රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි
අපේ ලංකාව බොහොම ශ්‍රේෂ්ඨ රටක් .අපිට ගොඩක් එහා ගියපු ඉතිහාසයක් තියෙනවා .අපේ රජවරු ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කරලා තියෙනවා..සාගරයක් වගේ වැව් හදලා තියෙනවා.සිගිරිය හදලා තියෙනව .එකේ ජල උද්‍යාන හදලා තියෙන විදිහ විස්මිතයි .......
ඔව්..එක තමයි අපේ අතීතය .අපි හැමදාම පට්ට ගහන , උදම් අනන අතීතය.එදා රජවරු ලංකාවට කරපු දේවල් වලට සාපේක්ෂව අද නවීන ලෝකයේ ජිවත් වෙන අපේ පාලකයෝ මොනවද කරලා තියෙන්නේ ?
අපේ රට හදන්න නම් පළමුවෙන්ම කරන්න ඕනි රටේ උගත් බුද්ධිමත් මිනිසුන් තෝරාගෙන උගත්කම ඔලුවට ගහගෙන ඉන්න දෙන්නේ නැතිව පර්යේෂණ , නව සොයාගැනීම් ,අත්හදා බැලීම් කරන්න යොමු කරවන්න ඕනි.මේක හැම ක්ෂේත්රයකම කරන්න ඕනි දෙයක් .ආර්ථික , තාක්ෂණික , වෛද්‍ය ,කෘෂිකර්ම වගේ අපේ රට වැදගත් හැම ක්ෂේත්රයක්ම ආවරණය වෙන විධිහට කරන්න ඕනි .අපේ රටේ වෛද්‍යවරු ,ඉංජිනේරුවන් වැඩිදුර අධ්‍යාපනයට කියලා රජයේ වියදමින් රට යනවා .ඒ ගන්න දැනුම ප්‍රයෝගිකව ලංකාවට යොදා ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනි .ඒ තුල ලංකාවේ ආර්ථික ,තාක්ෂණික දියුණුව ඇති වෙනවා.කෙනෙක් කියන්න පුළුවන් මිනිසුන්ට කන්න නෑ , සල්ලි නෑ , ඒ නිසා මුලින් ඒවා විසදන්න කියලා .එක මම නම් දකින්නේ කෙටිකාලින දෙයක් .රජයකට හැමදාම සහනාධාර දෙන්න බෑ .සහනාධාර ගන්න මිනිස්සු දියුණු වෙන්න උත්සහ කරන්නෙත් නෑ .එක නිසා දීර්ඝකාලීනව මිනිසුන්ගේ ජිවන තත්වය උසස් වෙන්න සැලසුම් හදන්න ඕනි ..අනිත් එක ලංකාවේ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය..එක තරම් රජයට ලොකු වියදමක් වෙන නෑ .තව අවු 10-15 ක් විතර යනකොට රජයේ මුළු අදායමින් 50% විතර විශ්‍රාම වැටුප් ගෙවන්න වෙයි .දැනටමත් 60% විතර ණය ගෙවන්න යන්නේ ..ඉතින් මේ වගේ බාධ ක අයින් වෙන්න ඕනි.
රනිල් කියලා තියෙනවා ලංකාවේ රාජ්‍ය ආයතන වලට ඉලක්කයන් ලබා දෙනවා ඒවා ලගා කරගන්න බැරි නිලධාරීන් තනතුරින් අයින් වෙන්න ඕනි කියල .මම නම් දකින්නේ එක හොද දෙයක් .මොකද අපේ රාජ්‍ය ආයතන වල ඉහල නිලධාරීන් කිසිම වැඩක් කරන්නේ නෑ .නිකන් ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නවා .පුද්ගලික සමාගමකCEO \ GM කරන වැඩ කොටස රජයේ සමාගමක සභාපති කරන්නේ නෑ..එකයි ඇත්ත .ඉතින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනි .ගොඩක් ය විරුද්ධ වෙනවා පුද්ගලීකරණය කරනවා කියල .එත් පුද්ගලීකරණය නොකර මෙහෙම රජයේ නිලධාරීන්ගෙන් උපරිම ප්‍රතිපල ගන්න වැඩ කරනවා නම් හොදයි..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන්ට සමීප පක්ෂයක් .නමුත් ආර්ථික දියුණුව ,කළමනාකරණය පිළිබද දක්ෂතාවය අඩුයි ...එකසත් ජාතික පක්ෂය ඉහල පන්තිවලට සමීප පක්ෂයක් .ගොඩක් වෙලාවට හැම දෙයක්ම සල්ලි . ඉලක්කම් වලින් දකින දේශපාලන පක්ෂයක් .එකේ හොද නරක දෙකම තියෙනව .එත් දැන් රනිල් බලයට පත් වෙලා නිසා එයාට පුළුවන් ඕනි නම් මේ අවු 4 තුල රට හදන්න ..අකාර්යක්ෂම රාජ්‍ය සේවක පන ගන්වන්න...එත් තාම කරන්නේ මෝඩ වැඩ ..මිනිසුන්ට අකමැති වැඩ ..එක නිසා රනිල්ගේ ආණ්ඩුවේ අනාගතය ගැන විශ්වාසයක් නෑ

මේව වෙන්නෙ නැති එකයි අවුල.