රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා, එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා, එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා, එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා, එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා, එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා,එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා,එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා,එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා,එන්න නැහැ එන්න නැහැ එන්නමේ නැහැ ඊයා :lol:

    අම්මෝ 😂😂😂
     
    • Like
    Reactions: Anonymous_Abstract

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මාව බලෙන් ගන්න එපා මම එන්න නැහැ :lol:

    උබට කව්ද කිව්වේ දියුණු රටවල් වල Pornhub Ban කියලා. උබ හිතුවද ඔක්කොම Singapore කියලා :lol:

    නිදහස් අද්‍යාපනය තියෙන රටේ ඉපදිලා ඉස්කෝල පෙනී පෙනී බෝක්කු උඩ ඉන්නකොට හිතුවේ නැහැ නේද ඉතුරු ජිවිත කාලෙම බෝක්කුව උඩ ගෙවෙයි කියලා?
    උඹව දැකලා උඹේ තාත්තා ඇට දෙක තලාගත්තේ නැත්නම් පුදුමයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    Pimping කරනවට වඩා බෝක්කු උඩ ඉන්න එක හොදයි :lol: . කාලකන්නියෝ වුනාට Sex Traffickers නෙමයි 🤭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, උබලා ඇනල් සෙක්ස් කරද්දි ආසම මොන හරියෙදිද? මම නම් ආසම පයිය මුලින්ම පුකේ හිල ඇතුල්ට යන හරියට. ඒ වෙලාවට පට්ට හැගීමක් එන්නෙ.

    @Emios @Heshan Daminda @Himazharin
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Pimping කරනවට වඩා බෝක්කු උඩ ඉන්න එක හොදයි :lol: . කාලකන්නියෝ වුනාට Sex Traffickers නෙමයි 🤭

    අමතක උනානේ, උඹ මෙහෙ බඩු පොට් ගැන අහපු නිසා කියන්න ඕන. උඹේ අම්මට නම් මෙහෙ කවුරුත් ගහන්නෙ නැති වෙයි මචං. දවස් 4ක් 5ක් වගේ නරක් වෙච්ච මී හරක් කුනකට ගැහුවා වගේ අත්දැකිමක්නේ එන්නෙ ඕකට ගැහුවොත්. පිටකොටුවේ වගේ රවුමක් ගිහින් try එකක් දීලා බලන්න කියපන් මචන් ඇන්ටිටයි වයිෆ්ටයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අමතක උනානේ, උඹ මෙහෙ බඩු පොට් ගැන අහපු නිසා කියන්න ඕන. උඹේ අම්මට නම් මෙහෙ කවුරුත් ගහන්නෙ නැති වෙයි මචං. දවස් 4ක් 5ක් වගේ නරක් වෙච්ච මී හරක් කුනකට ගැහුවා වගේ අත්දැකිමක්නේ එන්නෙ ඕකට ගැහුවොත්. පිටකොටුවේ වගේ රවුමක් ගිහින් try එකක් දීලා බලන්න කියපන් මචන් ඇන්ටිටයි වයිෆ්ටයි.
    ආ ඒ කියන්නේ උබේ එහෙ Pimping කරනවා. උබේ තාත්තා මෙහෙ Pimping කරනවා. Double Income :lol:

    අමතක උනානේ, උඹ මෙහෙ බඩු පොට් ගැන අහපු නිසා කියන්න ඕන.
    උබේ ගෑනි මොන පොට් එකේද කියපන් :lol:
    ------ Post added on Jun 24, 2023 at 11:27 PM
     
    • Haha
    Reactions: RandomGuy

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනාද හරකෝ මේ කියලා තියෙන්නෙ? 😂
    රටේ සයිස් එක බලලා නෙවෙයි යකෝ මිනිස්සු ජොබ් වලට යන්නෙ. 🤦‍♂️🤦‍♂️

    එළකිරි ස්ටැන්ඩර්ඩ් එක ඔසී මචන්. Sweden, Norway, Finland, UK ඉන්න උන්ට පොඩ්ඩක් ශේප් එකේ මේකෙ ඉන්න පුලුවන්.

