් එක බලන්න උඹ ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල :rolleyes2:

    Dollar ewanna ekei rupiyal ewanna ekei wenasa dannathi gonnu ekka mona katha da baaaan. Awrudu 5k job eka karaddi serama Naya gewwa kiwwama tjawa illanawada. Calculate karala kiyapan Uba kiyana gaanama ewannam :lol: