රට පුරා ගංවතුර Video

2osama

Well-known member
  • Oct 25, 2010
    81,537
    72,748
    113
    මාලඹේ
    Mage hithata patta bayak enawa meka gena.
    Victoria එකේ වතුර හොඳටම වැඩියි කියලා ෆේස්බුක් එකේ දැක්කා

    වේල්ලක් එහෙම මේ වෙලාවේ කඩලා ගියොත් ඉවරෙටම ඉවරයි
     
    • Wow
    Reactions: planner123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,537
    72,748
    113
    මාලඹේ
    මහවැලි ගග



    Oka kohomath guaranteed kaale iwarai. Dan bonus time inne.
    ඒක වේල්ලක් කැඩුනොත් බඩ පලේහායින් තියෙන අනිත් ඒවත් හානි වෙන්න තියෙන චාන්ස් එක වැඩියි බන්

    ගගේ වතුරම වැඩියි වටේ එකතු වෙලා එන වතුරත් එනවා උඩින් අනිත් වේල්ල කැඩිලා එක පාරටම එන වතුර පාරක් ආවොත් කොහොමත් වෙලි ඔරොත්තු දෙන්නේ නැහැ

    ------ Post added on Nov 28, 2025 at 11:51 AM
     
    • Sad
    Reactions: planner123