    ලංකාවෙ ඉන්න අපි ගූ වෙලා ඉන්නෙ දැන්. කටක් අරින්න බෑ. :(
     
    • Haha
    Reactions: jzx and RandomGuy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    ඕක ලංකාවෙ Free Education එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාව R&D වලට බංගලදේශෙටත් වඩා අඩුවෙන් වියදම් කරන රටක් නිසා. University එකෙන් පස්සෙ ලමයින්ව Place කරන්න තරම් Investment එකක් R&D වලට කරන්න තරම් රටේ ආර්ථිකය හොඳ නැති නිසා. ඒ නිසයි පඩි සහිත නිවාඩු Probational Lecturer ලට දෙන්නෙ වෙන රටකට ගිහින් PhD එක අරන් එන්න. ඒකත් වෙන රටවලට කියල කරවගන්න රටේ සිස්ටම් එක හැදිල. තමණ් ඒකෙන් වැඩක් ගන්නෑ
    මෙන්න මේක තමයි මචං මගේ පොයින්ට් එක. මම කියන්න ට්‍රයි කරෙත් ඒක. අපි වගේ පොඩි රටකට ඔරොත්තු නොදෙන වැඩක් තමයි කරන්නෙ. ඒක කරල අඩුම තරමෙ ඒකට හරියන්න රිටර්න් එකක් ලැබෙනව නම් කමක් නෑ. එහෙමවත් ලැබෙන්නෙ නෑ නේ. අපේ රටේ සල්ලි වියදම් කරල හදල ඒකෙ benefit එක එංගලන්තෙට, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාව වගේ රටවල් වලට දෙනව. සාමාන්‍යයෙන් රටක සල්ලි වැයවෙන්නෙ අවු 18ට අඩු අයටයි 60ට වැඩි අයටයි කියනව නේ. ඒ දෙගොල්ලොම රටකට බරක්. ලංකාවෙ වෙන්නෙ අවුරුදු 18 වෙනකල් කෙනෙක්ව create කරනව ඊට පස්සෙ එයාගෙ output එක යන්නෙ වෙන රටකට. යැපෙන්නෙ මෙහෙන්, ඵලදාව ගන්නෙ වෙන රටකින්. වැඩේ තියෙන්නෙ මෙහේ මිනිස්සුන්ගෙ ටැක්ස් වලින් හැදිල වෙන රටකට ගිහිල්ල එහේට output එක දීල එහේ ටැක්ස් ගෙවනව ලොකු ප්‍රතිශත වලින්. ඕව මේ සරළව කතා කරන්න පුලුවන් දේවල් නෙමෙයි බං. අනිත් එක දැඩි තීරණ ගන්න ඕන මේවට. මේව ගැන කතා කරද්දි රෙද්ද උස්සගෙන එන එකයි කුහකය කියල බනින එකයි ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වල මදිකම.
     
    • Love
    Reactions: EVC

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අපි ගියා එහෙනම් අනාත නාකි පොන්නයෝ. ජය වේවා! 😂
    Ela (y) Pimpi මල්ලි. පරිස්සමෙන් කරන්න ඕන. කව්ද දන්නේ අපිටත් ඕන වුනොත් 🤭

    ලංකාවෙ ඉන්න අපි ගූ වෙලා ඉන්නෙ දැන්. කටක් අරින්න බෑ. :(
    එහෙම කියන්න එපා දැන් මම කට ඇරියේ :lol:
    ------ Post added on Jun 24, 2023 at 11:35 PM
     
    • Wow
    Reactions: Kolama

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ela (y) Pimpi මල්ලි. පරිස්සමෙන් කරන්න ඕන. කව්ද දන්නේ අපිටත් ඕන වුනොත් 🤭

    එහෙම කියන්න එපා දැන් මම කට ඇරියේ :lol:
    ------ Post added on Jun 24, 2023 at 11:35 PM

