රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    එකක් ඔක්කොම බැංකු ටික තාවකාලිකව වහන්න වෙනවා.මොකද මිනිස්සු සල්ලි ගන්න පොර කනවා.සේරම විසා කාඩ් වැඩ කරන්නේ නැ.ඒවා නවත්තනවා තාවකාලිකව.ඔක්කොම ඒ.ට්ට්.එම් මැෂින් වහනවා.ඒවාගෙන් සල්ලි ගන්න බෑ.
    දෙක මිනිසුන්ට මාසෙකට ගන්න පුලුවන් මුදල් බැංකු ඇරියට පස්සේ.දවසකට පැය කීපයක් අරිනවා.ඒක සීමා කරනවා.මාසෙකට පන්ස්දාහක් වගේ සීමාව එන්න පුලුවන්,
    රජයේ සේවකයන්ට වැ‍ටුප් ගෙවන්න සල්ලි නැ.එයාලට පඩි නෑ හො පඩි කප්පෞදු වෙයි.මාසිකව රජයෙන් ලක්ෂයක් විතර පඩි ගන්න අය ලක්ෂයක්වත් ඇති මේ වෙනකොට.රජයේ සේවකයො ලක්ෂ 15ක් ඉන්නව වෙන්න ඕන
    සියලූම කොටස් වෙලඳපොල බිමටම කඩාගෙන වැටෙනවා.කොටස් වෙලදපොල විනාශ වෙනවා
    රුපියල කඩාගෙන වැටෙනවා.මේක නිසා බඩු මිල අර්බුදයකට යන නිසා සියලූම කඩවල් වහන්න පුලුවන් මේවා නියාමනය වෙනකම්.
    දරුනුම අර්බුදයක් ඇවිල්ල මිනිස්සු පාරට බැස්සොත් රට කාපු හැම එකාට වෙන රටවලට පලා යන්න ආර්ජන්ටිනාවේ වුනා.
    අනිත් එක අපිට අපනයන කරන්න ඇගලුම් තේ පොල් රබර් කිසිම අනෙවක් ජාත්‍යන්තර මුදුදට යවන්න අබෙරි වෙන්න පුලුවන්.අපේ නය හිමියන්ට ඒවා අල්ල ගන්න බලය තියෙනවා.මේකත් ආජන්ටිනාවට වුනා.
    සමාගම් සේරම බංකොලොත් වෙන්න පුලුවන්.
    මාස ගනනාවක් හෝ වසර දෙකක් යනකම් විශාල අර්බුදයකට යනවා.
    නය ගෙවීම් කරන්න මිනිස්සුන්ට බෑ.වාහන ලීසින්,බැංකු නය මේවා ගෙවීම අර්බුද එනවා.මේවා ආපහු රුපියල කඩාවැටීමට සාපේක්ෂකව ගෙවන්න ඕන.
    බැංකු වල තැන්පත් කරපු මුදල් ක්ෂය වෙනවා.වටිනාකම අඩු වෙනවා.සල්ලි බොල් වෙනවා.මේවා මැනේජ් කරන්නේ කොහොම්ද?

    Bankoloth unoth ehema una dawasen passeth lankawe un wahal kamen midila hadune natnam kisima kaleka( I repeat kisima dawasaka) lankawa goda ganna ba.

    View attachment 114348
    ONE HUNDRED TRILLION RUPEES කියලා නෝට්ටු කොළ අච්චු ගහන්න උනාම කාටද ආඩම්බර???

    එච්චර ලොකු සල්ලි අච්චු ගහන වෙන රටවල් නෑ. අපේ ආණ්ඩුව ආවට පස්සේ මෙච්චර ලොකු දෙයක් කරලත් හොඳක් දකින්න බෑ කියන්නෙ 3% කාලකණ්ණි ජෙප්පෙක් තමයි.
    .
    .
    .
    .
    .
    .
    .
    කියලා erozan ඇතුළු බයි රැළ නොකිව්වොත් මම යනවා ඕස්ට්‍රේලියාවෙන්. 🤣
    ------ Post added on Feb 24, 2021 at 6:17 PM
     
