රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    බේල් අවුට් කියන්නේ නය ගෙවන්න සල්ලි දෙනවා.ඒකනේ ග්‍රීසියට යුරොපය දුන්නට ලංකාවට කවුද මෝඩයො දෙන්නේ.චීනගෙන් නය අරගෙන චීනට සින්නකර විකුනපු රටකට නය දෙන රට කියන්න මට.ඩොලර් බිලියන 56 අයිති කාට්ද.ඩොලර් බිලියන 16ක් චීනයට.අනිත් ඒවා වෙන රටවල් වලට.ලංකාව බංකොලොත් වුනේ බොරුවට අවෙඩකට නැති ඒවා හදලා කොමිස් ගහලා හොරා කාලා රුපියල් 5ක් වැය වෙන එකට රූපියල් 500ක් පෙන්නලා කරපු ආයෝජන නිසා බංකොලොත් වුනේ.දේශපාලුවො කෝටි ගනන් කොමිස් ගහපු නිසා.එහම රටකට පිනට නය දෙන්නේ කවුද?බංකොලොත් වුනොත් එක්ස්පෝට් කරන්න බැ.ඉම්පෝට් කරන්න බෑ.ලෝක ප්‍රශ්න ගොඩක් එනවා.මේවා ගැන මම දන්නවා.මම හුගක් ඒවා කියන්න කැමති නෑ.රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන එක සීමාවක් දාන්න වෙනවා.ඉස්සර වගේ ලක්ෂ ගනන් පඩි හම්බ වෙන්නේ නෑ.බේසික් එක විතරයි.
    IMF bailout karanawa
    nattam chinese sir la aniwaryen apiwa bail out karanwane :lol:
    achchara billion ganak viyadam karala port city hadala un lankawa default wenna denawa da? magulak kiyanawa
    panick wenna epa bn 😁

    Uba kiyana widiyata default wechcha rataka import export restrict karoth kohomath naya gewanna bari wenawane.

    Last edited:
    • Like
    Reactions: vibhashana

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    IMF bailout karanawa
    nattam chinese sir la aniwaryen apiwa bail out karanwane :lol:
    achchara billion ganak viyadam karala port city hadala un lankawa default wenna denawa da? magulak kiyanawa
    panick wenna epa bn 😁

    Uba kiyana widiyata default wechcha rataka import export restrict karoth kohomath naya gewanna bari wenawane.

    ගත්ත නය ගෙවන්නම වෙනවා.ඒ වුනාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර රටවල් රාජපක්ෂ රෙජිමයට සතයකව්ත් බේල් අවුට් එකක දෙන එකක් නෑ.ඉන්දියාව දෙන්නෙත් නැ.චීනයට ලොකු ගානක් ගෙවන්න බෑ.උන්ටත් දැන් හොදටම කෙලවිලා ඉන්නේ.රුසියාවට ලොකු අවුලක් නෑ.මොකද උන්ට සම්පත් තියෙනවා.තාක්ෂනය තියෙනවා හිතවත් රටවල් තියෙනවා.උතෘ කොරියාව චීනයට වැදගත්.මොකද ඒක චීනේ කෑල්ලක්.ඒක හින්දා චීනය උන්ට සපෝට් කලා.අර්ජන්ටිනාව ස්පැනිෂ් රටක් උන්ටත් යුරොපෙය සපෝට් එකක් දෙනවා.ඉන්න රෙජිමය දිහා බැලුවම ජාත්‍යන්තරයක් උන්ට නෑ.චීනය විතරයි.
     
