IMF bailout karanawaබේල් අවුට් කියන්නේ නය ගෙවන්න සල්ලි දෙනවා.ඒකනේ ග්‍රීසියට යුරොපය දුන්නට ලංකාවට කවුද මෝඩයො දෙන්නේ.චීනගෙන් නය අරගෙන චීනට සින්නකර විකුනපු රටකට නය දෙන රට කියන්න මට.ඩොලර් බිලියන 56 අයිති කාට්ද.ඩොලර් බිලියන 16ක් චීනයට.අනිත් ඒවා වෙන රටවල් වලට.ලංකාව බංකොලොත් වුනේ බොරුවට අවෙඩකට නැති ඒවා හදලා කොමිස් ගහලා හොරා කාලා රුපියල් 5ක් වැය වෙන එකට රූපියල් 500ක් පෙන්නලා කරපු ආයෝජන නිසා බංකොලොත් වුනේ.දේශපාලුවො කෝටි ගනන් කොමිස් ගහපු නිසා.එහම රටකට පිනට නය දෙන්නේ කවුද?බංකොලොත් වුනොත් එක්ස්පෝට් කරන්න බැ.ඉම්පෝට් කරන්න බෑ.ලෝක ප්‍රශ්න ගොඩක් එනවා.මේවා ගැන මම දන්නවා.මම හුගක් ඒවා කියන්න කැමති නෑ.රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන එක සීමාවක් දාන්න වෙනවා.ඉස්සර වගේ ලක්ෂ ගනන් පඩි හම්බ වෙන්නේ නෑ.බේසික් එක විතරයි.
nattam chinese sir la aniwaryen apiwa bail out karanwane

achchara billion ganak viyadam karala port city hadala un lankawa default wenna denawa da? magulak kiyanawa
panick wenna epa bn
Uba kiyana widiyata default wechcha rataka import export restrict karoth kohomath naya gewanna bari wenawane.
Last edited: