රට පම්පෝරිය ගහන උන් සහ House Rent

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Westrn rata walath council ekata lawyers la daala gema adala, law eka namala thamanta ona de karaganna un ona tharam innawa..
    Ewa ithin normal unta baha..
    Mama danna rich suddekta ohoma neighbours la roththak complain dan natanawa, u ganan ganne na lawyers lata wade bara deela athal eke thawath ekama karanawa..

    Migrate una muslim un ehema puluwan okkoma neethi kadanawa, neighbours lata sadda danawa policiya mukuth karanne na.. atha thibboth eka eka human rights un redda ussan enne..

    • Like
    Reactions: raman2

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    හෙන ලොකු ඇරියස් කාරයෙක් නේද?
    උබත් ගිහින් ආවා නේද යුරෝ ට්‍රිපක්?

    මෙහෙ ඉන්න උන් රවුම් ගහන හැටි මූ දැකලා නෑ 🤪 Geographically challenging location එකක ඉදලත් මෙහෙ උන් හතර වටේ යනවා හම්බ කරල... අරහේ උන් කාර් එකේත් යන්න පුළුවන් ටිකේ යනවා...ඉබේම රටවල් 5-6 කවර් කරල..🥱 ඕක වටේ යන එක මහ ලොකු දෙයක්ද යකෝ... යුරෝ 20 ඉඳන් ප්ලේන් ටිකට් තියෙද්දී...😂
    යුරෝ උන්ට ජපන් වගේ යන එක පට්ට ඩ්‍රිම් එකක්..මෙහෙ උන් නිකණුත් ගිහින් එන්නේ 🤭 මමනම් දැකලා නෑ යුරෝප් උන් ඔය යුරෝ වලින් පිට රවුම් ගහලා එනවා....
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    eka hari machan

    mama ahannae USA, Canada, UK, Australia wala elderly care denawa citizen lata, ewata yanna bari aiyi dual thiyana ayata

    ape aya ewata yanne nathee aiyi wadiya? ewala insurance or salli case thiyanawada ? or any other reason

    mokada apeth mama oya kiyapu 2nk ma dual citizen la, eyala awaa 60 panala, lanakwe sitution ekath ekka mama hithuwee na 2022n passe ewi kiyala
    මම Canada වල නම් ටිකක් දන්නවා, . ඒ වුණාට තනිවුනා වගේ. එවගෙ තියෙනවා good and bad stories, හොඳ pension එකක් හම්බ වෙනවා නම් මෙහෙ හොඳට ඉන්න පූළුවන්, ලමයි ට නම් හොඳයි එහෙ. අනිත් එක savings හොඳ නම් මෙහෙ ආවාම , හොඳ income එකක් ගන්න පුළුවන්, බඩු වුනත් cheap here. ඕනෑම doctor කෙනෙක් හම්බවෙන්නේ පුළුවන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    හෙන ලොකු ඇරියස් කාරයෙක් නේද?
    උබත් ගිහින් ආවා නේද යුරෝ ට්‍රිපක්?

    මෙහෙ ඉන්න උන් රවුම් ගහන හැටි මූ දැකලා නෑ 🤪 Geographically challenging location එකක ඉදලත් මෙහෙ උන් හතර වටේ යනවා හම්බ කරල... අරහේ උන් කාර් එකේත් යන්න පුළුවන් ටිකේ යනවා...ඉබේම රටවල් 5-6 කවර් කරල..🥱 ඕක වටේ යන එක මහ ලොකු දෙයක්ද යකෝ... යුරෝ 20 ඉඳන් ප්ලේන් ටිකට් තියෙද්දී...😂
    යුරෝ උන්ට ජපන් වගේ යන එක පට්ට ඩ්‍රිම් එකක්..මෙහෙ උන් නිකණුත් ගිහින් එන්නේ 🤭 මමනම් දැකලා නෑ යුරෝප් උන් ඔය යුරෝ වලින් පිට රවුම් ගහලා එනවා....
    Ausi sinhalunta set eka nondiya daanakota maasa ganan hangila hiti unuth ridila eli bahala :P
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    Meke inna godak ponnayonta wena ratakata skill migration karaganna be. E nisaaa dupathata welaa nahin ada ada innawa Pankawa hodai gagaa 😅
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්‍යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්.

    මට රිදිලා නෑ බන්. උබටනේ රිදිලා තියෙන්නෙ අදාළ නැති කතාත් ඇදල අරන් ගොං ටෝක් දුන්නෙ 😆😆
    නොදන්න ලබ්බවල් දන්නවා වගේ කතා කර කර ගොං පාට් දානකොට අඩු කුලේ වගේ පේනවා.

    මම මේ ත්‍රෙඩ් එකේ දැම්මෙ කම්පෙයා කරනකොට එකම ජාතියට දෙකක් අරගනාන් කියල විතරයි. උබට තමයි රිදුනේ වෙන වෙන ඒවත් ඇදල ගන්න කරමට. 😆 වයසට ගිහින් හරි, ස්කිල් නැතුව හරි රට යාගන්න බැරි උනාම අඥේ ලංකාව තසයි හොඳම, වෙන රටවල් වල ගිහින් ඉන්න උන් දුක් විඳින්නෙ කියලා හිත හදාගන්න ඔයවගේ උන් ඕනතරං මෙතන ඉන්නවා. උබේ ගොං පෛ්ස්ට් වලට රියැක්ට් කරල තියෙන ලිස්ට් එක බලපන්. අන්න උන් තමා ඒ 😆😆

    ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.

    ඒ උබේ මෙන්ටලිටි එකනෙ. ඒව අපිට කියන්න එපා. අපිට ඒව අදාළ නෑ. කොළඹින් පිට දැකල නැත්තං කොළඹ සුපිරි ලෝකයක්. 😂 මට නං කොළඹ කියන්නෙ ලැට් එකක්. 🤮 ඔන්න කෙටියෙන්ම කිව්වා.
    උබලගෙ පවුලෙ උන් ඩුබායි ගිහින් කියවන ඒව අපිට කියන්න එපා බන්. අපිට ඩුබෙයි යන්න ඕනකමක් නෑ. 😆

    හරි උඹ හිතන තරම් උඹ රට ගිහින් සැපේ ඉන්න කැරියෙක්නම් ඇයි උඹ කිරියේ ලගින්නේ?

    ඉතින් උබ ලංකාවෙ සැපේ ඉන්න කැරියෙක් නං ඇයි උබ කිරියෙ ලගින්නෙ? 😹 ගොං හරකුන්ගෙ ගොං හරක් පස්න වලට ඒවගේම උත්තර දෙන්න ඕන තේරෙන්න.

    මේකේ ඉන්න උන් එක්ක එල්ලී එල්ලී නහින්නේ? උඹට ඉන්න එපැයි හොඳ night outs යන්න, සැප ගන්න foreign යාළුවො. නෑනෙ හු...ටෝ උඹ ඇවිත් ලැට් හෝදලා ආවම socialize වෙන්න තියෙන්නේ කිරිය විතරයි. උඹේ ජීවිතේ ලොකුම accomplishment එකට මිනිස්සු එක එක ඒවා කියද්දි උඹට රිදෙනවා. ගමටම පිටරට විස්තර දෙන්නම් කියලා පොල් මල ගහගෙන වෑන් එකේ කටුනායක ඇවිත් රට ගිහින් ආයෙම ලංකාවේ උන් එක්ක හැමිනි හැමිනි ඉන්නේ උඹට ඔහේ එහෙම තත්වයක් නැති හින්දනේ කළුවො.

    ඕක තමයි 90%ක් චැනල් අටවගෙන නහින උන්ගේ තත්වේ... උන්ට බනිද්දි උඹට personally attack කරනවා වගේ දැනෙන්නේ ඒකයි.