    එල එල. මොනවහරි රසාවක් හොයන් කරපන්.
    උඹේ තාත්තා වටපිටාවේ එවුන් එක්ක කියලා තිබුනේ, තුවාලයක් හැදිලා මැරිලා සතියක් විතර නරක් වේවි ඉදිමිච්ච මී හරක් කුනගකේ තුවාලෙට ගැහුවා වගේ කියලා. එච්චර අමාරුවෙන් ඒ මනුස්සයා උඹව හැදුවේ. ඒකට ගරු කරපන්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එල එල. මොනවහරි රසාවක් හොයන් කරපන්.
    උඹේ තාත්තා වටපිටාවේ එවුන් එක්ක කියලා තිබුනේ, තුවාලයක් හැදිලා මැරිලා සතියක් විතර නරක් වේවි ඉදිමිච්ච මී හරක් කුනගකේ තුවාලෙට ගැහුවා වගේ කියලා. එච්චර අමාරුවෙන් ඒ මනුස්සයා උඹව හැදුවේ. ඒකට ගරු කරපන්.
    උබ කියන්නේ මටත් උබ වගේ Pimping කරන්න කියලද? :lol: එහෙත් උබ Advance, Singapore ගහිල්ලම කරනවා නේ බන් :lol:
     
    • Haha
    Reactions: RandomGuy

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම කියන්න එපා දැන් මම කට ඇරියේ :lol:

    එහෙනම් උබ කියපන්... රට ඉන්න උන් මේකට ඇවිල්ලා පකුන් ටෝක් දුන්නට, ලංකවෙ කෙල්ලෙක්ගෙ වැලක් ලීක් වෙලා කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මා අරුන් ඇවිල්ලා... "ලින්ක් පීස්, ලින්ක් පීස්, PM me" කිය කිය වැලලෙන්නෙ ඇයි කියලා. :eek:
     
    • Haha
    Reactions: chami2015

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    එහෙනම් උබ කියපන්... රට ඉන්න උන් මේකට ඇවිල්ලා පකුන් ටෝක් දුන්නට, ලංකවෙ කෙල්ලෙක්ගෙ වැලක් ලීක් වෙලා කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මා අරුන් ඇවිල්ලා... "ලින්ක් පීස්, ලින්ක් පීස්, PM me" කිය කිය වැලලෙන්නෙ ඇයි කියලා. :eek:
    ඒ ලංකාවේ ජාන Migrate වුනා කියලා ඕවා වෙනස් වෙන්නේ නැහැ. සක්කිලියා සක්කිලියා තමයි කොහේ ගියත්. ඔය උඩ එකෙක් ඉන්නේ ඔය වගේ :lol:
     
    • Sad
    Reactions: Kolama

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එහෙනම් උබ කියපන්... රට ඉන්න උන් මේකට ඇවිල්ලා පකුන් ටෝක් දුන්නට, ලංකවෙ කෙල්ලෙක්ගෙ වැලක් ලීක් වෙලා කියලා මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මා අරුන් ඇවිල්ලා... "ලින්ක් පීස්, ලින්ක් පීස්, PM me" කිය කිය වැලලෙන්නෙ ඇයි කියලා. :eek:

    රට ජොබ් කරන එවුනුයි, ලංකාවේ වැඩක් කරලා පිළිවෙලකට ඉන්න එවුනුයි වෙනමයි මචන්. මිනිස්සුන්ගේ විවිදාකාර choices සහ strategies. ඒත් personal insecurities ට්‍රිගර් වෙලා රෙදි උස්සන් එන එවුන් වෙන් කරලා අඳුරගන්න පුළුවන්. “අනේ මට පිට රටවල් වලින් කතා කරනවා, එත් මම යන්නේ නැත්තේ කැමති නැති නිසා” ගාගෙන වලලෙන එකා ගැන තේරුම් ගන්න අමාරු නැහැ. ඕක රට ජොබ් විතරක් නෙවෙයි, ගොඩක් topic වලට පොදු දෙයක්.
     
    • Like
    Reactions: Kolama

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මෙන්න මේක තමයි මචං මගේ පොයින්ට් එක. මම කියන්න ට්‍රයි කරෙත් ඒක. අපි වගේ පොඩි රටකට ඔරොත්තු නොදෙන වැඩක් තමයි කරන්නෙ. ඒක කරල අඩුම තරමෙ ඒකට හරියන්න රිටර්න් එකක් ලැබෙනව නම් කමක් නෑ. එහෙමවත් ලැබෙන්නෙ නෑ නේ. අපේ රටේ සල්ලි වියදම් කරල හදල ඒකෙ benefit එක එංගලන්තෙට, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාව වගේ රටවල් වලට දෙනව. සාමාන්‍යයෙන් රටක සල්ලි වැයවෙන්නෙ අවු 18ට අඩු අයටයි 60ට වැඩි අයටයි කියනව නේ. ඒ දෙගොල්ලොම රටකට බරක්. ලංකාවෙ වෙන්නෙ අවුරුදු 18 වෙනකල් කෙනෙක්ව create කරනව ඊට පස්සෙ එයාගෙ output එක යන්නෙ වෙන රටකට. යැපෙන්නෙ මෙහෙන්, ඵලදාව ගන්නෙ වෙන රටකින්. වැඩේ තියෙන්නෙ මෙහේ මිනිස්සුන්ගෙ ටැක්ස් වලින් හැදිල වෙන රටකට ගිහිල්ල එහේට output එක දීල එහේ ටැක්ස් ගෙවනව ලොකු ප්‍රතිශත වලින්. ඕව මේ සරළව කතා කරන්න පුලුවන් දේවල් නෙමෙයි බං. අනිත් එක දැඩි තීරණ ගන්න ඕන මේවට. මේව ගැන කතා කරද්දි රෙද්ද උස්සගෙන එන එකයි කුහකය කියල බනින එකයි ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වල මදිකම.
    මෙච්චරකල් රට ගිය ගොඩක් අය ගියේ, රට යන්නම ඕන කියලා පිස්සුව ගහපු බහුතරයක් විතරනේ, දැන් යන්නේ මෙහේ ඉන්න හිතාගෙන ගෙවල් දොරවල් හදාගෙන , වාහන අරගෙන, ළමයි ඉස්කෝලේ දාලා මෙහෙම ඉන්න බලාගෙන හිටපු අවුරුදු 30ට වැඩි අයනේ බහුතරයක්. යන අයට නීති දානවට වඩා, යන අය යන්නේ ඇයි කියලා පිළියම් කරානම් තමයි හොද කියලා හිතන්නේ. නීති දානවනම් O/L, A/L ෆේල් වෙන උන්ටත් දාන්න ඕනේ. නිකන් උගන්න එක හරියට කරගන්න බැරුව, ජිවිත කාලෙම රටට බරක් වෙලා ඉන්න උන්ට.

    මටනම් තේරෙන විදියට දියණු රටක් තරම් නැති උනත්, 2019, 2020 වෙනකම් වැඩ කරන, හම්බ කරන මිනිස්සුන්ට කොලිටියකට ඉන්න පුළුවන් වෙලා තිබ්බා (අඩුපාඩු තිබබත්, මැනේජ් කරගන්න පුළුවන්). දැන් කොච්චර සල්ලි තිබ්බත් ළමයෙක්ටවත් වස විස දාපු නැති කාම ටිකක් දෙන්න බැ (ඩයි දාලා, එක්ස්පයර් ඩෙට් පැනලා), පාරක නිදහසේ යන්න බැ දවසකට 7ක් විතර වාහන අනතුරු වලින් මැරෙනවා, තව බර ගානක් තුවාල වෙනවා (මගේ හොදම යාළුවගේ තාත්ත නැතිඋනා, වැරදි පැත්තෙන් ආපු බස් එකකට යටවෙලා අවුරුදු 4කට ව්තර කලින්, නඩු කියලා රුපියල් ලක්ෂයක් විතරයි දඩේ, ඌ එකත් ගෙවන්න බැ කියලා මාස 3කනකට හිරේ ගියා, දැන් ආයේ බස් එලවනවා) . පාරක වාහනයක් හැප්පිලා බලන්නකෝ සමහරුන් එන්නේ පොලිසියේ ලොක්කෝ දන්නවා, මන්ත්‍රී දන්නවා, අරව මේවා කියාගෙන. අනික ගෙවන ගානට වටින සර්විස් එකක් බඩුවක් ගන්න හරි අමාරුයි, ගොඩක්ම ඉන්නේ ජල්තර කාරයෝ.