    • Like
    Reactions: gnome

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eka nam me aathme adu wena ekak naha
    ඒ වුනාට සල්ලි නැත්තං මිනිස්සු ඉඩම් ගන්නේ නෑ. ගනන් බොරුවට වැඩිකරලා තියන් ඉඳලා වැඩකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා. කොහොමත් $ තියෙනවනං ඉස්සරහට හොඳයි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ වුනාට සල්ලි නැත්තං මිනිස්සු ඉඩම් ගන්නේ නෑ. ගනන් බොරුවට වැඩිකරලා තියන් ඉඳලා වැඩකුත් නෑ. බලමු මොකද වෙන්නේ කියලා. කොහොමත් $ තියෙනවනං ඉස්සරහට හොඳයි
    ලංකාවේ 2000ට කලින් තිබුන එක තමයි නියම ආර්ථිකය.ඒක මායවක් නෙවෙයි.දැන් තියෙන ආර්ථිකය බොරු ආර්ථිකයක්.ඒ කාලේ වාහන ඉඩ කඩම් රුපියල නියම ගානට තිබුනා.මේක 2005 වෙනකම් ලොකු අවුලක් නැ.ෆේක් එහෙම නැත්නම් බොරු ආර්තිකයක් එකපාරම 2008න් පස්සේ ආවා.වාහන ෆේක් ගනන්.රුපියල තනිකර ෆේක්.ඉඩකඩම් බිලියනයක්ට එහා.මේවා අර පිරිමිඩ වගේ බොරු ගනන්.බොරුව හැමදාම කරන්න බෑ.දැන් උච්චම අවස්තාවට ඇවිල්ල වැටෙන්න යන්නේ.ඒක තමයි බංකොලොත් වෙන්නේ.හැබයි මේක හොරාකපු දේශපාලුවන් අතුගාන මට්ටමකට යනවා ඒකාන්තයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ 2000ට කලින් තිබුන එක තමයි නියම ආර්ථිකය.ඒක මායවක් නෙවෙයි.දැන් තියෙන ආර්ථිකය බොරු ආර්ථිකයක්.ඒ කාලේ වාහන ඉඩ කඩම් රුපියල නියම ගානට තිබුනා.මේක 2005 වෙනකම් ලොකු අවුලක් නැ.ෆේක් එහෙම නැත්නම් බොරු ආර්තිකයක් එකපාරම 2008න් පස්සේ ආවා.වාහන ෆේක් ගනන්.රුපියල තනිකර ෆේක්.ඉඩකඩම් බිලියනයක්ට එහා.මේවා අර පිරිමිඩ වගේ බොරු ගනන්.බොරුව හැමදාම කරන්න බෑ.දැන් උච්චම අවස්තාවට ඇවිල්ල වැටෙන්න යන්නේ.ඒක තමයි බංකොලොත් වෙන්නේ.හැබයි මේක හොරාකපු දේශපාලුවන් අතුගාන මට්ටමකට යනවා ඒකාන්තයි.

