උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්. ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.
හරි උඹ හිතන තරම් උඹ රට ගිහින් සැපේ ඉන්න කැරියෙක්නම් ඇයි උඹ කිරියේ ලගින්නේ? මේකේ ඉන්න උන් එක්ක එල්ලී එල්ලී නහින්නේ? උඹට ඉන්න එපැයි හොඳ night outs යන්න, සැප ගන්න foreign යාළුවො. නෑනෙ හු...ටෝ උඹ ඇවිත් ලැට් හෝදලා ආවම socialize වෙන්න තියෙන්නේ කිරිය විතරයි. උඹේ ජීවිතේ ලොකුම accomplishment එකට මිනිස්සු එක එක ඒවා කියද්දි උඹට රිදෙනවා. ගමටම පිටරට විස්තර දෙන්නම් කියලා පොල් මල ගහගෙන වෑන් එකේ කටුනායක ඇවිත් රට ගිහින් ආයෙම ලංකාවේ උන් එක්ක හැමිනි හැමිනි ඉන්නේ උඹට ඔහේ එහෙම තත්වයක් නැති හින්දනේ කළුවො.
ඕක තමයි 90%ක් චැනල් අටවගෙන නහින උන්ගේ තත්වේ... උන්ට බනිද්දි උඹට personally attack කරනවා වගේ දැනෙන්නේ ඒකයි.