    ඉස්සර වගේ නෙවේනේ, මිනිස්සුන්ට facebook, youtube වල බලන්න පුළුවන්නේ අනික් රටවල වෙන්නේ මොනවද, මොනවද තියෙන පහසුකම් කියලා. ඉතින් දියණු රටක ටැක්ස් එකක් ගෙවාගෙන, චාටර් කාගෙන ඉන්නවද? වෙන රටකට යනවද කියලා හිතන එක සාදාරනයි. අඩු ගානේ යන එක නවතන්නම්,ගෙවන ටැක්ස් වලට යමක් වෙනවා කියලා පෙන්නන පුළුවන් වෙන්න ඕනේ. අනික සාමාන්‍ය කෙනෙක්ටත් දියණු රටක තරමට නැති උනත් නිතිය සාදාරනය හම්බ වෙන විදියට වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනවනම යන්න කලින් මිනිස්සු දෙතුන් පාරක් හිතලා බලයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    මෙච්චරකල් රට ගිය ගොඩක් අය ගියේ, රට යන්නම ඕන කියලා පිස්සුව ගහපු බහුතරයක් විතරනේ, දැන් යන්නේ මෙහේ ඉන්න හිතාගෙන ගෙවල් දොරවල් හදාගෙන , වාහන අරගෙන, ළමයි ඉස්කෝලේ දාලා මෙහෙම ඉන්න බලාගෙන හිටපු අවුරුදු 30ට වැඩි අයනේ බහුතරයක්. යන අයට නීති දානවට වඩා, යන අය යන්නේ ඇයි කියලා පිළියම් කරානම් තමයි හොද කියලා හිතන්නේ.
    මට හිතෙන්නෙ දැන් තමයි ඒක කැපිලා පේන්නෙ. ඒ නැතත් ඒ අය යන එකත් මේකට හේතුවක් තව මේක වලපල්ලට යන. උදාහරණයක් විදියට බැංකුවක් බංකොලොත් වෙන්න යද්දි ආරංචිය ආපු ගමන් මිනිස්සු සල්ලි ගන්න දඟලනව. ඒත් මහබැංකුවෙන් ඩිපොසිට් ගන්න බැරි විදියට ලොක් කරනව. එහෙම කරන්නෙ බැංකුව තව කඩාගෙන වැටෙන එක නවත්තන්න. ඒ තීරණය පොඩ්ඩක්වත් මානුෂීය නෑ ඒත් කරන්න වෙනව. ඒකම රටට ආදේශ කරගෙන බලපංකො. මම මේ කියන කිසි දෙයක් මානුෂීය දේවල් නෙමෙයි ඒත් රටක් ගොඩ ගන්න දැඩි තීරණ ගන්න වෙනව. හැබැයි එහමෙ ගන්න වෙන එකම දැඩි තීරණයත් මේක නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනව මේක ගැන කියන්නෙ ත්‍රෙඩ් එකේ කතා උන නිසා එච්චරයි. මේ එකක් විතරයි.
    අනිත් එක දියුණු රටවල් වල රටක් වැටෙන්න ගියත් මිනිස්සුන්ට මොනවහරි තද හැඟීමක් තියෙනව රට ගොඩගන්න. සාමාන්‍යයෙන් දාල යන්න දඟලන්නෙ නෑ ලෝක ඉතිහාසයෙ දැන් ඉන්න ප්‍රභල රටවල් උදාහරණයකට අරං බලපං ජපානය, කොරියාව වගේ රටවල්. ලෙල්ලටම වැටුණ ඒත් මිනිස්සු පැනල දිව්වෙ නෑ එකතු වෙලා ගොඩ ගත්ත ලංකාවෙ මිනිස්සුන්ගෙ මොනවහරි ආකල්ප වල ප්‍රශ්නයක් නිසා එහෙම හැඟීමක් නෑ අපේ එවුන්ට. එහෙම එකක් නැත්නම් නීති වලින් හරි ඒව දාන්න වෙනව.
    නීති දානවනම් O/L, A/L ෆේල් වෙන උන්ටත් දාන්න ඕනේ. නිකන් උගන්න එක හරියට කරගන්න බැරුව, ජිවිත කාලෙම රටට බරක් වෙලා ඉන්න උන්ට.
    මේකට උත්තරේ නම් මම කලින් කිව්ව ඒව කියෙව්ව නම් ලැබෙයි මචං. ළමයෙක්ට Basic education එක ලැබෙන්න ඕන. ඒක මූලික අයිතිවාසිකමක්. ඕනම රටක මූලික අධ්‍යාපනය ලබාදෙනව. මම කතා කරන්නෙ ඒක ගැන නෙමෙයි. ඒත් Higher education නොමිලේ දෙන්නෙ ගොඩක් අඩු රටවල් කිහිපයක ඒවත් ගොඩාක් දියුණු රටවල්. මම හිතන්නෙ රටවල් 10ක් 15ක්වත් නෑ Free higher education දෙන. ඒ ටික ඇතුලෙ මේ හිඟන ලංකාවත් ඉන්නව.
    මටනම් තේරෙන විදියට දියණු රටක් තරම් නැති උනත්, 2019, 2020 වෙනකම් වැඩ කරන, හම්බ කරන මිනිස්සුන්ට කොලිටියකට ඉන්න පුළුවන් වෙලා තිබ්බා (අඩුපාඩු තිබබත්, මැනේජ් කරගන්න පුළුවන්). දැන් කොච්චර සල්ලි තිබ්බත් ළමයෙක්ටවත් වස විස දාපු නැති කාම ටිකක් දෙන්න බැ (ඩයි දාලා, එක්ස්පයර් ඩෙට් පැනලා), පාරක නිදහසේ යන්න බැ දවසකට 7ක් විතර වාහන අනතුරු වලින් මැරෙනවා, තව බර ගානක් තුවාල වෙනවා (මගේ හොදම යාළුවගේ තාත්ත නැතිඋනා, වැරදි පැත්තෙන් ආපු බස් එකකට යටවෙලා අවුරුදු 4කට ව්තර කලින්, නඩු කියලා රුපියල් ලක්ෂයක් විතරයි දඩේ, ඌ එකත් ගෙවන්න බැ කියලා මාස 3කනකට හිරේ ගියා, දැන් ආයේ බස් එලවනවා) . පාරක වාහනයක් හැප්පිලා බලන්නකෝ සමහරුන් එන්නේ පොලිසියේ ලොක්කෝ දන්නවා, මන්ත්‍රී දන්නවා, අරව මේවා කියාගෙන. අනික ගෙවන ගානට වටින සර්විස් එකක් බඩුවක් ගන්න හරි අමාරුයි, ගොඩක්ම ඉන්නේ ජල්තර කාරයෝ.

