රට පලයන් - Just Migrate කියන මන්තරේ මතුරන බේසිකයෝ වර

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාවේ විතරක් නෙවෙයි කෑම හිඟ වෙන්නෙ හොඳේ.

    රට ගිහින් තොපි කන්නෙ බෙටිද ? 🤮
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    ඇයි මෙහෙ පිරිලා ඉතිරෙන්න තියෙනවද?

    ඔච්චර කුහක වෙන්න එපා ඔයි. සිංහල වෙසාවොන්ට හරියන්නේ නැත්තේ ඔය කුහක කම නිසා තමයි.

    කිරියේ ඉන්නවා දෙන්නෙක් තුන්දෙනෙක් ඔහොම.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    1654578443016.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    පුලුවන් කමක් තියෙන කෙනෙක් ඉන්නවනං යන්න....

    දැන් ඉම්පෝර්ට් කරන්න මූලිකත්වය දෙන්නෙ, ආහාර, ඉන්ධන, බෙහෙත් වගේ දේවල් විතරයි.
    නිශ්පාදන කරන්න අවශ්‍ය රෝ මැටීරියල් අඩුවෙනව, ඩොලර් කේස් එක නිසා ඒව ගෙන්නන්නෙ අඩුවෙන්... තියෙන ඒවත් ගොඩක් ගණං යනව. ඒකෙන් රටේ කර්මාන්ත ගොඩකට කෙලවෙනව. රස්සාවල් ගොඩකට කෙලවීමේ ලකුණු තියෙන්නෙ ඉස්සරහට....

    ඩොලර් අර්බුදේ ලංකාවට තියෙන එකක් මිසක් මුලු ලෝකෙටම තියෙන එකක් නෙමෙයිනෙ....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ලංකාවේ විතරක් නෙවෙයි කෑම හිඟ වෙන්නෙ හොඳේ.

    රට ගිහින් තොපි කන්නෙ බෙටිද ? 🤮
    umba pottuwata neda kathire gahuwe, aththa kiyapan?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩොලර් අර්බුදේ ලංකාවට තියෙන එකක් මිසක් මුලු ලෝකෙටම තියෙන එකක් නෙමෙයිනෙ....
    නමුත් ඉදිරියේදි එන ආහාර හිඟය ලෝකෙටම බලපාවි.
     
    • Like
    Reactions: PHBhagya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගිහින් මැටි ගිලපල්ලා 😆

    මේකේ රට ඉන්න උන්ගෙන් අහපන් උන් කන්නේ මැටිද කියල.. නිකන් ගොන් කතා කියන්න එපා හුත්තෝ.. මේ විදියට ගියොත් මැටි කන්න වෙන්නේ ඔහේ ඉඳන් මයිනගේ වල්ල ලොවන උන්ටම තමයි
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේකේ රට ඉන්න උන්ගෙන් අහපන් උන් කන්නේ මැටිද කියල.. නිකන් ගොන් කතා කියන්න එපා හුත්තෝ.. මේ විදියට ගියොත් මැටි කන්න වෙන්නේ ඔහේ ඉඳන් මයිනගේ වල්ල ලොවන උන්ටම තමයි
    නෑ, ලංකාවේ වැටකේ ගෙඩි හරි කතෑකි. රට ගිහිල්ලා මොනවද කන්න තියෙන්නේ ? 😆
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    නමුත් ඉදිරියේදි එන ආහාර හිඟය ලෝකෙටම බලපාවි.
    ඔය ගෝලීය අර්බුද කියන ඒවට දින වකවානු කියන්න බෑ. බොරතෙල් ඉවරවෙනව කිවුව වගේ තමයි. ඒත් තාමත් වාහන දුවනවනෙ.... තෙල් නිධි තාමත් කනිනවනෙ....

    හැබැයි පුතේ ලංකාවෙනං, හෙට දවසත් ශුවර් නෑ.....
    ඒ නිසා රටකට යන්න හැකියාව, දැනුම, වත්කම් තියෙන අය ගියාට අවුලක් නෑ....

    ඉගෙන ගන්නෙත් නැතුව, වෘතීය හැකියාවකුත් නැතුව නිකං කකා බිබී ඉඳල මහ ගෙදර උකස් කරල බෝට්ටුවෙන් යන්න දඟලන උන්ටනං අල්ලගෙ පිහිට තමයි....
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නෑ, ලංකාවේ වැටකේ ගෙඩි හරි කතෑකි. රට ගිහිල්ලා මොනවද කන්න තියෙන්නේ ? 😆


    ඉස්සෙල්ලම රටකට දෙකකට ගිහින් වරෙන් ඊට පස්සේ අපි වැටකේ ගෙඩි ගැන කතා කරමු.. උබේ රිප්ලයි නිකන් පාරේ බල්ලෝ හුකලා හැදුන @erozan අවජාතක බැල්ලිගෙ පුතා වගේ ටිකක් 🤮🤮🤮
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලංකාවේ විතරක් නෙවෙයි කෑම හිඟ වෙන්නෙ හොඳේ.

    රට ගිහින් තොපි කන්නෙ බෙටිද ? 🤮
    mokekda ban uba. irisiyawe palenawa neda. English hodatama awul lu neda ube
     
    • Haha
    Reactions: negombokollo

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    salli kanna baha, habai food hadanna puluwan ratawal walin salli dila ganna puluwan
    api agriculture karanawanam ona karana fertilizers, equipment ganna puluwan salli walin

    salli kaama dekama nathi eke kela wenna puluwan chance eka wediy :D
    එහෙම instant noodles වගේ ගස් වල ගෙඩි හැදෙනවද ? 😆