    මට ඕන තැන මම ඉන්නවා. උබ කවුද මට ඉන්න ඕන තැන කියන්න. උබට වගේ නෙවෙයි මට ඉන්න රට පවා චොයිස් එකකට වඩා තියෙනවා. උබට වගේ කටින් විතරක් නෙවෙයි. ඇත්ත ජීවිතේ ඇත්තටම. 😆😆

    ඕකා හද්ද තුම්පනේ ඉඳන් රට ගිය එකෙක් පුතා ඕකාට ඔවා තේරුම් කරලා වැඩක් නැහැ.

    එලකිරිය දැක්ක පට්ට ම. ඉරිසියාකර හිනමාන කුහක චරිතයක්.

    කොච්චර රැගුවත් තාම pr එක වත් නැහැ පුතා 😂😂😂

    තව අනාත පොන්නයෙක් ඇවිල්ලා. 😹

    රිද්ද ගෙන තව අඬපන් පොන්නයෝ 😹
    ------ Post added on May 31, 2025 at 11:04 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අපේ ගෙදර තියෙන්නෙත් එහෙම තැනක. හොඳට බලපන් මං කිව්වෙ බහුතරේ එහෙම නෑ කියලා සහ බලන්න තියෙන දේවල් වලින් ටිකක් විතරයි කියලා.

    The point is that you CAN find quality housing in SL that fits your lifestyle AND costs less than what it would cost in some other country
     
    • Like
    Reactions: olu bakka

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒත් ඔසී කැනඩා නිව් සිලන්ඩ් වගේ ඉන්න උන්ටනම් මැරෙනකල් ඒවගේ හිරවෙලා ඉන්න වෙන්නේ.
    කොහෙද බන් කැනඩා isolate කියන්නේ මොකක්ද ගහපු brand එක :lol: යකෝ අල්ලපු වැටේ USA, එතනින් පහල south ඇමරිකා කොච්චර රටවල් තියනවද ඕනේ නම් වාහනෙකින් ම යන්න පුළුවන්

    අනික ඔසී nz passport තියන උන් ලෝකේ වටේ යන්නේ ගේමක් නැතුව :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කොහෙද බන් කැනඩා isolate කියන්නේ මොකක්ද ගහපු brand එක :lol: යකෝ අල්ලපු වැටේ USA, එතනින් පහල south ඇමරිකා කොච්චර රටවල් තියනවද ඕනේ නම් වාහනෙකින් ම යන්න පුළුවන්

    අනික ඔසී nz passport තියන උන් ලෝකේ වටේ යන්නේ ගේමක් නැතුව :yes:
    NZ un mey davasvala geval vikunala Aussie yanne ayi?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කොහෙද බන් කැනඩා isolate කියන්නේ මොකක්ද ගහපු brand එක :lol: යකෝ අල්ලපු වැටේ USA, එතනින් පහල south ඇමරිකා කොච්චර රටවල් තියනවද ඕනේ නම් වාහනෙකින් ම යන්න පුළුවන්

    අනික ඔසී nz passport තියන උන් ලෝකේ වටේ යන්නේ ගේමක් නැතුව :yes:
    Machan ausi wage student visa or visit visa passport eke wadichcha ekekta unath oya Europe countries walata visa gaddi lesi neda ? Lankawe indan gannawata wada?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ahh eka thama seen eka