    ඉස්සර වගේ නෙවේනේ, මිනිස්සුන්ට facebook, youtube වල බලන්න පුළුවන්නේ අනික් රටවල වෙන්නේ මොනවද, මොනවද තියෙන පහසුකම් කියලා. ඉතින් දියණු රටක ටැක්ස් එකක් ගෙවාගෙන, චාටර් කාගෙන ඉන්නවද? වෙන රටකට යනවද කියලා හිතන එක සාදාරනයි. අඩු ගානේ යන එක නවතන්නම්,ගෙවන ටැක්ස් වලට යමක් වෙනවා කියලා පෙන්නන පුළුවන් වෙන්න ඕනේ. අනික සාමාන්‍ය කෙනෙක්ටත් දියණු රටක තරමට නැති උනත් නිතිය සාදාරනය හම්බ වෙන විදියට වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනවනම යන්න කලින් මිනිස්සු දෙතුන් පාරක් හිතලා බලයි
    ඉතිං බං මේ උඹ කියල තියෙනව වගේ අන්ත දුප්පත් අපි වගේ රටක, පට්ට සල්ලි තියෙන රටවල් කරන වැඩ(නොමිලේ Higher education දෙන එක වගේ) දේවල් කරන්න ගියාම තව මේක වල පල්ලට යන එකනේ වෙන්නෙ. ඒකෙන් ඉගෙන ගන්න එවුන් ලංකාවෙවත් ඉන්නෙ නැත්නම් බුරුතු පිටින් රට යනව නම් ඇයි ලංකාවෙ ඇතුලෙ බිලියන ගණං සල්ලි නාස්ති කරන්නෙ ඒවට. ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුලුවන් නේ.