    ලන්ඩන් වලටත් ඔච්චර තමයි. තනි බොරුව යන්නේ. 🤣🤣
     
    • Like
    Reactions: icepack

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලන්ඩන් වලටත් ඔච්චර තමයි. තනි බොරුව යන්නේ. 🤣🤣
    ඩොලර් බිලියන 56ක් ලංකාවට අමාරු වුනාට ලන්ඩන් වල මිනිස්සු දහදෙනෙක් එකතුවෙලා ඕක කවර් කරන්න පුලුවන්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ලංකාවේ 2000ට කලින් තිබුන එක තමයි නියම ආර්ථිකය.ඒක මායවක් නෙවෙයි.දැන් තියෙන ආර්ථිකය බොරු ආර්ථිකයක්.ඒ කාලේ වාහන ඉඩ කඩම් රුපියල නියම ගානට තිබුනා.මේක 2005 වෙනකම් ලොකු අවුලක් නැ.ෆේක් එහෙම නැත්නම් බොරු ආර්තිකයක් එකපාරම 2008න් පස්සේ ආවා.වාහන ෆේක් ගනන්.රුපියල තනිකර ෆේක්.ඉඩකඩම් බිලියනයක්ට එහා.මේවා අර පිරිමිඩ වගේ බොරු ගනන්.බොරුව හැමදාම කරන්න බෑ.දැන් උච්චම අවස්තාවට ඇවිල්ල වැටෙන්න යන්නේ.ඒක තමයි බංකොලොත් වෙන්නේ.හැබයි මේක හොරාකපු දේශපාලුවන් අතුගාන මට්ටමකට යනවා ඒකාන්තයි.
    උඹ දාපු ත්‍රෙඩ් එකක් හරියට කියෙව්වමද කොහෙද.
    රජයේ සේවකයන්ට පඩි නම් ගෙවයි, සල්ලි අච්චු ගහල. ඒත් value එක බහිනවා.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    20210225_065304.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් බිලියන 56ක් නය වල අයිති කාරයො ඒ වගේ ගානක් අමතක කරලා දාන්නේ නැ..අනිත් එක ජාත්‍යන්තරය මේ වෙලාවේ ලංකාවට කිසිම උදව්වක් කරන්නේ නැ. චීනය සමග සම්බන්ද වෙල නය බරින් බංකොලොත් වෙනකොට ඒ අය තවත් ලංකාව බංකොලොත් වෙලා ලංකාවට කරන්න පුලුවන් උපරිම දේවල් කරයි අනිත් චීනු පස්සේ යන රටවලටත් ආදර්ශයක් විදිහට.
    😞
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹ දාපු ත්‍රෙඩ් එකක් හරියට කියෙව්වමද කොහෙද.
    රජයේ සේවකයන්ට පඩි නම් ගෙවයි, සල්ලි අච්චු ගහල. ඒත් value එක බහිනවා.
    මිනිස්සුන්ට සල්ලි අච්චු ගහලා පඩි වැඩි කරල ගෙවලා දුන්න එක සහ රුපියල අව ප්‍රමානය වෙන එක විදේශ සංචිත වලට සල්ලි දාලා පලනය කරලා බොරුවට ගෙන ගිය ඉකොනොමී එකක්.දැන් ලක්ෂයක් ආන්ඩුවෙන් පඩි ගන්න මාසෙකට අය ලක්ෂයක්වත් නැද්ද? මුන්ට ලක්ෂය ගානේ පඩි ගෙවන්න ලක්ෂේ කොල ප්‍රින්ට් කරලා දෙන්න.නැත්නම් බියගම ප්‍රින්ටින් මැචින් එකට දාන කොල අපරාදේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොලර් බිලියන 56ක් ලංකාවට අමාරු වුනාට ලන්ඩන් වල මිනිස්සු දහදෙනෙක් එකතුවෙලා ඕක කවර් කරන්න පුලුවන්
    මම කිව්වේ ලන්ඩන් වල ලෑන්ඩ් වැලියු එක. කෝවිඩ් අස්සේ පුක් වෙලා ඉද්දී එස්ටේට් ඒජන්ට්ලා ලෑන්ඩ් වැලියු එක නග්ගනවා දම්මික පෙරේරා ස්ටොක් මාකට් එක උඩ දැම්මා වගේ🤣🤣
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    oyඅ ඔක්කොටම කලින් ලෝක බැංකුවෙ ක්‍රියාවලිය අනුව වැඩ කරන්න වෙන්නව ! ඒ කියන්නෙ 100% විවෘත ආර්තිකයක් . මහ බැංකුව ලෝක බැංකුව යටතට ගන්නව !
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රට බංකොලොත් වුනොත් සිංහලුන්ට සල්ලි නෑ. එහෙම වුනොත් ඉඩං ගනං අඩුවෙයිද කූකුලනි?
    මම දැන් අවුරුදු 2ක විතර ඉඳන් ලෑන්ඩ් වැලියු එක දිහා බලාගෙන ඉන්නෙ. තාම ගණන් අඩුවෙලා නෑ ඒත් ගණන් වැඩිවෙන වේගේ අඩුවෙලා තියෙනව. ලෑන්ඩ් සේල් කාරයො නැතුව අයිතිකාරයම විකුණන ඒව ටිකක් අඩුවට ගන්න පුළුවන්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    ehema karanna puluwanda bun api naya wala gilila inna kota
    ලෝක බැංකුව ඉන්නෙ මේ වගේ වෙලාවට උදව් කරන්න තමා ! ඒ උනාට අපෙ උන් කෑගහන්නෙ ඒකත් කොටි NGO එකක් ගානකට දාල -_-
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම කිව්වේ ලන්ඩන් වල ලෑන්ඩ් වැලියු එක. කෝවිඩ් අස්සේ පුක් වෙලා ඉද්දී එස්ටේට් ඒජන්ට්ලා ලෑන්ඩ් වැලියු එක නග්ගනවා දම්මික පෙරේරා ස්ටොක් මාකට් එක උඩ දැම්මා වගේ🤣🤣
    Otana tiyenne nam demand vs supply seen ekak. Dan banks walin hena adu poliyata loan denawa. E hambena salli walin kawruwat business karanne ne. Ekko gewal , idam gannawa. Natnam wahana gannawa. E nisa demand eka wedi.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    Otana tiyenne nam demand vs supply seen ekak. Dan banks walin hena adu poliyata loan denawa. E hambena salli walin kawruwat business karanne ne. Ekko gewal , idam gannawa. Natnam wahana gannawa. E nisa demand eka wedi.
    Auckland walath loku wenasak naha. not only the loans but all the government subsidies are going into the RE bubble.
     
    • Like
    Reactions: icepack

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලෝක බැංකුව ඉන්නෙ මේ වගේ වෙලාවට උදව් කරන්න තමා ! ඒ උනාට අපෙ උන් කෑගහන්නෙ ඒකත් කොටි NGO එකක් ගානකට දාල -_-
    ලෝක බැංකුවේ ප්ලග් එක ගලවලා චීන බැංකුවේ ප්ලග් එක පුකේ ගහගෙන රට බංකොලොත් වුනාට ලෝක බැංකුව බලන එකක් නැ.