    a kiyanne aiyth lankwata enna na kiuwata yana godak ayata naki wela hari lankwata enna wenawaa kochara lankwee awule thibath
    ළමයි පොඩි කාලේ එක්ක හරි, එහේ ගිහින් හරි ළමයි හදනවා. උන් හැදෙන්නේ ඒ රටේ විදිහට ඒව වෙනස් කරන්න බෑ. මුන් ඉතින් 20 වෙද්දී ගෙදරින් යනවා. ඊට පස්සේ තනිකම දැනෙනවා. 60 පැන්නම ඉතින් දන්නවනේ ඕක ඩබල් වෙනවා. ළමයි බලන්න එන්නෙත් කලාතුරකින්. මෙහෙ හිටියා නන් ගමේ රවුමක් දාලා නෑදෑයෝ එක්ක කයියක් දාලා උදේ ටවුමට ගිහින් පත්තරේ අරන් ලොතරයියක් අරන් ආතල් එකේ හිටිය හැකි. Pension එකට ලොකු ගණකුත් හම්බෙනවා මෙහෙ හැටියට.

    අපේ කොල්ලෙක් ෆිසියෝ කරන්න visit දානවා කොළඹ ලොකු ගෙවල් වලට, උ කියන්නේ treatment එකට වඩා වයසක අයට ඕනේ කතා කරා කර ඉන්නළු. ඕක තමා වෙන්නේ ඉතින්. එහේ retirement එකකට ගියත්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Machan ausi wage student visa or visit visa passport eke wadichcha ekekta unath oya Europe countries walata visa gaddi lesi neda ? Lankawe indan gannawata wada?
    ඔව් බන් ඒවා වැදිලා තියෙද්දී ලංකාවේ ඉදන් දානවට වඩා නම් ලේසි :yes:
     
    • Love
    Reactions: BruceWayne92

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    අපේ කොල්ලෙක් ෆිසියෝ කරන්න visit දානවා කොළඹ ලොකු ගෙවල් වලට, උ කියන්නේ treatment එකට වඩා වයසක අයට ඕනේ කතා කරා කර ඉන්නළු. ඕක තමා වෙන්නේ ඉතින්. එහේ retirement එකකට ගියත්
    මම නවලොකෙ වැඩකරන කොට නාකි බුවෙක් කෝල් කරා Appointment එකක් දාගන්න. සල්ලි කාර බුවෙක් Empire building ද මොකක්ද එකක ඉන්න්ව කිවෙ. මු ෆෝන් එක තියෙනන්ම නෑ එක එක ඒව කියොනව. On call එක appointment දාන්න බැ කිව්වම Driver එවන්නම් කිව්ව
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඔව් බන් ඒවා වැදිලා තියෙද්දී ලංකාවේ ඉදන් දානවට වඩා නම් ලේසි :yes:
    Ah eka thamai godak mage friends la ausi student giya un feance UK Netherlands wage ratawal wala travel karanawa.
    Lankawe iddi nam un kohewath ratakata travel kale naha .
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    හෙන ලොකු ඇරියස් කාරයෙක් නේද?
    උබත් ගිහින් ආවා නේද යුරෝ ට්‍රිපක්?

    මෙහෙ ඉන්න උන් රවුම් ගහන හැටි මූ දැකලා නෑ 🤪 Geographically challenging location එකක ඉදලත් මෙහෙ උන් හතර වටේ යනවා හම්බ කරල... අරහේ උන් කාර් එකේත් යන්න පුළුවන් ටිකේ යනවා...ඉබේම රටවල් 5-6 කවර් කරල..🥱 ඕක වටේ යන එක මහ ලොකු දෙයක්ද යකෝ... යුරෝ 20 ඉඳන් ප්ලේන් ටිකට් තියෙද්දී...😂
    යුරෝ උන්ට ජපන් වගේ යන එක පට්ට ඩ්‍රිම් එකක්..මෙහෙ උන් නිකණුත් ගිහින් එන්නේ 🤭 මමනම් දැකලා නෑ යුරෝප් උන් ඔය යුරෝ වලින් පිට රවුම් ගහලා එනවා....
    උබත් කැරි ඇරියස් එකක වගේ නේද ඉන්නේ? ලංකාවේ ඔසි ඉන්න උන්ට ඉතින් ඒක තමා ලෝකෙන්ම රට..ඉතාම සුලු පිරිසක් ඇරෙන්න ,ඕක ඇතුලේ ඇරෙන්න වෙන රටකට ගිහින් තියෙන එකක්යැ..අනික් එක ගියත් යන්නේ තායිලන්ඩ්,සිංගා ,බාලි වගේ තමා..යුරෝප් ට්‍රිප් කියලත් හරි හමන් ට්‍රිපක් දාලා තියෙන එකක්යැ..පව් බං ඔසි ඉන්න ලංකාවේ උන් ඇත්තට. අඩුකුලේ නෙක්ස්ට් ලෙවල් සෙට් එකම ඔසි තමා ඉතින්
    Ausi sinhalunta set eka nondiya daanakota maasa ganan hangila hiti unuth ridila eli bahala :P
    ඔසි ඉන්න උන්ට ඉතින් ඒක තමා ලෝකෙන්ම රට :P
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    සාරාම්සය