    මට කියන්න බැරි උන තව දෙයක් තියෙනව, අපේ අයට මේක නිකංම නිකං දෙන නිසා තමයි අගයක් නැත්තෙ. ඔය රට යන කාටවත් තේරුමක් නෑ නිකං ගත්ත අධ්‍යාපනයෙ වටිනකම, කොච්චර වටින එකක්ද නිකං හම්බඋනේ කියන එක පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැතුව ඇති. ඒකත් එක හේතුවක් ඒක ගත්ත ගමන් රට දාල යන්න.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මට හිතෙන්නෙ දැන් තමයි ඒක කැපිලා පේන්නෙ. ඒ නැතත් ඒ අය යන එකත් මේකට හේතුවක් තව මේක වලපල්ලට යන. උදාහරණයක් විදියට බැංකුවක් බංකොලොත් වෙන්න යද්දි ආරංචිය ආපු ගමන් මිනිස්සු සල්ලි ගන්න දඟලනව. ඒත් මහබැංකුවෙන් ඩිපොසිට් ගන්න බැරි විදියට ලොක් කරනව. එහෙම කරන්නෙ බැංකුව තව කඩාගෙන වැටෙන එක නවත්තන්න. ඒ තීරණය පොඩ්ඩක්වත් මානුෂීය නෑ ඒත් කරන්න වෙනව. ඒකම රටට ආදේශ කරගෙන බලපංකො. මම මේ කියන කිසි දෙයක් මානුෂීය දේවල් නෙමෙයි ඒත් රටක් ගොඩ ගන්න දැඩි තීරණ ගන්න වෙනව. හැබැයි එහමෙ ගන්න වෙන එකම දැඩි තීරණයත් මේක නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනව මේක ගැන කියන්නෙ ත්‍රෙඩ් එකේ කතා උන නිසා එච්චරයි. මේ එකක් විතරයි.
    අනිත් එක දියුණු රටවල් වල රටක් වැටෙන්න ගියත් මිනිස්සුන්ට මොනවහරි තද හැඟීමක් තියෙනව රට ගොඩගන්න. සාමාන්‍යයෙන් දාල යන්න දඟලන්නෙ නෑ ලෝක ඉතිහාසයෙ දැන් ඉන්න ප්‍රභල රටවල් උදාහරණයකට අරං බලපං ජපානය, කොරියාව වගේ රටවල්. ලෙල්ලටම වැටුණ ඒත් මිනිස්සු පැනල දිව්වෙ නෑ එකතු වෙලා ගොඩ ගත්ත ලංකාවෙ මිනිස්සුන්ගෙ මොනවහරි ආකල්ප වල ප්‍රශ්නයක් නිසා එහෙම හැඟීමක් නෑ අපේ එවුන්ට. එහෙම එකක් නැත්නම් නීති වලින් හරි ඒව දාන්න වෙනව.

    මේකට උත්තරේ නම් මම කලින් කිව්ව ඒව කියෙව්ව නම් ලැබෙයි මචං. ළමයෙක්ට Basic education එක ලැබෙන්න ඕන. ඒක මූලික අයිතිවාසිකමක්. ඕනම රටක මූලික අධ්‍යාපනය ලබාදෙනව. මම කතා කරන්නෙ ඒක ගැන නෙමෙයි. ඒත් Higher education නොමිලේ දෙන්නෙ ගොඩක් අඩු රටවල් කිහිපයක ඒවත් ගොඩාක් දියුණු රටවල්. මම හිතන්නෙ රටවල් 10ක් 15ක්වත් නෑ Free higher education දෙන. ඒ ටික ඇතුලෙ මේ හිඟන ලංකාවත් ඉන්නව.

