රට පම්පෝරිය ගහන උන් සහ House Rent

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ජෙප්පොත් මේ වගෙ.. මහින්දානන්ද හිරෙ යැව්වට පස්සෙ.. හැන්ගිලා එළියට ආපු ජෙප්පෙක් ගෙන් ඇහුවා.. කෝ බන් අර එක පැන් පාරෙන් කරනවා කියපුවා? ඉට පස්සේ බොලොක්..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔන්න බලහන් විසිදාහක් පඩි ගන්න එකෙක් දහදාහක් ගෙවන්න ඕන ගෙවල් කුලිය
    1748586044324.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    ලංකාවේ ඉන්නකොට වඩේ ඵකයි පාන් කාලයි කාලා ප්ලේන්ටියක් ගහපු උන් තමා ඵහෙම වෙන රටකට ගිහින් KFC, mcdonald's ගියත් ලොකු ටෝක්ස් දෙන්නේ..හැමෝම ඵහෙම නෑ.මම දැක්කා ජපන් ගිය ගොඩේ ලංකාවේ කපල් ඵකක් ඵහේ mcdonald's ඵකකට ගිහින් ලංකාවේ mcdonald's නෑනේ කිය කිය කින්ඩි දම දම බර්ගර් කනවා youtube vlog ඵකක..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ලංකාවේ ඉන්නකොට වඩේ ඵකයි පාන් කාලයි කාලා ප්ලේන්ටියක් ගහපු උන් තමා ඵහෙම වෙන රටකට ගිහින් KFC, mcdonald's ගියත් ලොකු ටෝක්ස් දෙන්නේ..හැමෝම ඵහෙම නෑ..
    Colombo wath apu neti un samahara un , unta magic , un hitanne Lanka we ewa ne kiyala
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ සමහර දේවල් ගණන් වැඩි උනාට (වාහන වගේ) බේසික් ගොඩක් දේවල් cheap නේ. පඩි හැටියට තමා. මෙහෙ 30ක් ගත්තත් කාල බීලා ඉන්න පුළුවන් නේ. US උන් අපේ මේ කාමර කෑල්ලක ඉන්නත් $2000 දෙනවා. දේශේ හැටියට වාසේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නෝර්වේ ඉස්පිරිතාල වල බෙහෙත් තියෙනවා ද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    ජෙප්පොත් මේ වගෙ.. මහින්දානන්ද හිරෙ යැව්වට පස්සෙ.. හැන්ගිලා එළියට ආපු ජෙප්පෙක් ගෙන් ඇහුවා.. කෝ බන් අර එක පැන් පාරෙන් කරනවා කියපුවා? ඉට පස්සේ බොලොක්..
    Oya baiyek da toiyek da
     
    • Haha
    Reactions: slsal

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මුන් එහෙ ගිහින් compare වෙන්න දගල්ලනෙ මෙහෙ උන් එක්කනම් ඇති වැඩේ මොකක්ද?
    උන් එහෙ ඉඳන් තරග කරන්න ඕනෙ ඒ ground rule එක්ක එහෙ සෙල්ලම් කරන උන් එක්ක..
    දූපත් වැසියො එක්ක තරගකරන්න එපා උබල උනත්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙයි වෙන රටවල් වලයි ගෙවල් කුලී සසඳන්න කලින් ඒකට එකම ජාතියෙ ගෙවල් දෙකක් අරන් ඉඳපන්.

    මම දැක්කා හරක් වගේ ලංකාවෙ ඈත පළාතක රුපියල් 25000 ගෙදරකුයි වෙන රටක සිටි එකක ඩොලර් 1000 ක ගෙදරකුයි කම්පෙයාර් කරනවා. 😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ලංකාවෙයි වෙන රටවල් වලයි ගෙවල් කුලී සසඳන්න කලින් ඒකට එකම ජාතියෙ ගෙවල් දෙකක් අරන් ඉඳපන්.

    මම දැක්කා හරක් වගේ ලංකාවෙ ඈත පළාතක රුපියල් 25000 ගෙදරකුයි වෙන රටක සිටි එකක ඩොලර් 1000 ක ගෙදරකුයි කම්පෙයාර් කරනවා. 😆
    අනෙ බන් හුත්තිගෙ පුතා, city center එකේ ඉඳන් පැය 1 1 1/2 දුරින් ගෙවල් ගන්න උඹලා වගේ හිඟන්නොන්ගෙ කතා බලපන්කො. එහෙම අරගෙනත් උඹලා ලක්ශ 6 7 ගෙවනවනෙ මාසෙකට. උඹ ලක්ශ 6ක් ගෙව්වොත් උඹට colombo premier location එකක හොඳ appartment එකක් ගේමක් නැතුව හොයාගන්න පුලුවන්.

    හැම හුත්තටම රට පාච්චල් නොකර හිටපන්. :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අනෙ බන් හුත්තිගෙ පුතා, city center එකේ ඉඳන් පැය 1 1 1/2 දුරින් ගෙවල් ගන්න උඹලා වගේ හිඟන්නොන්ගෙ කතා බලපන්කො. එහෙම අරගෙනත් උඹලා ලක්ශ 6 7 ගෙවනවනෙ මාසෙකට. උඹ ලක්ශ 6ක් ගෙව්වොත් උඹට colombo premier location එකක හොඳ appartment එකක් ගේමක් නැතුව හොයාගන්න පුලුවන්.

    හැම හුත්තටම රට පාච්චල් නොකර හිටපන්. :yes: :yes:

    කිව්ව ජාතියෙම තැරි හරකෙක් ඇවිල්ලා 👆🏼😹
    මෝඩ http
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මම දැක්කා හරක් වගේ ලංකාවෙ ඈත පළාතක රුපියල් 25000 ගෙදරකුයි වෙන රටක සිටි එකක ඩොලර් 1000 ක ගෙදරකුයි කම්පෙයාර් කරනවා. 😆
    අපෝ ඒත් බැලුවත් ලංකාඒ ඩොලර් 1000 ට සෑහෙන හොද එකක් ගන්න පුලවන් සමහර වෙන රටවල් ල ඩොලර් 1000ට තියන මුඩුක්කු වලට වඩා නම් බන් . .