    කොලිටි ඔෆ් ලයිෆ් කියන්නෙ කාර් දෙකක් ශේප් එකෙ මාරු වෙන්න පුලුවන් පාරක් තියෙන තැනක හදපු ගෙයක් තියෙන එක සහ සතියකට සැරයක් කුනු අරං යන එක.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සාරාම්සය

    කොලිටි ඔෆ් ලයිෆ් කියන්නෙ කාර් දෙකක් ශේප් එකෙ මාරු වෙන්න පුලුවන් පාරක් තියෙන තැනක හදපු ගෙයක් තියෙන එක සහ සතියකට සැරයක් කුනු අරං යන එක.
    නෑ රට ගිහින් ජීවිතේ පළවෙනි පාර ඔරියෝ බිස්කට් එකක් නටෙලා එකක් චීස් කෑල්ලක් කෑවම ඒවා පෙන්න පෙන්න උඹලට කොහෙද මේවා කියන එකයි.කාර්ඩ් එල ගහල බස් එකේ යද්දි මෙහෙ මාර සිස්ටම් කියන එකයි,කොයින් එකක් දාලා කාර්ට් එකක් ගනිද්දි ලංකාව මේ තත්වෙට කවද එයිද කියන එකයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ළමයි පොඩි කාලේ එක්ක හරි, එහේ ගිහින් හරි ළමයි හදනවා. උන් හැදෙන්නේ ඒ රටේ විදිහට ඒව වෙනස් කරන්න බෑ. මුන් ඉතින් 20 වෙද්දී ගෙදරින් යනවා. ඊට පස්සේ තනිකම දැනෙනවා. 60 පැන්නම ඉතින් දන්නවනේ ඕක ඩබල් වෙනවා. ළමයි බලන්න එන්නෙත් කලාතුරකින්. මෙහෙ හිටියා නන් ගමේ රවුමක් දාලා නෑදෑයෝ එක්ක කයියක් දාලා උදේ ටවුමට ගිහින් පත්තරේ අරන් ලොතරයියක් අරන් ආතල් එකේ හිටිය හැකි. Pension එකට ලොකු ගණකුත් හම්බෙනවා මෙහෙ හැටියට.

    අපේ කොල්ලෙක් ෆිසියෝ කරන්න visit දානවා කොළඹ ලොකු ගෙවල් වලට, උ කියන්නේ treatment එකට වඩා වයසක අයට ඕනේ කතා කරා කර ඉන්නළු. ඕක තමා වෙන්නේ ඉතින්. එහේ retirement එකකට ගියත්
    oka ape generation ayath karawi da ? mama nam hithanne bung ena ekake na kiyala issara wage, mokada lanakweth minissu na

    oya dan aiyth lankwata enne 1950,1960,1970 born aya godak, eyalage family wala 3-5 withara family wala hitiya

    But 90s walin passe ohoma kattiya na, lankwata awath thanikama enawaa
     
    • Sad
    Reactions: Gwynbleidd