    ඉතිං බං මේ උඹ කියල තියෙනව වගේ අන්ත දුප්පත් අපි වගේ රටක, පට්ට සල්ලි තියෙන රටවල් කරන වැඩ(නොමිලේ Higher education දෙන එක වගේ) දේවල් කරන්න ගියාම තව මේක වල පල්ලට යන එකනේ වෙන්නෙ. ඒකෙන් ඉගෙන ගන්න එවුන් ලංකාවෙවත් ඉන්නෙ නැත්නම් බුරුතු පිටින් රට යනව නම් ඇයි ලංකාවෙ ඇතුලෙ බිලියන ගණං සල්ලි නාස්ති කරන්නෙ ඒවට. ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුලුවන් නේ.

    මට කියන්න බැරි උන තව දෙයක් තියෙනව, අපේ අයට මේක නිකංම නිකං දෙන නිසා තමයි අගයක් නැත්තෙ. ඔය රට යන කාටවත් තේරුමක් නෑ නිකං ගත්ත අධ්‍යාපනයෙ වටිනකම, කොච්චර වටින එකක්ද නිකං හම්බඋනේ කියන එක පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැතුව ඇති. ඒකත් එක හේතුවක් ඒක ගත්ත ගමන් රට දාල යන්න.
    ජපානය, කොරියාව වගේ රටවල් වල නායකයෝ තමන්ගේ රටට වැඩක් කරනවා කියලා පෙන්නලා තියෙනවා, එකනේ ඒ රටවල් අද දියණු වෙලා තියෙන්නේ. අපේ අය එහෙම කරන පාටක් තියෙනවද? දැනටත් ගෙන බෙහෙත් ටිකෙන් අනම් මනම් හොරකම් කරනවා.

    ඔයා හිතනවද ජප්පෝ, කොරියන්, චීන්නු වෙන රටවල් වලට ගියේ නැ කියලා? අපි canada, USA සුද්දෝ ඇති කියලා ආවට අම්බානක ඉන්නවා ජප්පෝ, චීන්නු වගේ අය. උන්ට තමයි ගොඩක්ම මිඩ් ලෙවල් බිස්නස් තියෙන්නේ. ගොඩක් සුද්දන්ට වැඩිය සල්ලිත් තියෙනවා. උන් අදටත් එනවා, එහෙට වඩා මෙහෙ හොදයි කියලා

    ලංකාවේ මුළු Education වලටම යන්නේ 4.5% වගේ බජට් එකෙන්. සල්ලි ඉතුරු කරනවානම් ඊට කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා (රජයේ වැඩිපුර ඉන්න සේවකයෝ අයින් කරන එක වගේ). හැබයි higher education වලට සල්ලි ගන්න එකටනම් මමත් එකගයි. අඩු ගානේ දුප්පත් අයට නොමිලේ දීලා, අනිත් අයගෙන් කියක් හරි ගන්න ඕනේ, නැත්තම Student Loan වගේ දෙයක් තියෙන්න ඕනේ, රස්සාවක් කරන කාලෙක ගෙවන්න. උන් ඕවා කරන්නේ නැත්තේ අපිට ආදරේට නෙවේ. උන්ගේ ජන්ද කැඩෙන හන්ද

    හැබයි නොමිලේ higher education හම්බුනා කියලා, ජිවිත කාලෙම අනිත් උන් හොරකම් කරන එකෙයි, උන්ගේ ජන්ද වලට ජොබ් දීපුවට පඩි ගෙවන්නයි, අත පය හතර හොදට ඉන්න උන්ට සමුර්ධි ගෙවන්නයි බලාපොරොත්තු වෙන එක අසාදාරණයි.