රට නැවත විව්‍යර්ත කරපු එක හරිද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    රට නැවත විව්‍යර්ත කරපු එක හරිද?

    අපි හැමෝම දන්නවනේ ගහෙන් ගෙඩි එන්නාව වගේ ඇදිරිනීතිය අහක් කරේ මොකටද කියල.


    ඇත්තටම මේකද වෙලාව?



    ආර්ථික පැත්තෙන් බැලුවොත් රජයට අමාරුයි දිගටම වහගෙන ඉන්න. එක සාදාරනයි.

    හැබැයි මේක ටිකෙන් ටික කරනම් හොදයි කියල තම මට හිතෙන්නේ. පළාත් මට්ටමෙන් ලෝක්දවුන් එක තියාගත්තනම් තව සතියක් 2ක් යනකම් ගොඩක් දුරට හොද වෙයි.

    ගුවන්තොටුපලේ වැඩ කරපු කට්ටිය දෙන්නෙක් ට අසාදනය උනා, ඒ වගේම ගුවන්සේව වල වැඩ කරන අය පහුගිය සතිය වගේ වෙනකම්ම වැඩ කර. ඒවගේ ගොඩක්ම රිසක් කට්ටියව සම්පුර්නෙන්ම ටෙස්ට් කරලා හිටියනම් හොදයි කියල හිතෙනවා.

    හෙට ඉදල කොච්චි පෙට්ටියේ 50යි, බස් එකේ 25යි කීවට එක එහෙම වෙන්නේ නෑ කියල ඔක්කොමල දන්නවනේ.
    මොකද ගොඩක් අය දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියනවා, හැබැයි එයාල චන්දෙ තිබ්බේ ටෙස්ට් 500000 අසන්න ගානක් කරලා.
    https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_South_Korea
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.

    මොකක් හරි අලුත්ම පක්ශෙකට චන්දේ දාල එමු. නැත්තන් කුරුටු ගාමු
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    93279811-10158013450401287-6441074492880977920-n.jpg
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    It’s a double edged sword ! For stability and power gov needs an election and with few testing no way to assure about the asymptotic cases ! If there’s none then governments opening the cities are a huge success if asymptotic cases comes out of quarantine and mingles with public then we are in for a long ride :(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ, 1 ජනතාවගේ සෞඛ්‍ය..2 මුදල්..මේ දෙකේ ප්‍රමුඛ තාවය මාරුවෙනවා හැබැ‍යි..සමහර රටවල් ආර්තිකයටත් මුල්තැන දෙනවා.. ඉතින් ජනාධිපතිට ඕනෙ විදිහට ඉදිරියට මුදල් පාවිච්චි කරන්න පුලුහන්නම් සහ ආර්තිකය කලමණාකරනය කරන්න පුලුහන් නම් මේ මොහෙතේ රට අරින්න අවශ්‍ය නෑ. ඒත් එහෙම බැරි නම් හෝ පාර්ලිමේනුව රැස් කරන්න ඕනෙ නම් චන්දයක් තියන්න ඕනෙ මගේ අදහස අනුව.. ඔක්කොමලා දන්නවා තමන්ට වාසි වෙන දේකදි හැර විපක්ශේ ගොඩක් කරන්නෙ රජයේ යෝජනා වලට විරුද්ධ වෙන එක..ඉතින් මේ වෙලේ චන්දේ කරනවා නම් ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    තවත් ඵක් ජෙප්පෙක්..:rofl:


    :P:P:P:P

    මචන්, මේක දේශපාලනේ ගාවගන්න එපා. ගෝට , වෛද්ය කාර්ය මණ්ඩල , හමුදාව, පොලිසිය මේක මේ ගානට කොන්ට්‍රෝල් කරගත්ත...



    මේක අවුට් ඔෆ් කොන්ට්‍රෝල් උනොත් ඉවරයි.. පේනවනේ ඇමරිකාවට වෙලා තියෙන දේ...
    හොදම දේ තව සති 2ක්වත් යනකම් පාලත් මට්ටමින් විතරක් ඕපන් කරන එක.


    ටිකෙන් ටික තමා කරන්නේ.
    කොහෙද මුළු රටම ඇරලා තියෙන්නේ​


    ඇදිරිනීතිය දාල තියෙන්නේ පොලිස් වසම් මට්ටමින්... පළාත් වලින් පළාත් වලට යන්න පුළුවන්. ඔෆිස් කොච්චි වැඩ කරනවා කියල තියෙන්නේ.

    පළාත් මට්ටමින් තිබ්බනම් අවුලක් ගියොත් එක කන්ට්‍රෝල් ලෙවල් එකේ තියෙයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    පෝල් එකක් දැම්ම නම් ගොඩක් අයගේ අදහස අදුරගන්න ලේසියි මේක අයින් කරල පොල් එකක් දාන්න :yes:


    කොහොමද දන්නේ බන්? මේකේ කියල තියෙන එක පැහැදිලි නෑ



    http://www.elakiri.com/forum/showthread.php?t=167970
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    colombo private company wala wada patan gannawada heta ethakota ?


    එහෙම සීන් එකක් තම තියෙන්නේ, හැබැයි කොච්චි පෙට්ටියේ 50යි, බස් එකේ 25යි යන්න ඕනි.