    • Haha
    Reactions: bundy123

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බැංකුවල තියෙන මිනිස්සුන්ගේ සල්ලි සේරම තත්පරෙන් රජය ගන්නවා
    අරන් ණය ගෙවනවා
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    රට බන්කොලොත් උනොත් පොලිසියත් වහන්ව ,, එතොකොට අපි ඔක්කම එකතුවෙලා ප්‍රේම දඩයමේ ය0
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රටේ ණය ටික දවසෙන් ගෙවන්න කියල අර සෙන්සරේට රට බාර දෙනවා.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    එහෙම එක්ස්පෝට් කරන්න බෑ.නැව් පිටින් අල්ලගෙන ගියා ජාත්‍යන්තර මුහුදට දාපු ගමන් ආජන්ටිනාවේ.පිටරට ඉන්න අය හැමදාම සල්ලි එව්වා.‍ටුවරිසම් හැමදාම තිබුනා.බංක්ලොත් වුනාම රටේ නය බින්දුවට යන්නේ නෑ.ලොකු කේස් ගොඩක් එනවා.
    ithin apita mokada. ape ships nemeyine.:lol: International shipping line wala ships ehema ussanna puluwan da? maritime law thiyenawa. anika oya shipping line aythith loku loku ratawal walatane.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොන නැතත් දාර බදු සෙට් එකක් නං ගහයි නය ගෙවන්න සල්ලි හොයාගන්න , එතකොට තමා ඇටනම ලක්ශේ ඇට මුංඇට වෙන්නේ :lol:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ithin apita mokada. ape ships nemeyine.:lol: International shipping line wala ships ehema ussanna puluwan da? maritime law thiyenawa. anika oya shipping line aythith loku loku ratawal walatane.
    නැව් වල තියෙන බඩු ගන්න පුලුවන් ලංකාවෙන් යවන ඒවානම්.
    උඹල වගේ අයට ඕවා තෙරුම් ගන්න තරම් මොලයක් නෑ. ලපටි මොල වලට ඕව තේරුම් කරන්න මම උත්සහ කරන්නෙත් නැ.

    ඩොලර් බිලියන 56ක් නය වල අයිති කාරයො ඒ වගේ ගානක් අමතක කරලා දාන්නේ නැ..අනිත් එක ජාත්‍යන්තරය මේ වෙලාවේ ලංකාවට කිසිම උදව්වක් කරන්නේ නැ. චීනය සමග සම්බන්ද වෙල නය බරින් බංකොලොත් වෙනකොට ඒ අය තවත් ලංකාව බංකොලොත් වෙලා ලංකාවට කරන්න පුලුවන් උපරිම දේවල් කරයි අනිත් චීනු පස්සේ යන රටවලටත් ආදර්ශයක් විදිහට.
     
    • Like
    Reactions: Common man

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    රට බංකොලොත් වෙන එක අපිට අදාල නෑ. අපේ ඉඩම් වල කොස් දෙල් අල බතල මයියොක්කා තියෙනවා 2024 වෙනකං පණ ගැටගහගන්න. 2024 දි අවසාන වතාවටත් රට බේරගන්න අපි බාලාන ඉන්නේ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රට බංකොලොත් වෙන එක අපිට අදාල නෑ. අපේ ඉඩම් වල කොස් දෙල් අල බතල මයියොක්කා තියෙනවා 2024 වෙනකං පණ ගැටගහගන්න. 2024 දි අවසාන වතාවටත් රට බේරගන්න අපි බාලාන ඉන්නේ.
    ඔව් උඹලා වසර 10ක් කොස් දෙල් බතල මයියොක්ක කකා ඉඳපන්.
     
    • Wow
    Reactions: nalin0001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    ලංකාව සතු විදේශ විනිමය සහ රත්‍රන් වල වටිනාකම සහ මුද්‍රණය කර ඇති මුදල් වල වටිනාකම සලකා බැලූ විට රු. 1,000ක ඇත්ත වටිනාකම රු. 100 පමණ වේ. නොපමාව ඉඩම් & Gold ගන්න, බැංකු වල සල්ලි ආපසු ගෙවීමේ සහතික ය රු. 600,000 උපරිමයකි.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාව සතු විදේශ විනිමය සහ රත්‍රන් වල වටිනාකම සහ මුද්‍රණය කර ඇති මුදල් වල වටිනාකම සලකා බැලූ විට රු. 1,000ක ඇත්ත වටිනාකම රු. 100 පමණ වේ. නොපමාව ඉඩම් & Gold ගන්න, බැංකු වල සල්ලි ආපසු ගෙවීමේ සහතික ය රු. 600,000 උපරිමයකි.
    මගේ ලක්ෂ 20ක් තියෙනවා ලංකාවේ .ඒකට ඩොටේ හරි ඉඩම් කෑල්ලක් අරන් දාන්න ඕන
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මගේ ලක්ෂ 20ක් තියෙනවා ලංකාවේ .ඒකට ඩොටේ හරි ඉඩම් කෑල්ලක් අරන් දාන්න ඕන
    BOC, NSB, Peoples, HNB, Commercial, Sampath,
    HSBC, SCB
    Main banks

    You have to worry for Finance companies
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    නැව් වල තියෙන බඩු ගන්න පුලුවන් ලංකාවෙන් යවන ඒවානම්.
    උඹල වගේ අයට ඕවා තෙරුම් ගන්න තරම් මොලයක් නෑ. ලපටි මොල වලට ඕව තේරුම් කරන්න මම උත්සහ කරන්නෙත් නැ.

    ඩොලර් බිලියන 56ක් නය වල අයිති කාරයො ඒ වගේ ගානක් අමතක කරලා දාන්නේ නැ..අනිත් එක ජාත්‍යන්තරය මේ වෙලාවේ ලංකාවට කිසිම උදව්වක් කරන්නේ නැ. චීනය සමග සම්බන්ද වෙල නය බරින් බංකොලොත් වෙනකොට ඒ අය තවත් ලංකාව බංකොලොත් වෙලා ලංකාවට කරන්න පුලුවන් උපරිම දේවල් කරයි අනිත් චීනු පස්සේ යන රටවලටත් ආදර්ශයක් විදිහට.
    uba mey news ekatada ships wala badu ganna puluwan kiyanne
    https://www.npr.org/sections/money/...e-fund-seized-an-argentine-navy-ship-in-ghana

    Loan default unama bail out wenna puluwan countries walata. Greece deparak bail out wela thiyenne. Greece €337.542 billion public debt thiyenawa. ape 56 Bn USD monawada bn :lol:

    Uba baya nathuwa idapan. Panic wenna epa! ehema unoth mukuth karaganna ba:rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    PayPal වලින් මසෙකට usd 1Billion එකක් ගෙන්වන්න බැරි ද? ඒවට අවසර නො දෙන්නේ අපිව පාගගෙන ඉන්න නේද?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    uba mey news ekatada ships wala badu ganna puluwan kiyanne
    https://www.npr.org/sections/money/...e-fund-seized-an-argentine-navy-ship-in-ghana

    Loan default unama bail out wenna puluwan countries walata. Greece deparak bail out wela thiyenne. Greece €337.542 billion public debt thiyenawa. ape 56 Bn USD monawada bn :lol:

    Uba baya nathuwa idapan. Panic wenna epa! ehema unoth mukuth karaganna ba:rofl:
    බේල් අවුට් කියන්නේ නය ගෙවන්න සල්ලි දෙනවා.ඒකනේ ග්‍රීසියට යුරොපය දුන්නට ලංකාවට කවුද මෝඩයො දෙන්නේ.චීනගෙන් නය අරගෙන චීනට සින්නකර විකුනපු රටකට නය දෙන රට කියන්න මට.ඩොලර් බිලියන 56 අයිති කාට්ද.ඩොලර් බිලියන 16ක් චීනයට.අනිත් ඒවා වෙන රටවල් වලට.ලංකාව බංකොලොත් වුනේ බොරුවට අවෙඩකට නැති ඒවා හදලා කොමිස් ගහලා හොරා කාලා රුපියල් 5ක් වැය වෙන එකට රූපියල් 500ක් පෙන්නලා කරපු ආයෝජන නිසා බංකොලොත් වුනේ.දේශපාලුවො කෝටි ගනන් කොමිස් ගහපු නිසා.එහම රටකට පිනට නය දෙන්නේ කවුද?බංකොලොත් වුනොත් එක්ස්පෝට් කරන්න බැ.ඉම්පෝට් කරන්න බෑ.ලෝක ප්‍රශ්න ගොඩක් එනවා.මේවා ගැන මම දන්නවා.මම හුගක් ඒවා කියන්න කැමති නෑ.රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන එක සීමාවක් දාන්න වෙනවා.ඉස්සර වගේ ලක්ෂ ගනන් පඩි හම්බ වෙන්නේ නෑ.බේසික් එක විතරයි.
     
    ඒක ද දන්නේ නෑ inventory සහ debtors, zero කරන්න හෙන pressure එකක් දෙන්නේ.... Most of the companies.